වෛද්‍ය සහතිකයක්!

pilliyandala

Member
Feb 5, 2022
4
9
3
වෛද්‍ය සහතිකයක් ගන්න ඔනෙ ගිය සතියෙ දවසකට. කොහොමද බන් ගන්නෙ? ඩොස්තර කෙනෙක්ගෙන් ඉල්ලුවොත් දෙයිද? ඌ බැනල එලවයි කියල බයයි. මීට කලින් අරන්ම නැහැ. අරන් තියෙන කට්ටිය පොඩ්ඩක් කියන්නකො කොහොමද ගන්නෙ කියල ප්ලීස්.

ලොකුම උදවුවක්...
 
  • Like
Reactions: Ryan08

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    වෛද්‍ය සහතිකයක් ගන්න ඔනෙ ගිය සතියෙ දවසකට. කොහොමද බන් ගන්නෙ? ඩොස්තර කෙනෙක්ගෙන් ඉල්ලුවොත් දෙයිද? ඌ බැනල එලවයි කියල බයයි. මීට කලින් අරන්ම නැහැ. අරන් තියෙන කට්ටිය පොඩ්ඩක් කියන්නකො කොහොමද ගන්නෙ කියල ප්ලීස්.

    ලොකුම උදවුවක්...
    Pettah vala dena poraval innava.
     
    • Like
    Reactions: pilliyandala

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම බැනලා එලවන්නේ නෑ බං. උබලා සාමාන්‍යයෙන් අසනීපයක් උනාම යන ඩොක්ටර් කෙනෙක් ඇතිනේ එතනට ගිහින් ඩොක්ටට විස්තරේ කියලා මෙඩිකල් එකක් ඉල්ලපං එච්චරයි. සමහර වෙලාවට කීයක් හරි ගෙවන්න කියයි
     
    • Love
    Reactions: pilliyandala

    pilliyandala

    Member
    Feb 5, 2022
    4
    9
    3
    එහෙම බැනලා එලවන්නේ නෑ බං. උබලා සාමාන්‍යයෙන් අසනීපයක් උනාම යන ඩොක්ටර් කෙනෙක් ඇතිනේ එතනට ගිහින් ඩොක්ටට විස්තරේ කියලා මෙඩිකල් එකක් ඉල්ලපං එච්චරයි. සමහර වෙලාවට කීයක් හරි ගෙවන්න කියයි
    elaa. mn illala balannm