වොසිං මැසිං.... කිලෝ 6 යි

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    kunu badu meke wikunna epa pons .. baduwak wikununawa nam hoda ekak deepan tawa manusayekta kalayak pawichi karana puluwan ekak

    ආ ඔව් නේ...
    අමතක උනා...
    48000 ක් දීල ගන්න පුලුවන් එකේ
    මම මේක මේ ගානට දැම්මෙත් මෙතන අපරාදේ..
    උබ මේක කියවන්න කාලෙ නාස්ති කලෙත් අපරාදේ..
    ඔක්කොටම වඩා උබ මේකට කමෙන්ට් කරන්න හදපු එකම අපරාදේ බුරියෝ..
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අනුන්ගෙ ඒවට කමෙන්ට් කරල හිල මාක් පෙන්නන උන් හැම තැනම..
    හුගක් වෙලාවට පොඩි උන් අකුරු තුන හතරක් දැනගෙන උස සීන් දාන්නේ.
    තමන්ට වඩක් නැත්නම් පාඩුවෙ ඉදපන්කො බන්...
    යට ඇදුමේ පාට පෙන්නන්නේ නැතුව...

    උබටම කිව්ව නෙමෙයි මියුරුව..
    ඒත් උබටත් එක්කම තමයි කිව්වේ....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේවා රෙපෙයාර් කරන්න දන්නා උන් ඉන්නවද ලංකාවේ. පාට්ස් තියෙනවාද?
    Sweden යවන්න වෙයි වගේ
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Mala jarawa wikunala ahinsaka minissunwa amaruwe danna epa.oowa kedunahama parts hoya ganna bariwa yakada walata denna thama wenne. :dull:

    මටත් මේක නිකම් හම්බෞනේ නෑ කියල උබට හිතන්න බැරුව ඇති නේ...
    මාස 5ක් පාවිච්චි කරල තමයි මමත් විකුනන්නේ..
    විකුනගන්න බැරිවෙන්නේ නැතිබව
    ත් මම දන්නව..
    එලකිරියේ අමාරු බව මම දන්නව..
    10 කට ආවත් දෙනව කියල හිතල තමයි දැම්මේ..
    මේක මට තවත් වැඩක් නෑ
    ඒ නිසා ගරාජ් සේල් එකේ දාල විකුනනව බන්...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා..
    වොසිං මැසිං....
    කිලෝ 6 යි
    ෆොර්න්ට් ලෝඩින්ග්...
    චූටි පව්ලකට රත්තරං ඈ..

    තනිකඩ ජීවිතේ මාරයා ආවා.....
    කසාද ඕනේ නෑ තවත්....

    ගත්ත රෙදිටික...
    එබුව
    වේලගත්ත..
    කුරුලු ජීවිතේ ආයෙමත් ගෙව්වා

    එහෙමත් නැත්නම්
    අම්මට සහ ගෙදර අයට තිලිනයක් හැටියට දෙන්නත් පුලුවන් මේක.....

    යකඩ වලට දුන්නත් මේ ගාන ගන්න පුලුවන්
    එච්චරට බරයි..
    ඕ..... මේක මට රුපියල් 12800 ක් දීල තමන් සතු කරගන්න පුලුවන්...
    අහල පහල අයට උනත් ගෙදර අම්මල තාත්තල කියයි නේ අපේ පුතා දැන් දැන් දුර හිතන්න අරන් කියල..

    මේක ඉලෙක්ටොරෙලක්ස් එකක් හරිය....
    අද ඔෆර් එකක් නාවොත් හෙට මම වෙන තැනක ඇඩ් කුරනවා හරිය...
    2lw68aq.jpg

    2wlsm5h.jpg

    උබේ face cut එක පොඩ්ඩක් තියෙනවා.:yes::yes::yes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තව දෙයක් තියනව කියන්න..
    පාවිච්චි කරපු බඩු සේල් එකක් තියනව සිංහ සමාජයෙන්.......
    ඒකෙ ලැබෙන මුදල් ඔක්කොම දෙන්නේ මන්ද මානසික ලමයින්ගේ වියදම වෙනුවෙන්..
    කැමිලා ඉස්කෝලෙට..
    මම දෙනව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වගේකුයි
    වෝටර් ෆිල්ටර් එකකුයි තවත් පොඩි ෆෝන් වගේකුයි..
    රුපියල් 200 ඉදල 1500 ක් විතර වෙනකම් තමයි උපරිම යන්නේ..
    වෙන විස්තර දාන්නේ නෑ....
    මොකද උබල බලන්නේ අලුත් ඒවනේ..
    මේව පාවිච්චි කරපු ඒව...
    අඩු ගානට විකුනනව..
    එහෙම ඒව බලන කවුරුහරි ඉන්නවනම් කියන්න..
    කියන්න නෙමෙයි..
    ඇවිත් ගන්න..
    නිකම් නෙමෙයි මට බැන බැන ඇවිත් ගන්න හොදෙයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    අනුන්ගෙ ඒවට කමෙන්ට් කරල හිල මාක් පෙන්නන උන් හැම තැනම..
    හුගක් වෙලාවට පොඩි උන් අකුරු තුන හතරක් දැනගෙන උස සීන් දාන්නේ.
    තමන්ට වඩක් නැත්නම් පාඩුවෙ ඉදපන්කො බන්...
    යට ඇදුමේ පාට පෙන්නන්නේ නැතුව...

