වෛද්‍ය වෘත්තිය සම්බන්ධව

FenixBird123

Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මේ සම්බන්ධ දන්න කෙනෙක්ගෙ පිළිතුරු අවශ්‍යයි.

    1. House Officer කෙනෙක්ගෙ සහ Senior House Officer කෙනෙක්ගෙ දෛනික සේවා වෙලාව කොපමණද? මොනවගේ කාර්යන්ද කරන්න ඕනි කියල පැහැදිලි කිරීමක් ඕනි

    2. House officer කෙනෙක්ගෙ සිට Senior House Officer කෙනෙක් විදිහට උසස්වීමක් ලබා ගන්නව නම් House officer කෙනෙක් විදිහට අවුරුදු කීයක් සේවය කරන ඕනිද?


    මේ සම්න්ධ දන්න හැමෝගෙම අදහස් දාන්න.
     
    • Like
    Reactions: kinkon

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    1 - ho usually 24 hours duty. inna hospital eka, tawa hos la kiyak ennawada kiyana eka matha weda karana welawa tiranaya wenne
    sho kenek aduma 6 hour tama duty eka. eth enna unit ekai, cadre eka anuwa owa wenas wenawa
    2 - 1 year ho period eken passe sho/mo post eka hambenawa
     
    • Love
    Reactions: FenixBird123