වෲතිය සමිති වැඩපෙන්නයි... සාපේල ඇගයිම කල් යයි
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Jun 27, 2024 #1 Reactions: dilann and Bitter Truth
dilann Well-known member Jul 6, 2018 68,058 167,938 113 එකමත් එක රටක Jun 27, 2024 #3 මට කියපන් දැන් මුන්ගේ ඉල්ලීම් අනුරය දෙයි ද ? මුන් යන්නේ චන්දයක් ලග නිසා කොහොම හරි තියන ආණ්ඩුවෙන් ඉල්ලීම් දෙනවා කියන වචනේ අරගෙන කරන්න වෙනව කියන සහතිකේ ගන්න. ------ Post added on Jun 27, 2024 at 5:16 PM Reactions: BINGU_PUTHA
මට කියපන් දැන් මුන්ගේ ඉල්ලීම් අනුරය දෙයි ද ? මුන් යන්නේ චන්දයක් ලග නිසා කොහොම හරි තියන ආණ්ඩුවෙන් ඉල්ලීම් දෙනවා කියන වචනේ අරගෙන කරන්න වෙනව කියන සහතිකේ ගන්න. ------ Post added on Jun 27, 2024 at 5:16 PM
jhnnwp Well-known member Jan 6, 2012 44,504 32,233 113 Jun 27, 2024 #4 dilann said: මට කියපන් දැන් මුන්ගේ ඉල්ලීම් අනුරය දෙයි ද ? මුන් යන්නේ චන්දයක් ලග නිසා කොහොම හරි තියන ආණ්ඩුවෙන් ඉල්ලීම් දෙනවා කියන වචනේ අරගෙන කරන්න වෙනව කියන සහතිකේ ගන්න. ------ Post added on Jun 27, 2024 at 5:16 PM Click to expand... Sirawata hama ekama parata bahinna ona padi wadi karapan kiyala nemei, asimithawa wadi karapu banda ha sewa mila bassapan kiyala, hama ekama padiya wadi karapan kiyanne ai?
dilann said: මට කියපන් දැන් මුන්ගේ ඉල්ලීම් අනුරය දෙයි ද ? මුන් යන්නේ චන්දයක් ලග නිසා කොහොම හරි තියන ආණ්ඩුවෙන් ඉල්ලීම් දෙනවා කියන වචනේ අරගෙන කරන්න වෙනව කියන සහතිකේ ගන්න. ------ Post added on Jun 27, 2024 at 5:16 PM Click to expand... Sirawata hama ekama parata bahinna ona padi wadi karapan kiyala nemei, asimithawa wadi karapu banda ha sewa mila bassapan kiyala, hama ekama padiya wadi karapan kiyanne ai?
J Starlin Well-known member Feb 17, 2024 5,895 4,433 113 Banned Jun 27, 2024 #5 මාලිමාවට ජයවේවා පින්බත් රාජය සේවකයන්ට ජයවේවා.
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Jun 27, 2024 #6 hirashgeff said: Click to expand... J Starlin said: මාලිමාවට ජයවේවා පින්බත් රාජය සේවකයන්ට ජයවේවා. Click to expand... ඔය ඉල්ලන්නෙ පඩිවැඩිවීමක් නෙවෙයි, හිඟ වැටුප. ඒක ගෙවාගන්න බැරුවද වඳපින්නයා සුබයි සුබයි කියාගෙන වැලලෙන්නේ? Reactions: J Starlin and FordMustang
hirashgeff said: Click to expand... J Starlin said: මාලිමාවට ජයවේවා පින්බත් රාජය සේවකයන්ට ජයවේවා. Click to expand... ඔය ඉල්ලන්නෙ පඩිවැඩිවීමක් නෙවෙයි, හිඟ වැටුප. ඒක ගෙවාගන්න බැරුවද වඳපින්නයා සුබයි සුබයි කියාගෙන වැලලෙන්නේ?
FordMustang Well-known member Oct 26, 2023 526 803 93 Jun 27, 2024 #7 විදුලි බලයට කලා වගේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න බැරිද?
topkollek Well-known member May 22, 2014 44,161 1 58,520 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 27, 2024 #8 රනිල් චන්දෙට ලෑස්ති වෙනවා
hi.dushan Well-known member Jun 29, 2009 9,109 10,687 113 Jun 27, 2024 #9 FordMustang said: විදුලි බලයට කලා වගේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න බැරිද? Click to expand... බෑ , එහෙම කලොත් අතිකාල දීමනා ඇතුළු වෙනත් දීමනා ගෙවන්න වෙනවා , ඊට වඩා ලාබයි ආණ්ඩුවට ගුරුවරු ඉල්ලන හිග වැටුප ගෙවන එක
FordMustang said: විදුලි බලයට කලා වගේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න බැරිද? Click to expand... බෑ , එහෙම කලොත් අතිකාල දීමනා ඇතුළු වෙනත් දීමනා ගෙවන්න වෙනවා , ඊට වඩා ලාබයි ආණ්ඩුවට ගුරුවරු ඉල්ලන හිග වැටුප ගෙවන එක