වෛරස් උණ මේ දවස් වල

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    මේ දවස් වල තියන වෛරස් උණ මාර අමාරුයි අප්පා. කොවිඩ් වලටත් වඩා අමාරුයි. නැගිටලා ඇවිදාගන්නවත් බෑ අප්පා. ගෙදර තුන් දෙනා තුන් තැනක නිදි. කන්නත් බෑ. විශේෂයෙන් පොඩි බබාලා ඉන්නවා නම් Digital Thermometer එකකින් පැයෙන් පැයට උණ බලන්න. දියර ජාති පුලුවන් තරම් දෙන්න. විවේකයෙන් ඉන්න දෙන්න. පුලුවන් තරම් ඇග තෙමලා උණ බස්සවන්නත අපේ කොල්ලට දවස් දෙකක් උණ තිබ්බා 37.00 අඩුවෙන් තියාගත්තා. බත් එහෙම කන්නේ නැති නිසා පොඩි පොඩි ස්නැක් වර්ග හදලා දුන්නා කන්න. ටිකක් සැරට, ලුණු රහට කන්න පුලුවන්. මම කලේ තම්බලා තෙම්පරාදු කරපු බිලිංචා ටිකක් දාගෙන ඒක එක්ක කෑවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය කොවිඩ් තමා බන්. රාජපස්ස පාන්ඩුව මිනිස්සු බිල්ලට දීලා බලන් ඉන්නවා
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේ දවස් වල තියන වෛරස් උණ මාර අමාරුයි අප්පා. කොවිඩ් වලටත් වඩා අමාරුයි. නැගිටලා ඇවිදාගන්නවත් බෑ අප්පා. ගෙදර තුන් දෙනා තුන් තැනක නිදි. කන්නත් බෑ. විශේෂයෙන් පොඩි බබාලා ඉන්නවා නම් Digital Thermometer එකකින් පැයෙන් පැයට උණ බලන්න. දියර ජාති පුලුවන් තරම් දෙන්න. විවේකයෙන් ඉන්න දෙන්න. පුලුවන් තරම් ඇග තෙමලා උණ බස්සවන්නත අපේ කොල්ලට දවස් දෙකක් උණ තිබ්බා 37.00 අඩුවෙන් තියාගත්තා. බත් එහෙම කන්නේ නැති නිසා පොඩි පොඩි ස්නැක් වර්ග හදලා දුන්නා කන්න. ටිකක් සැරට, ලුණු රහට කන්න පුලුවන්. මම කලේ තම්බලා තෙම්පරාදු කරපු බිලිංචා ටිකක් දාගෙන ඒක එක්ක කෑවා.

    දවස් දෙකකට වඩා⁣ මොන උණක්වත් තියනවානම් බලං ඉන්න එපා,වහාම බෙහෙත් ගන්න.
    පැනඩෝල් හැර මුකුත් වේදනානාශක බොන්නත් එපා..
    ඉතා හොදින් ව්වේක ගන්න.
    දියර ⁣බොන්න.

    තදින් ඩෙංගු පැතිරෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    මාස්ක් දාන්න එපා බන්. ප්‍රතිශක්තිය අඩු වෙනවා. විසබීජ වලට සටන් කරන්න පුළුවන් හොඳ immune system එකක් හදා ගන්න. නිතර නිතර ලෙඩ වෙන්නෙ දූවිල්ලෙ ඉන්න ළමයද නැත්තම් අති පිරිසිඳුව ඉන්න ළමයද ?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ දවස් වල තියන වෛරස් උණ මාර අමාරුයි අප්පා. කොවිඩ් වලටත් වඩා අමාරුයි. නැගිටලා ඇවිදාගන්නවත් බෑ අප්පා. ගෙදර තුන් දෙනා තුන් තැනක නිදි. කන්නත් බෑ. විශේෂයෙන් පොඩි බබාලා ඉන්නවා නම් Digital Thermometer එකකින් පැයෙන් පැයට උණ බලන්න. දියර ජාති පුලුවන් තරම් දෙන්න. විවේකයෙන් ඉන්න දෙන්න. පුලුවන් තරම් ඇග තෙමලා උණ බස්සවන්නත අපේ කොල්ලට දවස් දෙකක් උණ තිබ්බා 37.00 අඩුවෙන් තියාගත්තා. බත් එහෙම කන්නේ නැති නිසා පොඩි පොඩි ස්නැක් වර්ග හදලා දුන්නා කන්න. ටිකක් සැරට, ලුණු රහට කන්න පුලුවන්. මම කලේ තම්බලා තෙම්පරාදු කරපු බිලිංචා ටිකක් දාගෙන ඒක එක්ක කෑවා.
    තැම්බුම් හොද්දක් හදන් බීහං, වෛරස් එකට ඇප නැති වෙන හැටි බලන්න 🤭
     
