වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

මචන් S 3 නොවෙයි F 3 අරන් ආවත් නිකන් Degree එකක් දෙන්න නැහැ. විභාගයක් පාස් කරලා එන්න ඕන. උබ නිකන් ගොබ්බ කතා කියන්න එපා. උබ දන්නවද ලංකාවේ ආණ්ඩුවේ වයිද්යවරුන්ට වඩා පිටරට ගිහින් උපාධිය අරගන එන අය ගොඩක් දැනුවත් සහ බුද්ධිමත් කියල.

සිරිපාල මහත්තයා, act 16 කියලා exam එකක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් හොයල බැලුවනම් පිටරට ගිහින් උපාධිය අරන් එන අයගේ දැනුම ගැන ඔබතුමාගෙ ඔය අදහස පොඩ්ඩක් වෙනස් වෙයි. :D
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machan mama ubata oya results walin Russia gihin medical karanna degree details okkoma hoyala pennuwot moko kiyanne ?????? :rolleyes:

    රුසියාවේ නෙමේ බන් ඇමරිකාව ...UK වගේ වැදගත් රටක් ගැන කතා කරපංකෝ....හිටපන් රුසියාවේ ගිහින් මෙඩිකල් ඩිග්රි එක අරන් ලංකාවට එන අයගේ කෙදවචකේ ගැන කියලා දෙන්නම්...එත් කමක් නැහැ අවම සුදුසු කම් ටික පෙන්නපන්කෝ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔව් ඉතින් චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ ආයුද ගෙන්නුවේ මෙයා කියලා ඇයි දන්නේ නැත්තේ....

    කොටස්වෙලදපොල මෙයයි නිමල් පෙරේරායි සෙට් වෙලා දුන්න game ටිකත් පොඩ්ඩක් හොයලා දාපන්ක්කෝ ...උස්සගෙන අවා දම්මික පෙරේරා කෙනෙක්ව....

    උබලගේ වීරයෙක්ද මෙයා....අයියෝ සල්ලි....

    off topic යන්නේ නැතුව ....මම කියපු කරනව පොඩ්ඩක් බලපල්ලකො බන්....

    Ridila™ hari e muge company wala wedata giyama sir sir kiya kiya inna wenawane..
    mokada MORA degree kalath dhammika perera eddi sir kiyala dekata namenna wenne.. oya kaa gaha gaha uthgoshana karana ewunuth echcharai machan ;) oya okkoma job illagena yanne business karayek langata....

    lankawe nikan igena gena alut dewal karala anith minissunta rassa dena aya hari adui :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ridila™ hari e muge company wala wedata giyama sir sir kiya kiya inna wenawane..
    mokada MORA degree kalath dhammika perera eddi sir kiyala dekata namenna wenne.. oya kaa gaha gaha uthgoshana karana ewunuth echcharai machan ;) oya okkoma job illagena yanne business karayek langata....

    lankawe nikan igena gena alut dewal karala anith minissunta rassa dena aya hari adui :)

    ඇයි බන් උබ off topic පනින්නේ....එහෙනම් උබලත් සල්ලි දීලා ඩිග්රි අරන් වැඩක් නැහැනේ ඔක්කොම සෙට් වෙලා බිස්නස් කරමු.....

    සිගිති අතල් ගන්න එපා...ලෙඩ උනහම උබේ ඔය කොයි පෙරේරා කෙනෙක්ටම යන්න වෙන්නේ ඩොකෙක් ගාවට ....

    වෙන ත්‍රෙඩ් එකක් දාලා එක ගැන කතා කරමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරිපාල මහත්තයා, act 16 කියලා exam එකක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් හොයල බැලුවනම් පිටරට ගිහින් උපාධිය අරන් එන අයගේ දැනුම ගැන ඔබතුමාගෙ ඔය අදහස පොඩ්ඩක් වෙනස් වෙයි. :D

    එකනේ බන්...වෙඩි කපු උරෝ වගේ ඔහේ දුවනවා ...කියන්නේ මොනවද වගේ වගක් නැහැ ...
     
