මචන් S 3 නොවෙයි F 3 අරන් ආවත් නිකන් Degree එකක් දෙන්න නැහැ. විභාගයක් පාස් කරලා එන්න ඕන. උබ නිකන් ගොබ්බ කතා කියන්න එපා. උබ දන්නවද ලංකාවේ ආණ්ඩුවේ වයිද්යවරුන්ට වඩා පිටරට ගිහින් උපාධිය අරගන එන අය ගොඩක් දැනුවත් සහ බුද්ධිමත් කියල.
සිරිපාල මහත්තයා, act 16 කියලා exam එකක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් හොයල බැලුවනම් පිටරට ගිහින් උපාධිය අරන් එන අයගේ දැනුම ගැන ඔබතුමාගෙ ඔය අදහස පොඩ්ඩක් වෙනස් වෙයි.

oya okkoma job illagena yanne business karayek langata.... 
එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද?
