ඔවට තමයි බන් කරුමෙ කියන්නෙ
ඔකා සසර පැතුමද කොහෙද කියල මොකක්ද මෙව්වා එකකුත් ලියලා තිබුනා![]()


බබා,ප්‍රගියා,පැටියා,පවුසියා,ඔප්ටිමස් හැමෝටම කිවුවා එහෙනම්...![]()
සුභ රාත්‍රියක්!එහෙමද හ්ම්වෙනදා වගේම තමයි බන්
ඒක නෙවෙයි එහෙන් මෙහෙන් ප්‍රශ්න තියෙන්න පුලුවන් මචන්ඒත් උඹ කරපු උදව් අමතක නැහැ.
.කවුරුත් සර්ව සම්පූර්ණ නැහැනේ බන් ඒ නිසා ප්‍රශ්න ගැන කතා කරලා වැඩක් නැහැ
![]()
මචන් පවුසියෝ, උපන් දිනෙයි වෙලාවයි අනුවනෙ කේන්දරේ හදන්නෙ, එතකොට එකම වෙලාවෙ ඉපදුන ලෝකෙ හැම මිනිහටම එකම විදිහටද අපල එහෙම තියෙන්නෙ?
![]()
ලග්නේ තුලා වෙලා චන්ද්‍රයා 6 හිටියොත් චන්ද්‍රයාගෙන් 8 චන්ද්‍ර අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය ලබනව.
චන්ද්‍රයා 8 හිටියයි කියල ඒක දෝෂයක් නෙමේ.
මට ගිය මාර්තු වල ඉස්සරහට අවුරුදු 19ක් තියන සෙනසුරු ඒ රාෂ්ඨකේ පටන් ගත්තේ මේ සෙනසුරු මාරුවත් එක්ක ඒරාෂ්ඨක තියන උන්ට ඩබල් කෙලවෙනවලු. කරුමේ කියන්නේ මගේ ලග්නෙත් තුලා
. තුලා උන් කොහොමත් මේ කාලේ අවුරුදු හයක් විතර යනකන්ද කොහෙද අපල කාලයක් මයි ගෙවන්නේ
. දැන් අවුරුදු 4ක් තිස්සේ ජීවිතයට කිසිදෙයක් නොලැබි මට නැති වෙච්චි දේවල් එක්ක බැලුවම මොන විදිහට සෙනසුරු මාරු උනත් ආයේ වෙන්න දෙයක් නැති තරන් වගේ
. දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ පණ කෙන්ද විතරයි
. යන එන වෙලාවක බස් එකකටවත් යට වෙලා ඒකත් කෙල වෙලා ගියා නම් ඒකත් එකක්
අම්මලා තාත්තලාට මන් ගැන හිතේ තියන බර ඒකෙන්වත් අඩු වෙලා යයි.
. ජය වේවා
!!ඔවට තමයි බන් කරුමෙ කියන්නෙ
ඔකා සසර පැතුමද කොහෙද කියල මොකක්ද මෙව්වා එකකුත් ලියලා තිබුනා![]()


නෑ වෙනස්.උපන් ස්ථාන වෙනස්.පවුල් පරිසර වෙනස්.ආගම වෙනස්.තව කොච්චර දේවල් වෙනස්ද.ඒව මත පලාපල රඳා පවතිනව.හැබැයි ඉතින් ඒරාෂ්ඨක පරිප්පුව පොදුවේ ඒ කටිටිය කන්ඩ ඕනේ.
බන්ටු;13151826 said:මචෝ, මානසිකව වැටෙන්න එපා. අපි හැමෝටම හොඳ නරක වෙලාවල් එනවා. කේන්දර ගැන මමත් විශ්වාස කරනවා. හැබැයි ඕනෑම දෙයක් ඕනවට වැඩ ඕනෑම නැත කියන වටිනා කියමන පිලි පැදපන්, එනිසා මේවත් සීමාවකට ඔලුවට ගනින්. හිත හයිය කරගෙන, උත්සහවන්ත වෙයන්. බැරි නෑ, උඹට පුළුවන්. වැටෙන වෙලාවට තවත් දෛර්ර්ය ගනින්. පුළුවන් තරම් පින්කම් කරපන් (අපල වලින් මිදෙන්න නෙමෙයි, මානසික නිදහස වෙනුවෙන් ). උඹට ජය සිකුරුයි. ජය වේවා
!!
උඹට පින්සිද්ද වෙනවා මචන් 


ඔවු බන් මේ දවස් වල පට්ට බිසී ....
වැඩිය පේන්නෙ නෑනේ දැන් උබල
ඔක්කොම වැඩ ගොඩ ගැහිලා 
එහෙමදඔවු බන් මේ දවස් වල පට්ට බිසී ....ඔක්කොම වැඩ ගොඩ ගැහිලා
![]()
කෝහෙද එවා උබලා එපයි කතාකරලා තියගන්නඅනේ මන්දා බන් ..
ආහ් ඒක නෙවී අපිට මේ පාර නුවර පෙරහැර බලන්න පූවා අයියලා ගෙදර සෙට් වෙන්න තිබ්බ නේද බන් ? අපාරාදේ......![]()
අපි නම් ඔකා කොහෙ ඉන්නවද දන්නෙ නැ
දැන් පැනලා අඩු කාඩාගෙන වගෙ ඉන්නෙප්රගියා මාමි මාව කොටුවක් පන්නලා ...
උඹව කොටු පන්නන්න බෑලු
ඒක නිසා ඔනෙ නැ

