වෛරසයට හදපු බේත පිටරටට වික්කා !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ජෝක් කරන්න එපා බන්.දොස්තරලා වගකීම බාර අරන් කරන දේ කියහන්කෝ
    කොත්තමල්ලි ගොඩ දොස්තරකමයි - පැරසිටමෝලුයි - විටමින් Cයි - සමහරවිට ඩෙක්සමෙතසෝනුයි - ඕවා දිදි උඩ බලන් ඉන්න එක තමයි කොරන්නේ - ලෙඩාගේ ප්‍රතිශක්තිය හොඳ නම් ඉබේ හොඳ වෙනවා - නැත්තම් අසාධ්‍ය වෙලා ICU දාලා මෙරිගෝ රවුන්ඩ් යනවා. එතෙන්දිත් දන්න ටික කොරල වෙන දෙයක් වෙද්දෙන් කියල උඩ බලන් ඉන්න එක විතරයි ඩොකාල කොරන්නේ. :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආයුර්වේද දොස්ටරලත් දොස්තරලා නේ... උනුත් ට්‍රයිකරනවා බෙහෙතක් හොයන්න..
    හොයල ලෙඩ්ඩුන්ට දීලා සනීප කොරලා 100%ක් සාර්ථක බව පෙන්නල වට්ටෝරුවත් ප්‍රසිද්ධ කොරල ඉවරයි නේ. :D