සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පසුගියදා පත්කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද සිට එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
දැනගන්නට ලැබෙන ආකාරයට මින්පසු සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු මාධ්‍යයකට අදහස් පල නොකරන ලෙස ඔහු වෙත දැනුම් දී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාල ධුරය ඔහුට හිමිවුයේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි
-Live@8-

ස කියන දෙයක් කොලේ බලන් කියල දැම්මනම් ඉවරයි. පණ්ඩිත කතා කියන්න ගියාම ඔහොම තමයි. කලිනුත් මෙයා කෑවනේ ටොපිය 