    :D:D:D

    මගේ පුද්ගලික අදහස නම් ලංකාවට PMC ඕනෙ කියන එක. හැබැයි ඒවා පවත්වගෙන යන්න ඕනෙ ප්‍රමිතියක් ඇතිව.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ඒකියන්නේ පිටරට ඉඳන් එන උන් මෝඩයෝ. ලංකාවේ උපාධි ගන්න අය උගත්තු. යකෝ එතකොට
    වයිද්‍ය උපාධිය ලංකාවෙන් බිහි උන එකක්ද මුළු ලෝකෙටම. අනේ බන් :D එතකොට මේ දොස්තරල ලොවට මුලින්ම බිහිකරේ ලංකාවෙන්ද ?

    එතකොට මේ බටහිර වයිද්‍ය විද්‍යාව ලංකාවෙන් උපන් එකක්ද . අනේ බන් ඔයතරම් කුහක වෙන්න එපා.

    සිරිපාල මහත්තයා, act 16 කියලා exam එකක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් හොයල බැලුවනම් පිටරට ගිහින් උපාධිය අරන් එන අයගේ දැනුම ගැන ඔබතුමාගෙ ඔය අදහස පොඩ්ඩක් වෙනස් වෙයි. :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :D:D:D

    මගේ පුද්ගලික අදහස නම් ලංකාවට PMC ඕනෙ කියන එක. හැබැයි ඒවා පවත්වගෙන යන්න ඕනෙ ප්‍රමිතියක් ඇතිව.

    ඔව් ...ප්‍රමිතිය තමයි ප්‍රස්නේ
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඉතින් බොල මෙච්චර කල් මිනිස්සු private universties වලින් මෙඩිcඅල් ඩිග්‍රී ගත්තේ..:lol: එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද? :lol: අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න...

    ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා... එල්ලෙන්න ඈල් නෑති අනාත ... බලය ගන්න ඕන සක්කිලි වෑඩක් කරන ජෙප්පන්ගේ ලනු කන්න එපා... දෙයක් දිහා හරි විදියට බලපල්ලා...

    සහතික ඇත්ත බන් ... අපිත් රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධි ගත්ත එවුන්.. ඒත් ප්‍රයිවට් යුනිවසිටි තියෙන්න ඕන .. වෛද්‍යවරු කියන්නෙ කාක්කො බන්.. උන් බෙහෙත් ලියන්නෙත් උන්ට කොමිස් ලැබෙන බෙහෙත් කම්පැණියෙ ඒව .. ඩොක්ටර් වාහනෙන් බහිද්දි වටේට බ්‍රීෆ් කේස් තියාගෙන .. ඇඟට කැපෙන ඇඳුම් ඇඳන් පට්ට කෑලිත් එනව ඔය වැඩේටම.
    අනික අපි උද්ඝෝෂණ කරන්න ඕන යල්පැන ගිය කෝස් ෂෙඩුයුල්ස් හදා ගන්න !

    උ‍‍ෙඕ උත්තරයට මගෙන් 6+
     
    ඒකියන්නේ පිටරට ඉඳන් එන උන් මෝඩයෝ. ලංකාවේ උපාධි ගන්න අය උගත්තු. යකෝ එතකොට
    වයිද්‍ය උපාධිය ලංකාවෙන් බිහි උන එකක්ද මුළු ලෝකෙටම. අනේ බන් :D එතකොට මේ දොස්තරල ලොවට මුලින්ම බිහිකරේ ලංකාවෙන්ද ?

    එතකොට මේ බටහිර වයිද්‍ය විද්‍යාව ලංකාවෙන් උපන් එකක්ද . අනේ බන් ඔයතරම් කුහක වෙන්න එපා.

    අනේ නෑ. මම කොහෙවත් කිව්වෙ නෑනෙ පිටරට උපාධිය ගත්තු අය මෝඩයො කියලා. ඔබතුමා emotions මත දාපු, පදනමක් නැති කතාව (local gradsලගෙ දැනුම් මට්ටම පහළ තියෙන්නෙ කිව්ව එක) ඇත්ත ලෝකෙ දත්ත එක්ක සසඳලා බැලුවම බොරු වෙනව නේද කියලා පෙන්නලා දුන්නා විතරයි.

