ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
කාට නැතිවුනත් මට නම් දැනෙනව.

පියඹා යනවා මා ආකාසයේ.........ජුන්කු ජිගුම්
hero.gif
aha.gif
මම කිවුවේ ශුවර් ලග්නෙ මේෂ..එහෙනම් ගමනේ යා..:rolleyes:
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි කොල්ලො බලපන් මට සුවීප් එකක් ඇදෙයිද කියලා?1985/03/05--6.35A.M ඇදු නොත් මම උඹට රුපියල් 100ක්ම දෙනවා අනිවා:rofl::rofl::rofl::rofl::rofl:

    අගෝස්තු 15
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එහෙනම් මචන්ලා හැමෝටම මේ ග්‍රහ මාරුව සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මමත් කැපෙනවා..සුභ රාත්‍රියක් වේවා..! :)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් පවුසි.. :oo: මෙහෙ (ලංකාවෙ) ඉන්න එකෙක්ගෙ කේන්දරයක් බලපුවාම උගෙ කේන්දරේ අවුල් නම්, ඌ USA, UK, Canada, Japan වගේ ගියොත් උට තියෙන ඒ අවුල් අඩු වෙනවද? :confused: මට ඇති වුන පොඩි ප්‍රශ්ණයක් ඔය..

    ටිකක් අඩු වෙනව
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mage ekath balala kiyannako
    87.01.22
    galle 10.55pm

    hey bro oya kalinuth mata kiuwa ewa aththa wela thiyenawa.. :) ekata oyata pin mata me senasuru maruwa kohomada kiyanawada?

    1993.05.27
    6.42a.m
    Galle
    Wushaba

    අනේ දැන් නම් බෑ අප්ප.හරි කම්මැලී.මෙහෙම ටයිම් වල බලනකොට අජූතයි.:no:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ටිකක් අඩු වෙනව

    :cool: ඔන්න පිළියම් නම්..
    11.gif
    එළකිරි මචෝ..

    :oo: මෙහ්, උඹ සල්ලි දුන්නොත් කේන්දර බලලා දෙනවද? :confused: කීයක් ගන්නවද බං එකක් බලන්න? :no: මම ඕව ගැන මොකොවත්ම දන්නෙ නෑ. :sorry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ අනුව මේෂ ලග්න හිමියන්ට 10 වැන්න සහ 11 අදිපතීන් වන හිඟන සෙනසුරු විවාහකස්ථානයේ එනම් 7 වැන්නේ ග්‍රහලොව සිකුරු කෙල්ලගේ ගෙදරට සැපත්වී දිග්බල වේ.කල වයස හරි මේෂ ලග්න හිමියන්ට ඉදිරි වසර 2 මගුල් තුලාවට නැගිය හැක.:P
    මමත් මේෂ:love: මේ පාරවත් වැඩෙ හරි ගියොත් හොදයි:rofl:
    ඔහොම ගිහිල්ලා අන්තිමට අපිට කෙලවෙයිද :dull:
    ජයවේවා
    11.gif



    අම්මටසිරි වෙයි වගේ:P:P:P:P
    තෝත් මේෂද:rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම 2010 A/L කලේ බන්..:P

    :baffled:


    උඹගේ වගේම නම තියන එකෙක් මේ පාර ඒලෙවල් ලියනවා මන් හිතුවේ ඌ පාඩම් කරන එක පැත්තකට දාලා අපිත් එක්ක පච කෙලින්න ආවා කියලා.:rolleyes:
    . මට එවුනට උඹව සැකයි :frown: ඒ නිසා උඹැත් දැන්ම ගිහින් පරණ ඒලෙවල් පොත් ටිකක් හරි හොයන් පාඩම් කරපන්.. :P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :cool: ඔන්න පිළියම් නම්..
    11.gif
    එළකිරි මචෝ..

    :oo: මෙහ්, උඹ සල්ලි දුන්නොත් කේන්දර බලලා දෙනවද? :confused: කීයක් ගන්නවද බං එකක් බලන්න? :no: මම ඕව ගැන මොකොවත්ම දන්නෙ නෑ. :sorry:

    අනේ අම්මෝ නෑ.අනේ අම්මෝ බෑ.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :baffled:


    උඹගේ වගේම නම තියන එකෙක් මේ පාර ඒලෙවල් ලියනවා මන් හිතුවේ ඌ පාඩම් කරන එක පැත්තකට දාලා අපිත් එක්ක පච කෙලින්න ආවා කියලා.:rolleyes:
    . මට එවුනට උඹව සැකයි :frown: ඒ නිසා උඹැත් දැන්ම ගිහින් පරණ ඒලෙවල් පොත් ටිකක් හරි හොයන් පාඩම් කරපන්.. :P
    2010 A/L කරපු එකෙක් ගාව කොහෙද බන් පරණ A/L පොත් තියෙන්නේ..ඒ පොත් දැන් ලොවෙත් නෑ..:P
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Lagne Thula wela Chandara 6 tibunoth kohomda?
    Lagne Thula wela Chandara 8 tibunoth kohomda?

    Kiyanna pawsi ayye.