වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවතට

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Anyone surprised ?

    I was wondering why this guy still at his desk after giving voice cut about projected corona stats.

    Dr Anil wasn't that stupid, he left the desk with respect.

    MR is doing the same shit he was doing before.

    During war not being honest not sharing actual numbers would be fine as public would panic and there is very less that public could do
    Even some of operations have be top secrets :)

    Unfortunately same cannot be applied Covid as its with public themselves
    This guy wanted to give the true message to public to let them know the criticality of it but unfortunately politicians have misinterpreted :(

    Toyyo and Jeppo could laugh back Bayyo and goverment and Bayyo can try hard to defend the government until everyone loved ones start to die one by one
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,269
    9,165
    113
    ගෙදර යන්න එක හේතුවක් වෙන්නැති මේක. හරියට අහපල්ලා

    රිශාඩ්ගේ මල්ලි පාක්කු ප්‍රහාරෙට සම්බන්ධයි කියලා හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අයින් කලා, හරියට පරීක්ෂණ කරන හැටි කියල දීලා ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් අයින් කලා..පිටපතට රඟපාන්නේ නැති උනාම ඩිරෙක්ටර්ට තරහ යනවා..:eek:
     
    • Like
    Reactions: emoji diaries

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    @ this special moment!

    බයියෝ :cry:

    giphy.gif

    ටොයියෝ 8-)

    giphy.gif

    ජෙප්පෝ :love2:

    giphy.gif
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    During war not being honest not sharing actual numbers would be fine as public would panic and there is very less that public could do
    Even some of operations have be top secrets :)

    Unfortunately same cannot be applied Covid as its with public themselves
    This guy wanted to give the true message to public to let them know the criticality of it but unfortunately politicians have misinterpreted :(

    Toyyo and Jeppo could laugh back Bayyo and goverment and Bayyo can try hard to defend the government until everyone loved ones start to die one by one
    True story, Sri lankan people are very dumb
     
    • Like
    Reactions: Lokupappa

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    තොරතුරු හන්ගන්නනේ ඔය .ඔය හින්ද තමයි ගියපාර අපි කොරෝන පාලනය කළා කිවම කිසි රටක් පිළිගත්තේ නැත්තේ .Uk ඕක හොදට පෙන්නුවා .අපි කරන්නේ පුළුවන් තරම් ඇත්ත තත්වේ හංගන එක .මොකද ආණ්ඩුවට කොහොම කලත් අවරුදු 5යි තියෙන්නේ .ඊට පස්සේ එන්නත් පුළුවන් .නොඑන්නත් පුළුවන් .ඒ නිසා මිනිස්සුන්ව කොහොම හරි දුවවන්න ඕනි උපරිම හම්බ කරගන්න .මිට වඩා හොදයි මිනිස්සුන්ට ඇත්ත තත්වේ කියල දීල රටම අරින එක.
     
    • Like
    Reactions: fdk and Lokupappa

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අම්මපා ඒකාලේ මේ රට හරක් වෙනුවෙන් කඩේ ගිය එවුන් මතක් වෙද්දී
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Anyone surprised ?

    I was wondering why this guy still at his desk after giving voice cut about projected corona stats.

    Dr Anil wasn't that stupid, he left the desk with respect.

    MR is doing the same shit he was doing before.

    During war not being honest not sharing actual numbers would be fine as public would panic and there is very less that public could do
    Even some of operations have be top secrets :)

    Unfortunately same cannot be applied Covid as its with public themselves
    This guy wanted to give the true message to public to let them know the criticality of it but unfortunately politicians have misinterpreted :(

    Toyyo and Jeppo could laugh back Bayyo and goverment and Bayyo can try hard to defend the government until everyone loved ones start to die one by one

    :yes: :yes: :yes: 100% agreeable!
     
    • Like
    Reactions: Solo Rider

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    ඇඩ්මින් ප්ලීස් පුකෙන් හිනාවෙන මූඩ් එකක් දාන්න.. මදැයි පූටින් කියලා එකෙක් ආවා.. මූ හොදයි පන්සලේ යකාගේ රූපෙට තියන්න.. පොඩි එකෙක් හරි බයවෙයි..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එක්කෙනෙක් අයින් කරාට තව අය ඉන්නව
    තව අය ඉන්න බව ඇත්ත.ඒත් මේ ආණ්ඩුවෙ ඉන්න උන්ට මක් වෙලාද බන්. ජාසිංහව අයින් කලා දැන් තව එවුන්ව අයින් කරන්න යනවා.මුන්ට රෙවිල ඉන්නෙ මම හිතන්නෙ. ඇත්ත වසන් කරල කවදාවත් කොරෝනා පාලනය කරන්න බෑ පුතී. බය කරන තරමට හොදයි.නැත්නම් මුන්ව පාලනය කරන්න බෑ. ජයරුවන් කියපුවා ඇත්ත හෝ බොරුවෙන්න පුළුවන් ඒත් ඒක කියපු විදිය හොදයි නැත්නම් මෙ රටේ උන්ව කන්ට්‍රෝල් කරන්න බෑ. අනේ මන්ද දැන්නම් ඇත්තටම ෆේල් වීගෙන යන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    කැමති විදිහට හිතාගත්තට කමක් නැ උබල ඔය ෆේල් ෆේල් ෆේල් ගෑව කියල එහෙම ෆේල් වෙන්නෙ නැ බන් හීන දකින්ඩ එපා..
     
    • Haha
    Reactions: buddikagayan

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    කැමති විදිහට හිතාගත්තට කමක් නැ උබල ඔය ෆේල් ෆේල් ෆේල් ගෑව කියල එහෙම ෆේල් වෙන්නෙ නැ බන් හීන දකින්ඩ එපා..
    Mehema giyoth fail thamai ithin