ශබ්ද දුෂණයට නඩු දාන්න බැරිද?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලියන්න කම්මැලියි බන් වැඩ එක්ක නැත්තම් උබේ තර්කේ බින්දැකි.. කෙටියෙන් ලියන්නම්. ගබ්සාවක් කලහැකියි යන්න තීරනය කරන එකා කවුද කියහන්කො.. දූශනයකදි අතවරයට් ලක් උන කෙල්ල නඩු කියන්න ඔනැද ගබ්සාව කරන්න. අතවරයකින් උනා කියලා ඔප්පු කරන්න ඔනද? මේ නඩුව මාස 9ට කලින් ඉවර් නොවුනොත් ලමය ඉපද්හුනාට පස්සේ බෙල්ල කපන්න පුලුවන්ද නඩුවෙන් තීරනය උනොත් මේක දූශනයක් කියලා.

ලොකුවට වදකරන්න ත්‍රේඩ් එකක් දාපන්. දැන් ටිකක් බිසි..

අහ් උඹ නං ඇමරිකන් history ඉගෙන ගත්ත සර්වබලධාරී දේව චින්තනයට අනුව හැදුන එකෙක් නිසා උඹ එක්ක හරි මුස්ලිම් එකෙක් එක්ක හරි විතරයි මේ ගැන තදට වාදයක් යන්න තියෙන්නෙ :yes: thread දාන්න බෑ vm එකක් දාන්නං :yes: thread දැම්මාම අනික් මම reply එක දාද්දි තව 100ක් විතර දාල ඔක්කොම යට ගිහිං තියෙයි :yes: කලින්ම කියන්න ඕනෙ මගෙඇමරිකන් හිස්ටරිය ගැන දැනුම නං nil :sorry:
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔය නීතිය ගෙනාපු ඔක්කොම රටවල් නීතියේ ආදිපත්ය ඉහලින්ම තියන රටවල්.. එහෙම රටවලත් ඩිබෙට් යනවා ජුඩිකල් සිස්ටම් එක මිස්යූස් වෙච්ච අවස්තා ගැන.. එහෙව් එකේ ට්‍රිලියනයක් ගහලා ඇමතිකමෙන් අස් උනාම ශේප් රටේ, බඩුවක් ගහලා බඩ උනාම මොනා වෙයිද?
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අහ් උඹ නං ඇමරිකන් history ඉගෙන ගත්ත සර්වබලධාරී දේව චින්තනයට අනුව හැදුන එකෙක් නිසා උඹ එක්ක හරි මුස්ලිම් එකෙක් එක්ක හරි විතරයි මේ ගැන තදට වාදයක් යන්න තියෙන්නෙ :yes: thread දාන්න බෑ vm එකක් දාන්නං :yes: thread දැම්මාම අනික් මම reply එක දාද්දි තව 100ක් විතර දාල ඔක්කොම යට ගිහිං තියෙයි :yes: කලින්ම කියන්න ඕනෙ මගෙඇමරිකන් හිස්ටරිය ගැන දැනුම නං nil :sorry:
බොහොම ස්තුතියි... සහෙන වටිනා පිලිතුරක්.. හොද විස්තර කිරීමක් ගබ්සාව ගැන.. :P:P:P:P:P:P
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කලින් උනා හෝ නොවුන...නිතිය මදි නම් කරන්ඩ ඔනෙ නිතිය ශක්තිමත් කරන එක...නැතුව අසම්මතය සම්මත කරන්ඩ නිති ගේන එක නෙමේ..කලින් හොරෙන් හොරෙන් කරපුව එලිපිට කරන්ඩ නිති අවකාශ සලසාදීම අනුමත කරන්ඩ බැ...සමලිගික පනතත් ඔය එක්කම එනව..එතකොට ඒකටත් පක්ශ වෙන්ඩද????
මේ කාරනාවෙදි මම උබත් එක්ක එකගයි. සම්මතයට පටහැනි දේ වෙනවා කියලා අසම්මතය නීති ගත කරනව නම් තව සැහෙන දේවල් තියනව නීතිගත කරන්න පුලුවන්. මේ ගොන් ජොක් දාන්නේ ඇමති කෙනෙක් කෙලෙක් බඩ කරලා වගේ යහපාලන ආන්ඩුවේ..
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මේ පනතේ මොකක්ද බන් තියෙන වරද?

    දැන් පොඩි ළමයෙක්,අවිවාහක කාන්තාවක්,විවාහක කාන්තාවක් දූශනයට ලක්වේලා ගැබ් ගත්තොත් ඒ දරුවා බිහිකරන්න ඕනිද?

    නැත්නම් ජීවත් කරන්න අමාරු විකෘතිතා තියෙන දරුවෙක් හදන්න ඕනිද?
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දූශණය වෙච්චි ගෑණූන්නට දූශකයගෙ ලමය හදාගනිං තොට ගබ්සා කරගන්න දෙන්නෑ කියන කාලකන්නි ඉන්න රටක් බං මේක :yes: උඹ ඔහෙටම වෙලා ඉඳපං මෙහෙ එන්න එපා :no: ඡන්දයක් වගේ තියෙනවනං skype call එකක් දාල ගෙදර ඔක්කොම උඹ කැමති පක්ශෙට හරෝපං :baffled: :rofl:

    හෑ යකෝ මම සිරිලංකාවේ තමයි ඉන්නේ.පිටරටක නෙමෙයි.
     
