වොෂින් මැෂින් help

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,674
    113
    pissuda bn rata idan owa genna, mehe oni tharam thiyenne ganinko. mehe nathi item ganin

    රට ඉදන් ගෙනවා කිව්වාට ඩියුටි ෆ්රී එකෙන් ගන්න එක තමයි මම හිතන විදියට අදහස් වෙන්නේ :nerd:

    වෙන්න ඕනේ
    අරු දැන් දුවන් ඇවිල්ලා කියයිද දන්නේ නැහැ රටින් ගන්න ඉන්නේ කියලා :baffled:

    Duty free eken thama ban ganne :frown:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    semi automatic නම් හැම එකේම කාලයක් යනකොට timer එක යනවා එලියෙ ගන්න තියන timer ඊට වඩා ජරාවල්. දානව නම් industrial timer එකක් තමයි. උබ ගන්න යන්නෙ full automatic එකක් හින්ද ඒ අවුල නම් නෑ
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,674
    113
    Ekek rep kapala mehema dala

    un dagena yanne bag ekeda .gono dutyfree eken ganne thamange rate arrival lounge ekedi . anura kumara hodai uba ekka baladdi

    U ita wada harakek man duty free eken genna ganna thama ahanne kiyala therum ganna tharam molayak uta nathi hati paw ban
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Samsung epa, LGth sure ne, dekama korean.

    Puluwannam Candy, Fisher & Paykel, Bosh, Westing Houser, Whirlpool wage brand ekakata yanna, Hondama badu