මොනුන්ද බන් මේ ඇවිත් ඉන්න සක්කිලි? හැම එකටම තේරුමක් නැතුව හිනා වෙන්නේ? මම එහෙම call කරා නම් හොද කුණුහරප දෙකක් කියනවා.. වැඩසටහන කරන එකාගෙත් මහා කාණු කටක් තියෙන්නේ.. ඕනි එකයි එපා එකයි හැම රෙද්දම කියවනවා.. එක මනුස්සයෙක් විතරක් හිනාවෙන්න එපා කියනවා ඇහුනා.. ඉතුරු උන් ඔක්කොම සක්කිලි.. shanudri කියන එකී නම් පට්ට ගොන් කියල තමයි දැන් කරන දේවල් වලින් තේරෙන්නේ.. තමන්ගේ fan කෙනෙක් කතා කරද්දී ඒකට නොන්ඩියට හිනා වෙන එවුනුත් ඉන්නවා ද? ඇයි බන් tv වල මේ ජරාව පෙන්නන්නේ? cartoon එකක් දාපල්ලකෝ වෙන දාන්න දෙයක් නැත්නම්.. කතා කරපු ඒකත් මහා නොන්ජල් එකෙක්.. කෙල්ලෙක් ගාව ඔච්චර පදිරි වෙන්නේ මොකද.. මට නම් video එක ඔක්කොම බලන්න බැරි උනා තරහ ගියා..






