වෲතිය සමිතිවල තියෙන කැත වැඩ කරාම ඇයි බන් කට්ටියක් ටිපර් වෙන්නේ.... ගුරු සංගමය ගැන කතාකරාම ටිපර් වෙනවා විදුලිබල මණ්ඩලය ගැන කතාකරාම තවත් ටිපර් වෙනවා.. ආයේ ඛනිජ තෙල් සංස්ථාව ගැන කතාකරාම ටිපර් වෙනවා...