මේ කොල්ලා ශනුද්රිට ලව් බන්. උගේ ෆර්ස්ට් ලව් එක ද කොහේ. ඉතින් ප්රකාශ කරද්දී පොඩ්ඩක් හිර වෙනවා ඇති. ඕවා ඔහොම තමා.
මටත් මතකයි ෆර්ස්ට් ටයිම් කෙල්ලෙක්ට ආදරේ ප්රකාශ කරපු හැටි පස්සෙන් ගිහිල්ලා. දැන් මතක් වෙද්දී හිනත් යනවා![]()



lajja nathikama bn..unge gewal wala minissu nadda manda bn oya hu**wal walata cl ganna epa kiyalawath kiyanna...
මේ කොල්ලා ශනුද්රිට ලව් බන්. උගේ ෆර්ස්ට් ලව් එක ද කොහේ. ඉතින් ප්රකාශ කරද්දී පොඩ්ඩක් හිර වෙනවා ඇති. ඕවා ඔහොම තමා.
මටත් මතකයි ෆර්ස්ට් ටයිම් කෙල්ලෙක්ට ආදරේ ප්රකාශ කරපු හැටි පස්සෙන් ගිහිල්ලා. දැන් මතක් වෙද්දී හිනත් යනවා![]()
නොදකින්
මොකාද මේ අමිල
හොයාෙගන්න ඕනේ
sira bn..pudume kynne wu echhra nondi welath, poddak wth mala paninne nathuwa katha krnwa...![]()
ආයෙත් නං මෙකි අවොත් tv show එකකට මම ලොවෙත් call කරලා අහනවා 1964 දීපු නිදහස ගැන



මුන් කලාකරුවෝ නෙමේ බන් ලංකාවේ නිදහස් දිනේ දන්නැති ඒකිගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැ ..අනේ බන් ඇත්තට මේ වගේ උන් ඉන්නේ ලංකාවේ ,මේක කියන්න ඕන ඉස්සරෝම මේක මෙහෙයවන dial එක ඉන්නේ [මට උගේ නම මතක නෑ වැඩිය ට්ව බලන් නැති හින්ද ]උ දැනගන්න ඕන ඔය වගේ වැඩ සටහනකට කතා කරන රසිකයන්ගේ ගරුත්වය රකින්න ,මෙතන වැදගත් ම්නුසයෙක්ට ඉන්නේ පාලිත විතරයි ,බලපන් a මනුස්සයාගේ මනුස්සකම අනිත් ගව පට්ටියට කියනවා හිනාවෙන්න එපා කියලා ,a මිනිස්සු දන්නවා බන් මේ වගේ තැනකට ඇවිල්ල ඉන්න ඕන විදිය ,කතා කරපු එකා බුරුවෙක් එකත් කියන්න ඕනේ බට් සටිල් ?තමන්ගේ ෆෑන්ස් ල ට ඔහොම කරන celebrety කෙනෙක් දැක්කාමයි මං ,මං දැන් නෑ ලංකාවට මොනවා වෙන්න යනවද කියල
මට මේක දැකල කොමෙන්ට් එකක් නොදා යන්න බැරි උනා බන්

පවු බන් ඌ නෙමේ,,, උබ කියපන් පවු බන් මන් කියල...හා හා හා අමිල ඔයා ආයේ මෙහෙ...ගනින්කෝ call එකක්.....පව් බන් ඌ