    අනික මම කියන්නෙ නෑ ලංකාවට PMC එපා කියලා. මං කියන්නේ මීට වඩා ප්‍රමිතියක් ඇතිව ඒවා පවත්වගෙන යනවනම් හොඳයි කියලා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    රුසියාවේ නෙමේ බන් ඇමරිකාව ...UK වගේ වැදගත් රටක් ගැන කතා කරපංකෝ....හිටපන් රුසියාවේ ගිහින් මෙඩිකල් ඩිග්රි එක අරන් ලංකාවට එන අයගේ කෙදවචකේ ගැන කියලා දෙන්නම්...එත් කමක් නැහැ අවම සුදුසු කම් ටික පෙන්නපන්කෝ

    1381931_10202395828638185_646443102_n.jpg

    Barney's Play Book :
    Becoming a Doctor
    (without A\Ls )

    Results :

    • You are a doctor
    • You can get laid with nurses and so many chicks, and watch unlimited number of boobs and other stuff for free

    Requirements:

    forget about the whole A\Ls results. No matter to you have done A\Ls or got failed. You may 17 years old if have done O\Ls

    • MONEY $$$$$
    • Commitment & Skill

    First enter in to an USA College and complete flowing subjects within one year

    • general chemistry with laboratory courses.
    • organic chemistry with laboratory courses.
    • biology with laboratory courses
    • physics with laboratory courses
    • English
    • calculus
    Then enter into a Pre-Med school with a strong pre-med program and complete it in 4 years.

    after that complete Medical College Admissions Test (MCAT) on following areas

    • Verbal Reasoning (Reading Comprehension)
    • Physical Sciences (Chemistry and Physics)
    • Biological Sciences (Organic Chemistry and Biology)
    • Writing Sample (two essay questions)

    Spend next 4 years at a Medical School and complete following phases

    • First two years - learn the fundamentals of the medical sciences through study of the core subjects: anatomy, physiology, histology, biochemistry, pathology, pharmacology, and microbiology; learn to take medical histories and perform a physical exam; learn the principles behind diagnosing disease
    • United States Medical Licensing Examination (USMLE), Step 1 and/or the Comprehensive Osteopathic Medical Licensing Examination (COMLEX) Level 1 - tests your knowledge of all topics studied in years 1 and 2; in most schools, you must pass this in order to progress into the third year.
    • Third year - 1-2 months of each of the major medical specialties
    • Determine which specialty you want to pursue.
    • Fourth year - Take electives based on preferred specialty

    source : http://www.wikihow.com/Become-a-Doctor
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඒකියන්නේ පිටරට ඉඳන් එන උන් මෝඩයෝ. ලංකාවේ උපාධි ගන්න අය උගත්තු. යකෝ එතකොට
    වයිද්‍ය උපාධිය ලංකාවෙන් බිහි උන එකක්ද මුළු ලෝකෙටම. අනේ බන් :D එතකොට මේ දොස්තරල ලොවට මුලින්ම බිහිකරේ ලංකාවෙන්ද ?

    එතකොට මේ බටහිර වයිද්‍ය විද්‍යාව ලංකාවෙන් උපන් එකක්ද . අනේ බන් ඔයතරම් කුහක වෙන්න එපා.

    විහිළු කතා කියන්න එපා බන් .....අපේ ඩොක්කුන්ට සම කරන්න බැහැ පිටරට එවුන්ව....අපේ ඩොකාලා අවම පහසුකම් යටතේ මේ කරන දේවල් උන් කරන්න තිය හිතන්නෙවත් නැහැ....කනට කුබියෙක් ගියත් දොස්තර හැට හුටහා මරක් දහ අතේ කල්පනා කරලා තමයි තීරණය කරන්නේ...

