වොරන්ටි සීල් ගලවන විදියක් HELP

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    වොරන්ටි සීල් ගලවන විදියක් HELP

    මචන්ලා තව පොඩි හෙල්ප් එකක් ඕනේ පොඩි හොර වැඩකට. හොර කිව්වට හොර වැඩකුත් නෙමේ. ඊයේ මගේ UPS එක වැඩ නැතුව ගියා. බලද්දී එකේ ෆියුස් හෝල්ඩර් එක කැඩිලා ඇතුලට ගිහිල්ලා.තල්ලු කරාම වැඩ.මේක දීපු එකා මේ දවස් වල කොහෙද ගිහින්. මට දැනගන්න ඕනේ වොරන්ටි සීල් එක වොයිඩ් නොවී ගලවන්න විදියක්. මොකක් හරි ඔයිල් එකක් තියෙනවා නේද ඒ වැඩේට. එකේ නම කව්රු හරි දන්නවද? (ගැලෙව්වට පස්සේ ගම් දාල අලවන සීන් එකක් තමා තියෙන්නේ )රත් කරොත් ගලවෙයිද.
     
    Jun 8, 2011
    39
    3
    0
    dont remove your warranty seal if it gets damage u r done with it. beeter to go and change the ups coz they can say various things to u so that they can blame it on u
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය කියන්නේ security sticker එක ගැන නේද?

    ඔව බන්
    ගලවගත්තා අයෙ හොයන්න බැරි වෙන්නම.හිට් කරලා පේපර් කටර් එකකින් ඉස්සුවා.
    අර ඔයිල් එක තිබුනානම් ලේසියි. කරුමෙට දන්න අය කියන්නේ නෑනේ.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ජන්තු අයියා;13219219 said:
    oka galavana eka risk wadak..eth uba ta help 1k dennam..gedara hair dryer 1k thiyenavada?hairdry eka allala ova galavanna puluvan..parissamata hode.....

    අව්ලක් උනේ නෑ බන් එළකිරි වගේ සීල් 2 ම ගැලෙව්වා.