    උබටම කිව්ව නෙමෙයි මියුරුව..
    ඒත් උබටත් එක්කම තමයි කිව්වේ....

    ඕක කැඩුනොත් හදාගන්න මෙහේ ස්පෙයා පාට්ස් එහෙම තියේද හොයාගන්න
    :baffled:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා..
    වොසිං මැසිං....
    කිලෝ 6 යි
    ෆොර්න්ට් ලෝඩින්ග්...
    චූටි පව්ලකට රත්තරං ඈ..

    තනිකඩ ජීවිතේ මාරයා ආවා.....
    කසාද ඕනේ නෑ තවත්....

    ගත්ත රෙදිටික...
    එබුව
    වේලගත්ත..
    කුරුලු ජීවිතේ ආයෙමත් ගෙව්වා

    එහෙමත් නැත්නම්
    අම්මට සහ ගෙදර අයට තිලිනයක් හැටියට දෙන්නත් පුලුවන් මේක.....

    යකඩ වලට දුන්නත් මේ ගාන ගන්න පුලුවන්
    එච්චරට බරයි..
    ඕ..... මේක මට රුපියල් 12800 ක් දීල තමන් සතු කරගන්න පුලුවන්...
    අහල පහල අයට උනත් ගෙදර අම්මල තාත්තල කියයි නේ අපේ පුතා දැන් දැන් දුර හිතන්න අරන් කියල..

    මේක ඉලෙක්ටොරෙලක්ස් එකක් හරිය....
    අද ඔෆර් එකක් නාවොත් හෙට මම වෙන තැනක ඇඩ් කුරනවා හරිය...
    2lw68aq.jpg

    2wlsm5h.jpg

    අයියේ මේකට අනික් එවුවත්බ ඔබන්න ඇහැකිද???
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    අනුන්ගෙ ඒවට කමෙන්ට් කරල හිල මාක් පෙන්නන උන් හැම තැනම..
    හුගක් වෙලාවට පොඩි උන් අකුරු තුන හතරක් දැනගෙන උස සීන් දාන්නේ.
    තමන්ට වඩක් නැත්නම් පාඩුවෙ ඉදපන්කො බන්...
    යට ඇදුමේ පාට පෙන්නන්නේ නැතුව...

    උබටම කිව්ව නෙමෙයි මියුරුව..
    ඒත් උබටත් එක්කම තමයි කිව්වේ....

    metana one kenekta comment karana aithiyak tiyenawa
    hila mark eka pena wada karane kawuda kiyala kunu badu wikunana ube post eka dakkama penawa
    habai mehema ekak tiyenawa
    kari wadak kalot kari wadak wena return ekak hamba wenawai
    sooner or later
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම නම් අතින් හොදලා ඕකට දාලා තමයි බන් වේල ගන්නේ, මට නම් වොෂින් මැෂින් එකේ හෙදුවට හරි යන්නේ නැහැ. . . අත තමයි ෂුවර් :baffled:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    metana one kenekta comment karana aithiyak tiyenawa
    hila mark eka pena wada karane kawuda kiyala kunu badu wikunana ube post eka dakkama penawa
    habai mehema ekak tiyenawa
    kari wadak kalot kari wadak wena return ekak hamba wenawai
    sooner or later

    මගෙ හොද වැඩ වලට උබ දීල තියන සපෝට් එක මොකද්ද?
    අඩුම ගානෙ එක රෙප් එකක් දීල තියනවද..
    උබ වගේ උන් ගොඩක් හම්බවෙලා තියනව කොල්ලෝ...
    ඔව් හුගක්..
    ඔය අදහස් වෙනස් කරන් හොද මිනිහෙක් වෙන්න බලපන්....

    ජීවිතේ ගො
    දාගන්න බලපන්....

    නිකම් පලතුරු විතරක් කන්නේ නැතුව ඒක බ්ලෙන්ඩ් කරල අයිස්ක්‍රීම් දාල අලුත් රසයක් විදින්න බලපන්..

    උබ වගේ කීප දෙනෙක් නිසා මේ ෆෝරම් එකෙන් මටත් අයින් වෙන්න හිතුනු වාර අනන්තයි..

    ඇත්තටම එක අතකට උබ හරි කියලත් හිතෙනව
    උබේ ස්ට්යිල් එක වෙනස් කරන්නේ ඇයි මම ...?
    උබේ දෙමවුපියන්ට වුවමනාවක් නැත්නම් මෙච්චර කාලෙකට..
    හරි හරි...
    එහෙම කරමු එහෙනම්........

    r0v1qx.jpg

    • Like
    Reactions: KOTA NIHAL

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මගෙ හොද වැඩ වලට උබ දීල තියන සපෝට් එක මොකද්ද?
    අඩුම ගානෙ එක රෙප් එකක් දීල තියනවද..
    උබ වගේ උන් ගොඩක් හම්බවෙලා තියනව කොල්ලෝ...
    ඔව් හුගක්..
    ඔය අදහස් වෙනස් කරන් හොද මිනිහෙක් වෙන්න බලපන්....

