[මීක්...මීක්....]විද්දවන්න ඕනි ඇති ඒකඅම්මප මගේ ජීවිතේට දැක්කමයි යකෝ. බුස්සට මට කිලෝමීටර් 7ක් වත් දුර නැ. එත කවදාවත් දැකල නැ සිනි ව්දිච්චි.

කාදිනලුත් මීක් කියල තිබ්බ...@Solo Rider, @PHBhagya, @PrasangaSPerera, @Stimulus mind
මෙහෙ වරෙව් ගෝතයෝ ටික. මෙව්වා අපි කිව්වම පිළිගත්තේ නැහැ .....[මීක්...මීක්....]


මොනවද ඔයා කිවුවෙ.... අර නිල් කටරොලු එකතු කරන එකද...@Solo Rider, @PHBhagya, @PrasangaSPerera, @Stimulus mind
මෙහෙ වරෙව් ගෝතයෝ ටික. මෙව්වා අපි කිව්වම පිළිගත්තේ නැහැ .....[මීක්...මීක්....]
මටත් හිතුනේ ඒ වගේ කතා කරන්නේ.මේක නිකන් බලු වමනයක් වගේ නේඅපේ අම්ම චැනල් එකීගෙ දුවක්ද මේ
කොමඩු වෙනුවට නෙක්ටො දානවා.
මරු බීම හැබැයි පට්ට රසයි
gunekata bona ekak nemei bn. athal ekata oka bonne. Softdrink wage thamai.Ithin bn necto dammama oke gunayak nane...
gunekata bona ekak nemei bn. athal ekata oka bonne. Softdrink wage thamai.
Hamdama bonne na seeni nisa
me ganita pissu oken welak pirimahanna ba. welak pirimihanna nm owa aragena wiskothu walata dala mix karala hadanne, kohe gon uttak da dnne na