    • Wow
    Reactions: NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මාස්ක් දාන්න එපා බන්. ප්‍රතිශක්තිය අඩු වෙනවා. විසබීජ වලට සටන් කරන්න පුළුවන් හොඳ immune system එකක් හදා ගන්න. නිතර නිතර ලෙඩ වෙන්නෙ දූවිල්ලෙ ඉන්න ළමයද නැත්තම් අති පිරිසිඳුව ඉන්න ළමයද ?
    :lol: :lol: :lol:
    yako pissuda thota. mask dagena inna eken aluth aluth mutations variants of the virus hadena eka nathi wenava

    https://covidstudentresponse.org/info/plandemic-fact-check/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    මාස්ක් දාන්න ගත්තට පස්සෙ උණක් හැදුණෙම නෑ :unsure:
    Maha karima pawak ban. Corona kaalen passe mask damma sahena kaalyaak. kisi ledak ne.

    Pakaya wage mask galawan indala maasa 3ta 2parak hembirissawa haduna. Aaai mask daanwa ban kochara amaru unath
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උන හ්දිල මාසයක් යකො අදට අපෙ පවුලෙ ඔක්කොටම හැදුනා
    තම හතිය වගේ
    හදා ගන්න නම් එපා මල මගුලක්
    හරි බේතෙන් - දවස් 3න් ලෙඩේ අහවරයි. 🤭
     
    • Wow
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    :lol: :lol: :lol:
    yako pissuda thota. mask dagena inna eken aluth aluth mutations variants of the virus hadena eka nathi wenava

    https://covidstudentresponse.org/info/plandemic-fact-check/
    පිස්සුද බන්. අපේ immune system එක ශක්තිමත් වෙන්නෙ germs වලට expose වෙන තරමට. නිතර හෙම්බිරිස්සාව හැදෙන්දූනෙ දූවිල්ලෙ ඉන්න ළමයටද නැත්තම් පිරිසිඳුවටම ඉන්න ළමයටද ? නිතර හැදෙන්නෙ පිරිසිඳුවටම ඉන්න ළමයට. අරූ දූවිලෙ ඉඳලා ඉඳලා immune system එක virus වලට fight කරන්න හැඩ ගැහිලා. පැපොල(chicken pox) හැදෙන්නෙ එක පාරයි. මොකද immune system එකෙන් ඒකට fight කරන්න antibody එකක් හදනවා ජීවිත කාලෙටම. (මේක මගේ ආතල් එකට මම හිතපු විදිහට හදාගත්තු එකක්. ඒ නිසා මම ලොවෙත් මාස්ක් නම් දාන්නෙ නෑ. hospital ගියෙත් mask නොදා. බස්වල, කෝච්චි වල යන්නෙත් එහෙමයි.) :lol:
     
    • Like
    Reactions: mykiriala and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    හරි බේතෙන් - දවස් 3න් ලෙඩේ අහවරයි. 🤭
    Random elakiri member :- ඒ මොකද්ද මචං ඒ හරි බෙහෙත 😍

    Pitiye appuwa :- ලගම ආයුර්වේද වෛද්‍යවරයා හෝ පන්සලේ ලොකු හාමුදුරුවො හම්බවෙන්න 🤣🤣

    ආයුර්වේද වෛද්‍යවරයා කෙසේ වෙතත් ලොකු ගණයාගෙන් ඕවා අහන්න ගියොත් ඌ අපෙන් ගානක් ගලවන්න බලන් ඉන්නෙ පන්සලේ මොකක් හරි මගුලක් හදන්න තියනවා කියලා. ගල්කාර ලොකු ගණයෙක්ගෙන් එහෙම ඕවා අහන්න ගියොත් කොල්ලෙක් ගලකුත් කප්පන් එන්න වෙන්නෙ 😂