aho admin
GTRZ - u know abt IT, have some decent knowledge abt, bikes, colombo stock exchange as i noticed . seems u know little abt medicine in sri lanka..dont have time now , i ll reply later, dont forget to see. until then
think ... DO YOU LIKE TO TAKE YOUR MOTHR WITH HEART ATTACK, TO A DOCTOR FROM A PRIVATE INSTITUTE WHO HAS GOT 3S FOR AL.......?
if it's yes - i admit , ur correct.
if it's no - i have some serious explanations..
1. Lankawe nidahs adyapanen minissunge sali walin igena gena Doctor kenek wela eeta passe wadi padiyata lankawa dala pitarata gihin wada karanna hondai. Padi wadi une naththan strike karanna hondai
2. Z score eka adu aatha palathakin B, C ekak dan medical faculty gihin lorry talk denna hondai.
3. Engineering, Law, Arts etc.. hama dema international degree aran awith lankawe wada karanna puluwan. Medicine witharak ba, ai lankawe medical standard eka loke No1 ne. lol Ehema naththan local AL loku result naththan dena beth angata allane na ne. lol
Habai lankawe MBBS kalla pitarata gihin Special karala lankawata enna hondai. Ethkota salli wiyadam kalla igena gaththta kamak na. LOL
Lankawe medical faculty eke kattiyage moda joke mewa thama. Salli wiyadam kalla hari degree ekak karanna minissu mahanasi wenna ona. Nikan denne na ne pass wenne ona. Doctors la kiyane devi varu nemei. Anik aya wagema igena gaththa dein rassawa karana aya. Enisa kawruth aathmartha kamee wenna honda na ewagema anik kenage awasthawata akul helana eka waradi.
GTRZ - u know abt IT, have some decent knowledge abt, bikes, colombo stock exchange as i noticed . seems u know little abt medicine in sri lanka..dont have time now , i ll reply later, dont forget to see. until then
think ... DO YOU LIKE TO TAKE YOUR MOTHR WITH HEART ATTACK, TO A DOCTOR FROM A PRIVATE INSTITUTE WHO HAS GOT 3S FOR AL.......?
if it's yes - i admit , ur correct.
if it's no - i have some serious explanations..
ඌ මට ගහන්න ආව හේතුව මේකයි උ හපුගල ඉන්ජෙක් ජෙප්පො උන්ගේ ඔලු හෝදලා මම ඒ ලෙවල් එක පාරයි කරේ මන් බයෝ කරේ මට ඒ තුනක් නැ c.s.s තිබ්බේ. අපේ අම්මටයි තාත්තටයි මහ ලොකු සල්ලියක් නෑ..ඒත් ඒ දෙන්නාට වියදම් කරන්න පුලුවන් උපාධියක් කරන්න මම පලවෙනි සැරෙන් පස්සෙ ආව.(දැන් කවුරු හරි අහවි ඇයි ඔච්චර අමාරුනම් ඇයි එක පාරක් ඒ ලෙවල් කරල ඕක කරන්න ගියේ කියල
) හේතුව මේකයි මගේ හිතේ ලොකු ආසාවක් තියෙනව අඩු වයසින් යන්න පුලුවන් උපරිම දුර යන්න සරලවම කිවුවොත් අඩුම තරමේ අවු 25 වෙද්දි මගේ සල්ලි වලින් කාර් එකක් ගන්න වගේ එහෙම අදහසක්.. 
ඉතින් මගේ යාලුව 2 පාර කරලා කැම්පස් සිලෙක්ට් වෙලා 1 සෙමෙස්ටර් එක ඉවර කරද්දි මම මගේ 3 ඉයර් එකේ පලවෙනි සෙමෙස්ටෙර් එක ඉවරයි.(සාධාරන තරහක් එනව තමයි 