වෛරස් උණ මේ දවස් වල

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ah මුරුංග පොතු දාන්නත් හොඳ නැද්ද ? අපි දැම්මනේ
    වට්ටොරුවෙ නෑ
    මේකේ ගොරකත් දාන්න කියල තියනවා නේද
    වැරදීමක් වෙන්න ඇති, ගොරකා එන්නෙ නෑ තැම්බුම් හොද්දට
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වට්ටොරුවෙ නෑ

    වැරදීමක් වෙන්න ඇති, ගොරකා එන්නෙ නෑ තැම්බුම් හොද්දට
    යටම තියනවා මුරුංග කොළ දාන්න කියල නේද?
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    පුදුම ඇඟේ අමාරුවක්ලු එන්නේ :baffled:
    ඔබ් බං. බයික් එකේ පොඩ්ඩ දුරක් ගිහින් ආව.් ඇටසැකිල්ල නිකන් මගේ නෙවේ වගේ දැනේනනේ
     
    • Sad
    Reactions: NRTG