වෛරස් උණ හැදුනේ කාටද ??

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    වෛරස් උණ හැදුනේ කාටද ??

    මේ දවස්වල වැස්ස නිසාද මන්දා වෛරස් උණක් තියෙනවා නේද බං හැදිලා අකුලෝලම ගියා බං බොලා කාටවත් හැදුනේ නැද්ද..:oo::oo:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ow ban life cycle1 upside down una..sokade helewweth na 4,5 days walin :lol:

    උඔටනන් දවස් 4 5 මට 7 වෙනව දැන්ට ඇගහොඳලත් නෑ... පැපොල හැදිලා.. සොකඩෙ හොලවන්න හිතෙන් නෑ ඔයී ඇගවත් හොදලා නැති නිසා.....:growl:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උඔටනන් දවස් 4 5 මට 7 වෙනව දැන්ට ඇගහොඳලත් නෑ... පැපොල හැදිලා.. සොකඩෙ හොලවන්න හිතෙන් නෑ ඔයී ඇගවත් හොදලා නැති නිසා.....:growl:
    අඩෝ පැපොල හැදුනද සොකඩෙටත් :baffled:

    හොද වැඩේ තොට ..!! :rofl::rofl:
    :angry::angry:අනේ තොටත් හැදියන්:baffled:

    පැටියා;19411532 said:
    ඉක්මනට සොකඩෙ හොල්ලපං :angry:
    ඔව් ඔව් අදම හොල්ලන්න ඕනා:)
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    උඔටනන් දවස් 4 5 මට 7 වෙනව දැන්ට ඇගහොඳලත් නෑ... පැපොල හැදිලා.. සොකඩෙ හොලවන්න හිතෙන් නෑ ඔයී ඇගවත් හොදලා නැති නිසා.....:growl:

    :lol::lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැදුන හැදුන දවසෙම ගිහිං බෙහෙත් ගත්ත එක දවසයි ගියෙ රෑට නෑවත් එක්ක හොඳ වුනා :yes: :yes:
    ඔය රූපවාහිනී වැඩසටහන් වලට ඇවිල්ල දොස්තරල කියන එව්ව අහන්න එපා :no: :no:
    ඕවගෙ කියන්නෙ දවස් තුනට වඩා උණ නං වෛද්‍යවරයෙක් හම්බෙන්න කියල හැදුන වෙලේම පලයං :yes: :yes:
    බෙහෙත් තියෙද්දි මොකටද විඳවන්නෙ :yes: :yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mage ammata meka hadilada koheda, vamane yanawa, tikak unakuth tibba, eya diabetic hinda tikak bayay.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගේ කෙල්ලටයි කෙල්ලගේ අම්මටයි හැදිලා තියෙන්නේ මේ දවස්වල..මටත් ඉක්මනටම හැදෙයි වගේ... :rolleyes: :baffled:

    ප.ලි: සොකඩේ හොලවපන් ඉක්මනටම, නැත්තන් ඕක කුණු වෙයි :baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මගේ කෙල්ලටයි කෙල්ලගේ අම්මටයි හැදිලා තියෙන්නේ මේ දවස්වල..මටත් ඉක්මනටම හැදෙයි වගේ... :rolleyes: :baffled:

    ප.ලි: සොකඩේ හොලවපන් ඉක්මනටම, නැත්තන් ඕක කුණු වෙයි :baffled:

    දැන් දවස් 7යි සොකඩ සොලවා නැත:sorry: