වොඩ්කා එක්ස්පර්ට්ලා 8-) Vodka

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    අඩෝ මොනව වෙලාද ??

    තෑන්ක්ස් කොල්ලනේ අදහස් ටිකට :love:
    ------ Post added on Dec 16, 2022 at 3:19 PM

    වැටිලා mcn මෙන්න මේක කැඩිලා
    417690
     
    • Like
    Reactions: Solo Rider

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113

    අම්මටසිරි අඩේ උඹ .....යකෝ මම හිතන් උන්නේ උඹ පාස්කු බෝම්බෙන් මැරුනා කියල ....සිරාවටම ඈ.සොරි හොඳේ 😐😐😐
    ඇයි බන් පාස්කු බෝම්බෙට කලින් රිවස්ටන් මනික්කගල බෝම්බුරු ඇල්ල නුවරඑළිය පැත්තේ උඹෙන් විස්තර අහගෙනම පට්ට ට්‍රිප් එකක් ගියේ , හරියටම ට්‍රිප් එක ගිහින් ආපු දවසට පස්සෙන්දා තමයි පාස්කු බොම්බේ පිපුරුනේ.

    ඊට පස්සේ මම උඹට pm කරත් එක්ක, උඹ ඇල්ලේ වැඩ කිවුවේ බන්, තාමත් එහේද ? :giggle:

    එක නෙවෙයි ඇත්තටම උඹ මොකෝ මම මැරුණා කියල හිතුනේ බන් ? :ROFLMAO: :ROFLMAO:

    ඔපරේෂන් කරල පැය 5 නැගිට්ටුවා 😍 ලොක්ක. හැබැයි ලක්ෂ 7.5 කුඩු

    දැන්මේ මේක දැන් walker එකෙන් ඇවිදිනවා ලස්සනට. මාස එක හමාරෙන් සුපුරුදු ලෙස යන්න පුළුවන් කිව්වා
    ඒ සන්තොසෙට තමා මේ බොන්නේ 😚
    යන්තං මාරකෙන් බේරුණා මං
    article_389_cover_en_US.jpg

    Pic එක ගූගල් ඒකෙන් ඉස්සුවේ
    කවුද කරේ මචන් ආනන්ද පෙරේරාද ?
    ------ Post added on Dec 16, 2022 at 6:37 PM
     
    • Like
    Reactions: Solo Rider

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඇයි බන් පාස්කු බෝම්බෙට කලින් රිවස්ටන් මනික්කගල බෝම්බුරු ඇල්ල නුවරඑළිය පැත්තේ උඹෙන් විස්තර අහගෙනම පට්ට ට්‍රිප් එකක් ගියේ , හරියටම ට්‍රිප් එක ගිහින් ආපු දවසට පස්සෙන්දා තමයි පාස්කු බොම්බේ පිපුරුනේ.

    ඊට පස්සේ මම උඹට pm කරත් එක්ක, උඹ ඇල්ලේ වැඩ කිවුවේ බන්, තාමත් එහේද ? :giggle:

    එක නෙවෙයි ඇත්තටම උඹ මොකෝ මම මැරුණා කියල හිතුනේ බන් ? :ROFLMAO: :ROFLMAO:

    කවුද කරේ මචන් ආනන්ද පෙරේරාද ?
    ------ Post added on Dec 16, 2022 at 6:37 PM

    උඹ දැන් කිව්වම මතක් උනේ.උඹ ඔය විස්තර මගෙන් ඇහුවා තමා නේහ්....මට මතකයි 2019 අප්‍රේල් වලින් පස්සේ කාලයක් උඹ පේන්න හිටියේ නැහැ .last seen තිබ්බේ 19 අප්‍රේල් වල.
    😁😁😁😁
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    උඹ දැන් කිව්වම මතක් උනේ.උඹ ඔය විස්තර මගෙන් ඇහුවා තමා නේහ්....මට මතකයි 2019 අප්‍රේල් වලින් පස්සේ කාලයක් උඹ පේන්න හිටියේ නැහැ .last seen තිබ්බේ 19 අප්‍රේල් වල.
    😁😁😁😁
    අපරාදේ බන් උඹට තිබුනේ "පාස්කු බෝම්බෙන් මැරුන කිරියේ hi.dushan" වගේ හෙඩිමක් එක්ක ත්‍රෙඩ් එකක් දාන්න. කට්ටිය මොකද කියන්නේ කියලා බලන්න තිබුනා බන් :ROFLMAO: 🤗🥳
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපරාදේ බන් උඹට තිබුනේ "පාස්කු බෝම්බෙන් මැරුන කිරියේ hi.dushan" වගේ හෙඩිමක් එක්ක ත්‍රෙඩ් එකක් දාන්න. කට්ටිය මොකද කියන්නේ කියලා බලන්න තිබුනා බන් :ROFLMAO: 🤗🥳
    අඩෝ 🤣🤣🤣
     
    • Haha
    Reactions: hi.dushan

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    AB අවුලක් නෑ ශේප් ගානත් ශේප් 3600/=
    Eristoff දැන් අවුල්
    Keroff සුපිරී
    Celebration අවුලක් නෑ මට නම් සෙට් උනේ නෑ

    ලගදි ඇපල් වොඩ්කා එකක් ආවා ඒකනම් හොදයි කියලා ගහපු සෙට් එකක් කිව්වා,

    ආයේ දෙනවනම් ලන්ඩන් ඩ්‍රයි ජින් එක හොදයි, වොඩ්කා දෙන්නෙ නැත්නම් V&A black (va බ්ලැක් ජරාව නෙවෙයි ) එක තමා සුපිරි භාණ්ඩේ
     
    • Like
    Reactions: Solo Rider

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    Roska - wadin na wage bn
    Eristoff - mekata wadino eth alluwe na wadiya

    me dekata wada hodai black barcardi + sprite + ice kata

    bites: peanuts + cheese