    අවතක්සේරු කරන්න ගිහින් නිකන් අනත වෙන්න එපා
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    1381931_10202395828638185_646443102_n.jpg

    Barney's Play Book :
    Becoming a Doctor
    (without A\Ls )

    Results :

    • You are a doctor
    • You can get laid with nurses and so many chicks, and watch unlimited number of boobs and other stuff for free

    Requirements:

    forget about the whole A\Ls results. No matter to you have done A\Ls or got failed. You may 17 years old if have done O\Ls

    • MONEY $$$$$
    • Commitment & Skill

    First enter in to an USA College and complete flowing subjects within one year

    • general chemistry with laboratory courses.
    • organic chemistry with laboratory courses.
    • biology with laboratory courses
    • physics with laboratory courses
    • English
    • calculus
    Then enter into a Pre-Med school with a strong pre-med program and complete it in 4 years.

    after that complete Medical College Admissions Test (MCAT) on following areas

    • Verbal Reasoning (Reading Comprehension)
    • Physical Sciences (Chemistry and Physics)
    • Biological Sciences (Organic Chemistry and Biology)
    • Writing Sample (two essay questions)

    Spend next 4 years at a Medical School and complete following phases

    • First two years - learn the fundamentals of the medical sciences through study of the core subjects: anatomy, physiology, histology, biochemistry, pathology, pharmacology, and microbiology; learn to take medical histories and perform a physical exam; learn the principles behind diagnosing disease
    • United States Medical Licensing Examination (USMLE), Step 1 and/or the Comprehensive Osteopathic Medical Licensing Examination (COMLEX) Level 1 - tests your knowledge of all topics studied in years 1 and 2; in most schools, you must pass this in order to progress into the third year.
    • Third year - 1-2 months of each of the major medical specialties
    • Determine which specialty you want to pursue.
    • Fourth year - Take electives based on preferred specialty

    source : http://www.wikihow.com/Become-a-Doctor

    & thats Legen........wait for it.......dary! :D

    true+story.jpg
     
    අනේ පුතේ දුවල ගිහින් university admission requirement එකක් හොයාගෙන එන්න පිළිගත් university එකකින්....ඔය තියෙන්නේ බන් ...ලංකාවේ O/L වගේ මට්ටමේ ඉදලා කරන්න තියෙන ඒවා....අනේ පුතේ මොකක්ද ඔය ගෙනාවේ ...අයිත් යන්න හොයන්න බලන්න....ඔය උබලා කියන පිළිගත් පිටරට university ටිකක් හොයා ගන්න අමාරුද උබලට
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අනේ පුතේ දුවල ගිහින් university admission requirement එකක් හොයාගෙන එන්න පිළිගත් university එකකින්....ඔය තියෙන්නේ බන් ...ලංකාවේ O/L වගේ මට්ටමේ ඉදලා කරන්න තියෙන ඒවා....අනේ පුතේ මොකක්ද ඔය ගෙනාවේ ...අයිත් යන්න හොයන්න බලන්න....ඔය උබලා කියන පිළිගත් පිටරට university ටිකක් හොයා ගන්න අමාරුද උබලට

    machan monada me uba kiyanne
    university admission requirement tamai oya kiwwe

    USA walata university yanna kalin College kitala jathiyakata
    eke cover karanna oni ewa tamai damme

    eelangata damma pre-med school ona taram tiyanawa Berkley wage ekak hoyala balahan ewageth owa tamai requirements
    http://admissions.berkeley.edu/premed

    uba berkley walata yaddi ara college wala kiyapu subject walata tiyenna oni GPA balanawa. required GPA score eka pre-med school anuwa wenas wenawa....

    Americawe upanna ekek ohoma tamai karanne.....
    mokada unta lankawata awit A\Ls karanna bahane :P
     
    ඉතින් මචන් campus level එකට එන්න කෙලින්ම බහ කියලා තේරුනේ නැද්ද .....එක පාරටම ......මෙහෙත් exams වල cut off එකක් තියෙනවා බන් හිතෙන හිතෙන යට කරන්න දෙන්නේ නැහැ...මම කියනවට university web site ටිකකට ගිහින් බලපන්.....කොහොමද කියලා.....