ශනුද්රිට අහවල් වැඩේ

LHasindu

Member
May 27, 2015
1,209
104
0
මේ කොල්ලා ශනුද්රිට ලව් බන්. උගේ ෆර්ස්ට් ලව් එක ද කොහේ. ඉතින් ප්‍රකාශ කරද්දී පොඩ්ඩක් හිර වෙනවා ඇති. ඕවා ඔහොම තමා.
මටත් මතකයි ෆර්ස්ට් ටයිම් කෙල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරපු හැටි පස්සෙන් ගිහිල්ලා. දැන් මතක් වෙද්දී හිනත් යනවා :)
 
IAAW_91

Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    මේ කොල්ලා ශනුද්රිට ලව් බන්. උගේ ෆර්ස්ට් ලව් එක ද කොහේ. ඉතින් ප්‍රකාශ කරද්දී පොඩ්ඩක් හිර වෙනවා ඇති. ඕවා ඔහොම තමා.
    මටත් මතකයි ෆර්ස්ට් ටයිම් කෙල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරපු හැටි පස්සෙන් ගිහිල්ලා. දැන් මතක් වෙද්දී හිනත් යනවා :)

    :lol::lol::lol:
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    4306.gif
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    සමහර අය තමන්ගේ feelings process කරන විදිහ වෙනස් .පව් බන් අරු. අනිත් ගොතයෝ ටික හිනා වෙනවා. දන්නා එකෙක් ඉන්නවා නම් පොරව මානසික වෛද්‍යවරයෙක් ලඟට යොමු කළා නම් හොඳයි
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෝ අහවල් එක කරපු එකා ඌ පේන්න වත් නෑනේ :lol:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මේ කොල්ලා ශනුද්රිට ලව් බන්. උගේ ෆර්ස්ට් ලව් එක ද කොහේ. ඉතින් ප්‍රකාශ කරද්දී පොඩ්ඩක් හිර වෙනවා ඇති. ඕවා ඔහොම තමා.
    මටත් මතකයි ෆර්ස්ට් ටයිම් කෙල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරපු හැටි පස්සෙන් ගිහිල්ලා. දැන් මතක් වෙද්දී හිනත් යනවා :)

    L SMOKER GANADA KIYANNE..U PONNAYEK BANS
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේකේ අන්තිම ටික අහපන්.. මුන්ට දීලා තියෙනවා ඇඩෙන්න :lol:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ බන් ඇත්තට මේ වගේ උන් ඉන්නේ ලංකාවේ ,මේක කියන්න ඕන ඉස්සරෝම මේක මෙහෙයවන dial එක ඉන්නේ [මට උගේ නම මතක නෑ වැඩිය ට්ව බලන් නැති හින්ද ]උ දැනගන්න ඕන ඔය වගේ වැඩ සටහනකට කතා කරන රසිකයන්ගේ ගරුත්වය රකින්න ,මෙතන වැදගත් ම්නුසයෙක්ට ඉන්නේ පාලිත විතරයි ,බලපන් a මනුස්සයාගේ මනුස්සකම අනිත් ගව පට්ටියට කියනවා හිනාවෙන්න එපා කියලා ,a මිනිස්සු දන්නවා බන් මේ වගේ තැනකට ඇවිල්ල ඉන්න ඕන විදිය ,කතා කරපු එකා බුරුවෙක් එකත් කියන්න ඕනේ බට් සටිල් ?තමන්ගේ ෆෑන්ස් ල ට ඔහොම කරන celebrety කෙනෙක් දැක්කාමයි මං ,මං දැන් නෑ ලංකාවට මොනවා වෙන්න යනවද කියල

    මට මේක දැකල කොමෙන්ට් එකක් නොදා යන්න බැරි උනා බන්
    මුන් කලාකරුවෝ නෙමේ බන් ලංකාවේ නිදහස් දිනේ දන්නැති ඒකිගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැ ..
    රටේ කලාව මේ වගේ ගොන් වස්සියෝයි වස්සොයි නිසා නැතිවෙලා යන එකයි දුක :dull:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    පව් බන් ඌ :(
    පවු බන් ඌ නෙමේ,,, උබ කියපන් පවු බන් මන් කියල...හා හා හා අමිල ඔයා ආයේ මෙහෙ...ගනින්කෝ call එකක්.....