    ජීවිතේ ගො
    දාගන්න බලපන්....

    නිකම් පලතුරු විතරක් කන්නේ නැතුව ඒක බ්ලෙන්ඩ් කරල අයිස්ක්‍රීම් දාල අලුත් රසයක් විදින්න බලපන්..

    උබ වගේ කීප දෙනෙක් නිසා මේ ෆෝරම් එකෙන් මටත් අයින් වෙන්න හිතුනු වාර අනන්තයි..

    ඇත්තටම එක අතකට උබ හරි කියලත් හිතෙනව
    උබේ ස්ට්යිල් එක වෙනස් කරන්නේ ඇයි මම ...?
    උබේ දෙමවුපියන්ට වුවමනාවක් නැත්නම් මෙච්චර කාලෙකට..
    හරි හරි...
    එහෙම කරමු එහෙනම්........

    r0v1qx.jpg

    අලි ඔලුවෙන් ඉන්න උන්ව හදන්න බැ මාමේ... එහෙම උන් ඉන්න ඕනි නැත්නම් හොද එකාට තැනක් නෑනේ ...ඒවගේ උන්ව වෙනස් කරන්න එපා මාමේ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    මගෙ හොද වැඩ වලට උබ දීල තියන සපෝට් එක මොකද්ද?
    අඩුම ගානෙ එක රෙප් එකක් දීල තියනවද..
    උබ වගේ උන් ගොඩක් හම්බවෙලා තියනව කොල්ලෝ...
    ඔව් හුගක්..
    ඔය අදහස් වෙනස් කරන් හොද මිනිහෙක් වෙන්න බලපන්....

    ජීවිතේ ගො
    දාගන්න බලපන්....

    නිකම් පලතුරු විතරක් කන්නේ නැතුව ඒක බ්ලෙන්ඩ් කරල අයිස්ක්‍රීම් දාල අලුත් රසයක් විදින්න බලපන්..

    උබ වගේ කීප දෙනෙක් නිසා මේ ෆෝරම් එකෙන් මටත් අයින් වෙන්න හිතුනු වාර අනන්තයි..

    ඇත්තටම එක අතකට උබ හරි කියලත් හිතෙනව
    උබේ ස්ට්යිල් එක වෙනස් කරන්නේ ඇයි මම ...?
    උබේ දෙමවුපියන්ට වුවමනාවක් නැත්නම් මෙච්චර කාලෙකට..
    හරි හරි...
    එහෙම කරමු එහෙනම්........

    r0v1qx.jpg

    uba metana one deyak dammama ubata sup eka denna one kiyalada kiyane
    ube kunu badu wikunna api sup eka denna oneda

    ammala apiwa mehema hadapu nisa tamai ubala wage ewun minisunwa andala mokak hari age gahana hadanakota mehema hari kata karanne

    baduwak wikunawa nam warrenty ekak diyan ada kadei heta kadei da dane na meka ganin laba nisa kiyane ube amma ubawa hodata hadapu nisada

    ratu patin lokuwata akuru dammata kawada hari dinane atta witarai
    oka ubata terei tawa kalayak giyama
    mata nam ubawa wadak na bun satha pahakata
    mewa ubalata kiyala wadakut na itin apitat kasanwane :lol:
     
    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    මගෙ හොද වැඩ වලට උබ දීල තියන සපෝට් එක මොකද්ද?
    අඩුම ගානෙ එක රෙප් එකක් දීල තියනවද..
    උබ වගේ උන් ගොඩක් හම්බවෙලා තියනව කොල්ලෝ...
    ඔව් හුගක්..
    ඔය අදහස් වෙනස් කරන් හොද මිනිහෙක් වෙන්න බලපන්....

    ජීවිතේ ගො
    දාගන්න බලපන්....
    කුණු ගොඩවල් අනිත් මිනිස්සුන්ගේ ඇගේ ගහන්න හදන උඹ හොද මිනිහෙක්ද? :rolleyes:. 12800ක් යකෝ තව පොඩි ගානක් දැම්මා නම් බ්‍රෑන්ඩ් නිව් එකක් වොරන්ටි එක්කම ගන්න පුළුවන්නේ :shocked:. සල්ලි තියෙන මිනිහෙක් කවදාවත් සෙකන්ඩ් හෑන්ඩ් වොශින් මැෂින් එකක් ගන්නේ නැනේ. උඹට හොදට මාර්කටින් පුළුවන් ඇති එත් හැම හුත්තම මාර්කටින් කරලා අසරණ දුප්පත් මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා. දැනටමත් ඕක කාගේ හරි ඇගේ ගහලද දන්නේ නැ :sorry:
    ඔය අදහස් වෙනස් කරන් හොද මිනිහෙක් වෙන්න බලපන් :)