වෛරෝඩිය ඒකාංගික ටෙලි නාට්‍යය..

thushana

Well-known member
  • Jun 19, 2010
    10,452
    6,269
    113
    umba මොබයිල් එකෙන්ද pc එකෙන්ද ලොග් වෙන්නේ.

    මෙන්න මේකට පලයන් https://imgbb.com/
    ගිහින් උඹේ පින්තුර එකේ upload කරලා ඒකේ දෙනවා upload කරපු image එකට ලින්ක් එකක්.
    ඒ ලින්ක් එක අරන් මේකේ පොස්ට් ටුල්බාර් බාර් එකේ තියනව "insert image". එකේ දෙවැනි ඔප්ෂන් එක "by url" එකට image එකේ ලින්ක් එක paste කරපන්

    img.jpg
    Walatharayage saloon seen Oka ohoma try Kara man hithanne upload krapu site ake aulak.ela Machan.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    නැ නැ ඒ සයිට් එක හරි. උඹ දල්ල තිබ්බ පින්තුරේ url එක මම දැම්මේ ඔය මම කියපු විදියට. මෙන්න ඒ උඹ දීපු පොටෝ එකේ ලින්ක් එක. දැන් මේ ලින්ක් එක උඹ මම කිව්වා විදියට දාපන් මෙටනම් බලන්න..
    https://i.ibb.co/ZVwMDGv/Screenshot-20220916-142847-Maps.jpg
     
    • Love
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,452
    6,269
    113
    නැ නැ ඒ සයිට් එක හරි. උඹ දල්ල තිබ්බ පින්තුරේ url එක මම දැම්මේ ඔය මම කියපු විදියට. මෙන්න ඒ උඹ දීපු පොටෝ එකේ ලින්ක් එක. දැන් මේ ලින්ක් එක උඹ මම කිව්වා විදියට දාපන් මෙටනම් බලන්න..
    https://i.ibb.co/ZVwMDGv/Screenshot-20220916-142847-Maps.jpg
    Screenshot-20220916-142847-Maps.jpg

    Yako Marai ne he he.
     
    • Love
    Reactions: Kalegana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    අම්මෝ අර යකා ගරන විදිය දැක්කම ...අවුලක් නෑ ඉතින් ජිවිතේට මැණික් ගරපු උන් නෙමෙයි නේ ඕවායේ රගපාන්නේ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,452
    6,269
    113
    බඩු හරි නේ.. එළකිරි.. තේර්ඩ් එකක් දාපන් දැන් මැණික් ගාල ගැන උඹ සුපිරියට..
    FB-IMG-1545740614551.jpg%22 alt=%22FB-IMG-1545740614551
    FB-IMG-1545742287866.jpg
    FB-IMG-1536661581523.jpg
    FB-IMG-1536661573064.jpg
    FB-IMG-1545743276414.jpg

    Asd4.jpg
    FB-IMG-1545743284096.jpg
    FB-IMG-1539840851945.jpg

    Asd1.jpg
    " a
    Asd6.jpg

    FB-IMG-1536661587146.jpg
    FB-IMG-1545740622546.jpg
    FB-IMG-1545740599505.jpg
    Thissa.jpg

    Earth heart pieces. Suddo ekale kochchara adin adda unge ratawal walata gems.ceylon sapphire Ceylon tea Ceylon cinnamon.

    Lanka boomiya kiyanne wadak nathi deyak kiyalada deshapalana ponna pakune hithanne tharuna molawal walata danne.

    Nimal pathiranage stone stocks Mona unada Dan na.legend

    Guruge nam star sapphire eka thiyagena hitiya jiwathun athara innakan eka thiyagena thamai business eka kare guruge niyama molayak.legend

    Naleem hajiyar and rathnaloka kiyanne gem dishtiyak.naleem hajiyar govigama thambiya respect person.legend

    Bulath mudalali kiyanne luck king.legend

    Vinil manik thambinge boss he is vinil boss.

    Priyantha punsiri thissa Subash ekama paule on time players.(it mean meyala 1kenekta stone eka pennuwoth anik ayath dannawa Mila bahinawa ita passe)

    Manik karaya always happy thamai hitiye hamawelema Mona prashna awath.electromagnatic waves gems walin manik karaya sathutin thiyanawa.
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    oka ube opinion eka bn mama nm oya healing magul wishwasa karanne na luck eka wishwasa karanneth na. me field eka hriyta modern knowledge ekath ekka karanna one oya kiyala tyena minissu thamai mama dakinne me industry eke bottle neck eka aluthen katawath udata enne na eka hinda. punsiri ayyata (ayya kiwwta uncle) respect karanwa anith aya nm wadak na.
     
    healing කියන්නේ වෙන දෙයක්. electromagnetic wave එක්ක gem රියැක්ෂන් කරන විදිය තව විදියක්.

    උඹ පුන්සිරිට රෙස්පෙක්ට් කරනවා පුන්සිරි legend lata niyama widiyata respect කරනවා. අන්න ඒ රෙස්පෙක්ට් කිරීමට මම පුන්සිරි ට respect කරනවා.
    Screenshot-20220917-121056-Photos.jpg

    යම් කිසි තැනකට ආවම ඒ මිනිස්සුන්ට උනත් ඕනේ වෙන්නේ නෑ ලංකාවේ මැණික් ක්ෂේත්රයේ අඩුලුහුඩුකම් හදන්න. මොකද ඒ සිස්ටම් එක පංකාදුයි සල්ලි තියෙන එකාට සල්ලි හොයන්න.

    කවුරුත් ඉතින් කකුලෙන් අල්ලගෙනම ඉන්නේ නෑ උත්සාහය තියෙන කෙනා ලංකාව සමාජය තුළ කාගෙන ඉස්සරහට යනවා.

    හැබැයි පුතෝ වාසනාව ඕනෙම යි. පතල් කර්මාන්තය තියෙන ඇදහිලි විශ්වාස අනිවාර්යයි.

    හැබැයි දැනුමත් ඕනේ රත්නපුරේ ගොඩක් ambagaha කට්ටිය Tucson,Basel,Bangkok,Hong Kong,Dubai expo show wala present Karan na.

    මටනම් කියන්න තියෙන ඕනම field aheka දැනුම සහ වාසනාව දෙකම ඕන.

    කවුරු හරි කියන්න පුළුවන් හරි තැන හරි වෙලාවට හිටීම තමයි වැදගත් කියලා. මම කියන්නේ එහෙම එකක් නෑ.
     
    මම පුන්සිරිට රෙස්පෙක්ට් කරන්නේ බං වෙන කාරනාවකට. පොර කාට රෙස්පෙක්ට් කරත් මට ඒක අදාල නෑ. උඹ කියන එක හරි ඒ සිස්ටම් එක පංකාදුයි හැදිච්ච සෙට් එකට නම් අපිත් කැමති මේ සිස්ටම් එකම යනවා නම් අපිට මාර්ජින් ලොකුයි මහන්සිය අඩුයි වාසි ගොඩයි අපිත් කොහොම හරි හෙනම කට්ටක් කාගෙන මේකෙ ලෙවල් ටිකක් පැන ගත්ත හින්දා මගෙන් පස්සේ මගේ ළමයින්ට වත් ආයේ ඒ කට්ට කන්න ඔනේ නෑ ඉතින් මෙකේ (මටත් කවදහරි උඹ කියන විදියට හිතෙන්න පුලුවන් පරම්පරාව ලොකු උනාම සහ කාලය එක්ක මිනිස්සු වෙනස් වෙනවා ඉතින්) එ් උනාට රටට වැඩක් වෙන්නේ නෑ එකයි අව්ල. මෙතන අව්ල තියෙන්නේ එයාලා හදන්න ඔනේ නෑ මුකුත් හැදෙන එවා හැදෙන්න දෙන්නේ නෑ එයාලා. උඹම බලපන් ඔච්චර මැණික් බිස්නස් වෙන රටේ exporters ලා කියද ඉන්නේ කියලා. පක්කෝ ඉන්දියන් කාරයොත් $25 ට express දෙනවා අපේ එවුන්ට එ ගානට EMS වත් දෙන්න බෑ මේ පොඩි දේවල් ටිකක් හදන්න ඔනේ. Umesh Wariyapperuma දාලා තිබ්බා article එකක් බලපන් $1 B goal එකක් ගැන $1B නෙමයි 10B උනත් පුලුවන් මෙක expand වෙනවා නම්.

    මේකේ ඉන්න 99% ක්ම වාසනාව සහ අැදැහිලි විශ්වාස කරනවා සහ එවට අපි respect කරන්න ඔනේ නැත්නම් ඉතින් බිස්නස් කරන්න වෙන්නේ නෑ. මෙක high risk high return business එකක් මෙක මම කරන්නේ logically හිතලා මිසක් වාසනාවට බාරදිලා නෙමයි. මෙච්චර කාලෙකට කරපු බිස්නස් වල data තියෙනවා කරපු හැමදේකම data තියෙනවා මේවා එක්ක error margins, market predictions etc අදුරගන්න එක easy. මම ERP system එකක් එක්ක මේ බිස්නස් එක මුල ඉදන්ම කරේ. පස්සේ සේවකයෝ/partners ලා එකතු වෙද්දි වෙන ව්‍යාපාර එකතු වෙද්දි මේ හැමදේටම එක පහසුවක් උනා.

    ලොකුම අයත් දැනුයි ඔවා represent කරන්න යන්නේ. tucson නම් මේ පාරවත් යන්න ඔනේ කොරොනා කෙස් එහෙම හින්දා යන්න 2020 යන්න හිටපු එක බැරි උනා.

    මට නම් අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ field එකට දහස් ගනන් මිනිස්සු හැම අවුරුද්දෙම එකතු වෙනවා මේක අපේ රට අවුරුදු දහස් ගානක් කරපු කර්මාන්තයක්. එ උනාට එකතු වෙනවට වැඩි වෙගෙන් field එක අත අැරලා යනවා ලොකු ප්‍රමාණයක් සෙට් එකක් ඉහලම රැදිලා ඉන්නවා අැයි එ් කියලා මොළෙන් හිතලා කරලා බලන්න කොහොම උනත් තමනට passion එකක් තියෙන්නම ඔනේ ගල් ගැන. මොකද ගොඩක් අයට boring subject එකක් මේක සල්ලි බලාගෙනම එන්නේ එ් අය. මම උනත් අාසාවට මේ දේ පටන් ගත්තේ මුලින්ම curios හින්දා ෙම් ගැන. අවුරුද්දකට විතර පස්සේ තමයි බිස්නස් එකක් විදියට කරන්න ගත්තේ

    Btw uba kalupahana neda machan? mata ube handle eka dakka gaman meeter una.
    ------ Post added on Sep 18, 2022 at 1:50 PM
     
    මට නම් අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ field එකට දහස් ගනන් මිනිස්සු හැම අවුරුද්දෙම එකතු වෙනවා මේක අපේ රට අවුරුදු දහස් ගානක් කරපු කර්මාන්තයක්. එ උනාට එකතු වෙනවට වැඩි වෙගෙන් field එක අත අැරලා යනවා ලොකු ප්‍රමාණයක් සෙට් එකක් ඉහලම රැදිලා ඉන්නවා අැයි එ් කියලා මොළෙන් හිතලා කරලා බලන්න කොහොම උනත් තමනට passion එකක් තියෙන්නම ඔනේ ගල් ගැන. මොකද ගොඩක් අයට boring subject එකක් මේක සල්ලි බලාගෙනම එන්නේ එ් අය. මම උනත් අාසාවට මේ දේ පටන් ගත්තේ මුලින්ම curios හින්දා ෙම් ගැන. අවුරුද්දකට විතර පස්සේ තමlයි බිස්නස් එකක් විදියට කරන්න ගත්තේ

    Btw uba kalupahana neda machan? mata ube handle eka dakka gaman meeter una.
    ------ Post added on Sep 18, 2022 at 1:50 PM
    ටයිප් කරපු එක ආපහු මකලා ආපහු ගැහුවා උබ අඳුරන කුකුලෙක්ද?.:unsure::ROFLMAO:

    ඇදහිලි විශ්වාස වගේ දේවල් නම් බං මට දැන් ප්‍රත්‍යක්ෂය වෙලා තියෙන්නෙ ඒකයි. රසබර කතා කියන්න ගියොත් ගම කට තියනවා කියන්න.

