ශක්තිජනක පානයක් බොමු - සීනිවඩිච්ච

SK29

Well-known member
  • Apr 14, 2017
    7,379
    8,743
    113
    මේවා කාලා diabetics හැදෙන්නෙ නැද්ද.
    හැබැයි සීනි හැඳි දෙකයි නෙහ් දැම්මෙ. ඒ ඇරෙන්න කොමඩු, තැඹිලි වලින් එන සීනි ටික තමා.
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    අම්මප මගේ ජීවිතේට දැක්කමයි යකෝ. බුස්සට මට කිලෝමීටර් 7ක් වත් දුර නැ. එත කවදාවත් දැකල නැ සිනි ව්දිච්චි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    අම්මප මගේ ජීවිතේට දැක්කමයි යකෝ. බුස්සට මට කිලෝමීටර් 7ක් වත් දුර නැ. එත කවදාවත් දැකල නැ සිනි ව්දිච්චි.
    විද්දවන්න ඕනි ඇති ඒක :baffled: :baffled:
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    Oka lankawe ekakma nemei. Youtube balapan natural Viagra monawada kyla. Watermelon and lemon.

    Ammo ape unnam mokakhari ekak copy karala namak obanawa podi wenasak karala. Globalise wela inna me kaale mehemanam kalin kohima andanna athida
    ------ Post added on Nov 4, 2022 at 6:50 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    රස ඇති. බිස්කට් පෙඟිලා වැඩි උනොත් හැන්දට එනකොටම කැඩෙනවා එතකොට අප්පිරිය වෙනවනෙ
     

    Rawanaa

    Active member
  • Jan 29, 2019
    244
    136
    43
    කොමඩු දන්නෙ නැතො, නියම කැම :):love:🤩

    පොල් කඩන දවසට බඩු ශුවර්
    ------ Post added on Nov 4, 2022 at 7:15 PM
     
    • Love
    Reactions: SupiriKollek

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    @Solo Rider, @PHBhagya, @PrasangaSPerera, @Stimulus mind
    මෙහෙ වරෙව් ගෝතයෝ ටික. මෙව්වා අපි කිව්වම පිළිගත්තේ නැහැ ..... :cool: [මීක්...මීක්....]
    මොනවද ඔයා කිවුවෙ.... අර නිල් කටරොලු එකතු කරන එකද...

    ඊයා... නිල් කටරොලු බයිය...
     
    • Haha
    Reactions: NRTG

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    gunekata bona ekak nemei bn. athal ekata oka bonne. Softdrink wage thamai.
    Hamdama bonne na seeni nisa

    me ganita pissu oken welak pirimahanna ba. welak pirimihanna nm owa aragena wiskothu walata dala mix karala hadanne, kohe gon uttak da dnne na

    Eka hari.