වෛද්‍ය සැපයුම් අංශයේ තොග හෙටින් අවසන්

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
වෛද්‍ය සැපයුම් අංශයේ තොග හෙටින් අවසන්

වෛද්‍ය සැපයුම් අංශයේ තොග හෙටින් අවසන් - රෝගී ජීවිත අවදානමේ

වෛද්‍ය සැපයුම් අංශයේ මෙම දිනවල පවතින සේලයින් හිඟය හේතුවෙන් රජයේ රෝහල්වලට සේලයින් සැපයිය හැක්‌කේ හෙට (12) දිනය තෙක්‌ පමණක්‌ බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග පවසයි. රජයේ රෝහල්වලද මේ වන විට සේලයින් හිඟයක්‌ පවතී. දැනට වෛද්‍ය සැපයුම් අංශයේ පවතිනුයේ හෙට දිනය තෙක්‌ ප්‍රමාණවත් සේලයින් තොගයක්‌ බව එම ආරංචි මාර්ග මේ සම්බන්ධ හෙළි කරමින් පැවසීය.


රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ජීවිතාරක්‌ෂක බෙහෙත් වර්ගයක්‌ වන සේලයින් වෛද්‍ය සැපයුම් අංශයේ හා රජයේ රෝහල්වල හිඟවීමට හේතුවී ඇත්තේ ඇනවුම් කර ඇති සේලයින් තොග නිසි කලට ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව විසින් පියවර නොගැනීම බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙසේ හිඟව පවතින සේලයින් ගුවන් හමුදාවට අයත් ගුවන් යානා මගින් වහාම මෙරටට ගෙන්වීමට ඉකුත් සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්‌වීමකදී තීරණය වී තිබේ. නමුත් එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇත.

lankatruth
 
Jan 24, 2009
3,532
130
0
අක්කේ අදත් අෆේ පැත්තේ ඉස්පිරිතාලේ ඇති වෙන්න සේලයින් තිබුනා.
පී ඇස් - මෙය වගකීමෙන් කල ප්‍රකාශයකි

දැන් මොන ඉස්පිරිතාලෙද සේලයින් නැත්ව ලෙඩ්ඩු මැරිලා තියෙන්නේ:eek::eek::eek:
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
අක්කේ අදත් අෆේ පැත්තේ ඉස්පිරිතාලේ ඇති වෙන්න සේලයින් තිබුනා.
පී ඇස් - මෙය වගකීමෙන් කල ප්‍රකාශයකි

දැන් මොන ඉස්පිරිතාලෙද සේලයින් නැත්ව ලෙඩ්ඩු මැරිලා තියෙන්නේ:eek::eek::eek:
nangi poddak defence.lk / government sites balan na

air force use karala beheth genawalu
 
Jan 24, 2009
3,532
130
0
nangi poddak defence.lk / government sites balan na

air force use karala beheth genawalu

අක්කේ මොකේ බෙහෙත් ගෙනාවත් තවම හොස්පිටල්වල තියෙන තොග ඉවරවුනේ නෑ. බය වෙන්න එපා. බඩු තියෙනවා. පච සයිට් විතරක් බලලා මදි, අඩුමගානේ පොඩි ඉස්පිරිතාලෙකටවත් ගිහින් බලන්න ;);):lol::P
 
Jan 24, 2009
3,532
130
0
ahha ape paththara lolla..... pala poncyo yanda ......awa methana pradhanaya koranda

අක්කට ඔහොම බනින්න එපා. අටුල අංකල් වගේ මෙයත් එලකිරි 1 දාලා ගියොත්:baffled::baffled::baffled:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ ෆාමසිවල, ඕන තරම් තියෙනවා.
    එත්, රජයේ රොහල් ගෙන්වා ගන්නේ, කන්ටේනර් පිටින්නේ..
    පුද්ගලික රොහල් නම් අපෙන් ගෙන්වා ගන්නවා.. :)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අපේ ෆාමසිවල, ඕන තරම් තියෙනවා.
    එත්, රජයේ රොහල් ගෙන්වා ගන්නේ, කන්ටේනර් පිටින්නේ..
    පුද්ගලික රොහල් නම් අපෙන් ගෙන්වා ගන්නවා.. :)


    Note- This is a PAID advertisement;) :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Zeus

    ubata amaruwak thiyanawa wage

    itn mada joker

    ඔව් බං කොහෙද ඉස්පිරිතාලෙක සේලයින් නැති නිසා ගිහිල්ල වැඩකුත් නෑ නෙ බං
    සේලයින් නැත්නං ඒගොල්ලො ගාව පැනඩෝල් පෙත්තක්වත් තියේයෑ නේ බං ? ;)



    සොදුරු අතීතය

    අක්කා දැන් රීහැබිලිටේට් වෙලාලු :P

    අක්කා ? :lol:
    රිහැබිලිටේට් කෙසේ වෙතත් ට්‍රාන්ස්ජෙන්ඩ නං වෙලාද කොහෙද;)
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Zeus .......
    anith member kenek ta mada gahanawa

    ආ ? එතකොට මේ

    ayyandi wage jathiwadin ge mada use karala

    මේ මොනවද ගහන්නෙ ?

    suba anagathayak style eka
    mada + intimidation + threats
    [/QUOTE]
    U call this threats ?
    අනේ මන්ද අක්කෙ බස් එකේ හෝන් සද්දෙටත් තෙත් වෙනව ඇති නේ :oo:


    Listen man/women or nothing
    U call this threat and we call this disclosure
    U call this "mada" I call this as my responsibility

    Ive told u b4 and here I am again

    We keep watching u අක්ක බබෝ
    As site admin of cause GT could warn or ban me for hijacking threads and its completely understandable since its his duty as so

    But in the meantime non of ur lame post could stop me from doing so
    Got it ?