වෲතිය සමිති වැඩපෙන්නයි... සාපේල ඇගයිම කල් යයි

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,936
    113
    එකමත් එක රටක
    මට කියපන් දැන් මුන්ගේ ඉල්ලීම් අනුරය දෙයි ද ?

    මුන් යන්නේ චන්දයක් ලග නිසා කොහොම හරි තියන ආණ්ඩුවෙන් ඉල්ලීම් දෙනවා කියන වචනේ අරගෙන කරන්න වෙනව කියන සහතිකේ ගන්න.
    ------ Post added on Jun 27, 2024 at 5:16 PM
     
    • Like
    Reactions: BINGU_PUTHA

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,498
    32,231
    113
    මට කියපන් දැන් මුන්ගේ ඉල්ලීම් අනුරය දෙයි ද ?

    මුන් යන්නේ චන්දයක් ලග නිසා කොහොම හරි තියන ආණ්ඩුවෙන් ඉල්ලීම් දෙනවා කියන වචනේ අරගෙන කරන්න වෙනව කියන සහතිකේ ගන්න.
    ------ Post added on Jun 27, 2024 at 5:16 PM
    Sirawata hama ekama parata bahinna ona padi wadi karapan kiyala nemei, asimithawa wadi karapu banda ha sewa mila bassapan kiyala, hama ekama padiya wadi karapan kiyanne ai?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මාලිමාවට ජයවේවා පින්බත් රාජය සේවකයන්ට ජයවේවා🤡👌.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    මාලිමාවට ජයවේවා පින්බත් රාජය සේවකයන්ට ජයවේවා🤡👌.

    ඔය ඉල්ලන්නෙ පඩිවැඩිවීමක් නෙවෙයි, හිඟ වැටුප. ඒක ගෙවාගන්න බැරුවද වඳපින්නයා සුබයි සුබයි කියාගෙන වැලලෙන්නේ?
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    විදුලි බලයට කලා වගේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න බැරිද?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,109
    10,686
    113
    විදුලි බලයට කලා වගේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න බැරිද?
    බෑ , එහෙම කලොත් අතිකාල දීමනා ඇතුළු වෙනත් දීමනා ගෙවන්න වෙනවා , ඊට වඩා ලාබයි ආණ්ඩුවට ගුරුවරු ඉල්ලන හිග වැටුප ගෙවන එක