මම කිවුවේ ශුවර් ලග්නෙ මේෂ..එහෙනම් ගමනේ යා..කාට නැතිවුනත් මට නම් දැනෙනව.
පියඹා යනවා මා ආකාසයේ.........ජුන්කු ජිගුම්![]()
![]()

මම කිවුවේ ශුවර් ලග්නෙ මේෂ..එහෙනම් ගමනේ යා..කාට නැතිවුනත් මට නම් දැනෙනව.
පියඹා යනවා මා ආකාසයේ.........ජුන්කු ජිගුම්![]()
![]()

කාට නැතිවුනත් මට නම් දැනෙනව.
පියඹා යනවා මා ආකාසයේ.........ජුන්කු ජිගුම්![]()
![]()

පවුසි කොල්ලො බලපන් මට සුවීප් එකක් ඇදෙයිද කියලා?1985/03/05--6.35A.M ඇදු නොත් මම උඹට රුපියල් 100ක්ම දෙනවා අනිවා:rofl:
මම කිවුවේ ශුවර් ලග්නෙ මේෂ..එහෙනම් ගමනේ යා..![]()


hey bro oya kalinuth mata kiuwa ewa aththa wela thiyenawa..ekata oyata pin mata me senasuru maruwa kohomada kiyanawada?
1993.05.27
6.42a.m
Galle
Wushaba


මචන් පවුසි..මෙහෙ (ලංකාවෙ) ඉන්න එකෙක්ගෙ කේන්දරයක් බලපුවාම උගෙ කේන්දරේ අවුල් නම්, ඌ USA, UK, Canada, Japan වගේ ගියොත් උට තියෙන ඒ අවුල් අඩු වෙනවද?
මට ඇති වුන පොඩි ප්රශ්ණයක් ඔය..
mage ekath balala kiyannako
87.01.22
galle 10.55pm
hey bro oya kalinuth mata kiuwa ewa aththa wela thiyenawa..ekata oyata pin mata me senasuru maruwa kohomada kiyanawada?
1993.05.27
6.42a.m
Galle
Wushaba

ටිකක් අඩු වෙනව
ඔන්න පිළියම් නම්..
මෙහ්, උඹ සල්ලි දුන්නොත් කේන්දර බලලා දෙනවද?
කීයක් ගන්නවද බං එකක් බලන්න?
මම ඕව ගැන මොකොවත්ම දන්නෙ නෑ. 
මමත් මේෂමේ අනුව මේෂ ලග්න හිමියන්ට 10 වැන්න සහ 11 අදිපතීන් වන හිඟන සෙනසුරු විවාහකස්ථානයේ එනම් 7 වැන්නේ ග්රහලොව සිකුරු කෙල්ලගේ ගෙදරට සැපත්වී දිග්බල වේ.කල වයස හරි මේෂ ලග්න හිමියන්ට ඉදිරි වසර 2 මගුල් තුලාවට නැගිය හැක.
මේ පාරවත් වැඩෙ හරි ගියොත් හොදයි

තෝත් මේෂදඅම්මටසිරි වෙයි වගේ![]()

අනේ දැන් නම් බෑ අප්ප.හරි කම්මැලී.මෙහෙම ටයිම් වල බලනකොට අජූතයි.![]()

මම 2010 A/L කලේ බන්..![]()


ඒ නිසා උඹැත් දැන්ම ගිහින් පරණ ඒලෙවල් පොත් ටිකක් හරි හොයන් පාඩම් කරපන්.. 
ඔන්න පිළියම් නම්..
එළකිරි මචෝ..![]()
මෙහ්, උඹ සල්ලි දුන්නොත් කේන්දර බලලා දෙනවද?
කීයක් ගන්නවද බං එකක් බලන්න?
මම ඕව ගැන මොකොවත්ම දන්නෙ නෑ.
![]()
2010 A/L කරපු එකෙක් ගාව කොහෙද බන් පරණ A/L පොත් තියෙන්නේ..ඒ පොත් දැන් ලොවෙත් නෑ..
උඹගේ වගේම නම තියන එකෙක් මේ පාර ඒලෙවල් ලියනවා මන් හිතුවේ ඌ පාඩම් කරන එක පැත්තකට දාලා අපිත් එක්ක පච කෙලින්න ආවා කියලා.
. මට එවුනට උඹව සැකයිඒ නිසා උඹැත් දැන්ම ගිහින් පරණ ඒලෙවල් පොත් ටිකක් හරි හොයන් පාඩම් කරපන්..

සෙනසුරු මාරුවෙන් පස්සේ උගේ වෙලාවේ තියනවලු උට තව පූවි අක්කියෙක් සෙට් වෙනවා කියලාතෝත් මේෂද![]()

මට ඉරිසියයි 

ඉතින් ඉතින් දැන් මොකෝ උබල කරන්නේok
