බින්දු;10830094 said:
මම කියන්නේ මේකයි. මම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට කැමතියි ඔවුන් මේ විදියට කරනවා නම්
1. ටෙස්ට් එකකින් දක්ශතාව අනුව තෝරාගැනීම් සිදුකරනවා නම් ( හෝ ඒ/ලෙවල් වලින්)
2. පිලිගත් විශ්වවිද්‍යාලයකින් මෙරට වෛද්‍යවිද්‍යාලයක් ආරම්ඹ කරනවා නම්
3. පිලිගත් අධ්‍යාපන සුදුසුකම් තියෙන ගුරුවරු උගන්වනවා නම්
4. සායනික පුහුණුව අවශ්‍ය ප්‍රමාණයට ලබාදෙනවා නම්
5. වැඩි පිරිසක් අද්දවා ගන්න අරමුණින් එක්සෑම් ලේසි කරන්නේ නැතුව හරි කොලිටියට එක්සෑම් තියනවා නම්. ( ගොඩක් විදෙස් වෛද්‍ය උපාධිධාරින් ඩිග්රි අරගෙන ආවට කොළඹ ෆැකල්ටියේ පේපර් වල කොලිටියට හදන අක්ට් 16 එක්සෑම් එක පාස් නොවෙන හේතුව මේක තමයි )
Totally agreed.
වෛද්‍ය විතරක් නෙවේ ඕනෑම විෂය ධාරාවක් මේ ආකාරයෙන් පාලනය විය යුතුයි...



ශිෂ්‍ය සංගම් අඩපණ කරනවට මම විරුද්ධයි මොකද කොල්ලොන්ටත් හඩක් තියෙන්න ඕනේ හැබැයි කොහෙවත් ඉන්න හාල් පාරුවො වෙනුවෙන් කඩේ යන එකක් නෙවේ ශිෂ්‍ය සංගම් නැහුනොත් මහින්ද මහත්තයටත් හරි ලේසි වෙයි ඕනි ඕනි විදිහට විනාස කරන්න . මේවා ජනසතු කරනවා නම් හොදයි හැබැයි මේවා යන පිළිවෙලට යන්න අරින්න ඕනේ

nethuva evge karapu parikshana nisa nemi lu

Basic level exam thiyanawa.