    නෑ ඒවා ඉතිං පුන්සිරි මහත්මයගෙ හොඳ ගුණාංග. මේ ලඟදි දනපාල සර් එහෙම නැති වුණා දැන් බලපං පුන්සිරි මහත්මයත් ඉගනගත්ත ගුරුවරයෙක් ගෙවුඩ පිච්චීම සඳහා. නමුත් ඉරණම් දෙකක්.

    ඔව් තමන් කරන බිස්නස් වල data තියාගන්න එක හොඳයි. මේ බිස්නස් එකේ දිගටම ඉන්නේ ඉතින් හොඳ කැපිටල් එකකුත් තියෙන්න ඕන. නැත්නම් ගල විකුණනවා ඒ සල්ලි වලින් කනවා ඉවරයි. no money management.

    ඔයාගේ බිස්නස් එකේ දාන ගල් බැංකොක් වලට යවල එහේ ඒජන්ට් කෙනෙක් හරහා අදාළ රටට එක්ස්පෝට් කරන්න ඕක තමයි loku කට්ටිය කරන්නේ.bhat 1550k wage yanne. එතකොට අරුන් එක්ක competition එකක් දෙන්න පුළුවන්.

    Offer awoth unge rate domestic විකුණන්නත් පුලුවන්.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    FB-IMG-1545740614551.jpg%22 alt=%22FB-IMG-1545740614551
    FB-IMG-1545742287866.jpg
    FB-IMG-1536661581523.jpg
    FB-IMG-1536661573064.jpg
    FB-IMG-1545743276414.jpg

    Asd4.jpg
    FB-IMG-1545743284096.jpg
    FB-IMG-1539840851945.jpg

    Asd1.jpg
    " a
    Asd6.jpg

    FB-IMG-1536661587146.jpg
    FB-IMG-1545740622546.jpg
    FB-IMG-1545740599505.jpg
    Thissa.jpg

    Earth heart pieces. Suddo ekale kochchara adin adda unge ratawal walata gems.ceylon sapphire Ceylon tea Ceylon cinnamon.

    Lanka boomiya kiyanne wadak nathi deyak kiyalada deshapalana ponna pakune hithanne tharuna molawal walata danne.

    Nimal pathiranage stone stocks Mona unada Dan na.legend

    Guruge nam star sapphire eka thiyagena hitiya jiwathun athara innakan eka thiyagena thamai business eka kare guruge niyama molayak.legend

    Naleem hajiyar and rathnaloka kiyanne gem dishtiyak.naleem hajiyar govigama thambiya respect person.legend

    Bulath mudalali kiyanne luck king.legend

    Vinil manik thambinge boss he is vinil boss.

    Priyantha punsiri thissa Subash ekama paule on time players.(it mean meyala 1kenekta stone eka pennuwoth anik ayath dannawa Mila bahinawa ita passe)

    Manik karaya always happy thamai hitiye hamawelema Mona prashna awath.electromagnatic waves gems walin manik karaya sathutin thiyanawa.
    අඩෝ බන් පිස්සු හැදෙන ගල් ටිකක් නේ බන් මේ. පට්ට සයිස්. මම හිතුවේ නැ තාම මේ වගේ ලොකු ගල් අහු වෙනවා ඇති කියල. උඹ හොදට මේ වියපාරේ ගැන දන්නවා නේ?/ එල එල. ත්‍රෙඩ් එකක දාපන් කෝ මේ ගැන. හැබැයි මේකේ සමහර හොරු ඒවි pm දාගෙන බිස්නස් කරමු කියල වැද්ද ගන්න එපා..

    මම මේ උඹ කියපු නම් වලින් දන්නේ විනිල් මැණික් විතරයි බන්. උඹට මේ අන්සේ ගැන හොද දැනුමක් තියනව නේ. මිනිස්සුත් අසාරේ කරලා ඇති..