    • Like
    Reactions: WhiteWalker

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මේ පනතේ මොකක්ද බන් තියෙන වරද?

    දැන් පොඩි ළමයෙක්,සාමාන්‍ය ගැහැනියක්,විවාහක කාන්තාවක් දූශනයට ලක්වේලා ගැබ් ගත්තොත් ඒ දරුවා බිහිකරන්න ඕනිද?

    නැත්නම් ජීවත් කරන්න අමාරු විකෘතිතා තියෙන දරුවෙක් හදන්න ඕනිද?

    ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ නෙමෙයි. නීතියෙන් බලය දෙන අධිකාරය කවුද කියන එකයි. හන්දියේ ඩොකාටත් අයිතිය ආවොත් චිට් එකකින් ගබ්සාව ඔකේ කරන්න හන්දියේ බඩු පොට් කාරයා මදාවිය ඩොකාට ටයර් සෙට් එක දාලා දෙයි වාහනේට. මේ සමාජ ක්‍රමේ වෙනස්. ලන්කාවේ නීති නැමුවැකි ඔනා විදියට. මිනිස් ජීවිතේක වටිනාකම එක එකාට බාර දුන්නොත් ගබ්සාව ඩේලි වෙයි.. අනිත් කාරනාව ස්ත්‍රී දූශන නඩු කොච්චර ඇදෙනවද? මාස 7-8ක් ඇදිලා තීන්දුව ආවොත් කෙල්ලට අතවරයක් උනේ කියලා එතන ගබ්සාවක්ද මිනීමැරිමක්ද? තීන්දුව අවුරුද්දකින් ආවොත් ඉපදුන දරුවට ලොකේ ජිවත් වෙන්න තියන අයිතිය මොකක්ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ නෙමෙයි. නීතියෙන් බලය දෙන අධිකාරය කවුද කියන එකයි. හන්දියේ ඩොකාටත් අයිතිය ආවොත් චිට් එකකින් ගබ්සාව ඔකේ කරන්න හන්දියේ බඩු පොට් කාරයා මදාවිය ඩොකාට ටයර් සෙට් එක දාලා දෙයි වාහනේට. මේ සමාජ ක්‍රමේ වෙනස්. ලන්කාවේ නීති නැමුවැකි ඔනා විදියට. මිනිස් ජීවිතේක වටිනාකම එක එකාට බාර දුන්නොත් ගබ්සාව ඩේලි වෙයි.. අනිත් කාරනාව ස්ත්‍රී දූශන නඩු කොච්චර ඇදෙනවද? මාස 7-8ක් ඇදිලා තීන්දුව ආවොත් කෙල්ලට අතවරයක් උනේ කියලා එතන ගබ්සාවක්ද මිනීමැරිමක්ද? තීන්දුව අවුරුද්දකින් ආවොත් ඉපදුන දරුවට ලොකේ ජිවත් වෙන්න තියන අයිතිය මොකක්ද?

    ආන්න එතන ප්‍රස්නයක් තියෙනවා.ඔය වගේ නඩු මාස 2-3න් වගේ අහලා අධිකරණ නියෝගයක් මගීන් රජයේ රෝහලක පමණක් කරන්න අවසර දෙන්න ඕනි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඈ මිනිහෝ ගාසා.උඹ ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ.කොහොමද උඹ කියන්නේ මෙහේ ශබ්ද දූසනේ වෙනවා කියලා.උඹ වෙන මොකකට හරි තමයි මේ අර අදින්නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ආන්න එතන ප්‍රස්නයක් තියෙනවා.ඔය වගේ නඩු මාස 2-3න් වගේ අහලා අධිකරණ නියෝගයක් මගීන් රජයේ රෝහලක පමණක් කරන්න අවසර දෙන්න ඕනි.
    මිනීමැරුම් නඩුවක්වත් ඉවර වෙනවද බන් මාසෙන් දෙකෙන්.. DNA ටෙස්ට් එකක් කරලා ගන්නම කොච්චර කල් යයිද? ඊට අමතරව කොල්ලා හොද ලොයර් කෙනෙක් අල්ලලා ඇදෙන සාක්කියක් ගත්තොත් ආයේ මොන මාස 7-8න්ද? ලන්කාවේ නඩු කියන්න නෙමෙයි ලොයර්ලා සල්ලි ගන්නේ.. නඩු කල්දාලා දෙන්න. අත්දැකීමෙන් කියන්නේ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිනීමැරුම් නඩුවක්වත් ඉවර වෙනවද බන් මාසෙන් දෙකෙන්.. DNA ටෙස්ට් එකක් කරලා ගන්නම කොච්චර කල් යයිද? ඊට අමතරව කොල්ලා හොද ලොයර් කෙනෙක් අල්ලලා ඇදෙන සාක්කියක් ගත්තොත් ආයේ මොන මාස 7-8න්ද? ලන්කාවේ නඩු කියන්න නෙමෙයි ලොයර්ලා සල්ලි ගන්නේ.. නඩු කල්දාලා දෙන්න. අත්දැකීමෙන් කියන්නේ..

    ඒ කල් යන්නේ දූශකයාට දඬුවම් දෙන්න මිසක් දූශනයකට ලක්වුනාද නැද්ද කියලා හොයන්න නෙමෙයි.දූශණයකට ලක් වුනාද නැද්ද කියලා බලන්න වැඩි වෙලාවක් යන්නේ නෑනේ.

    මේ වගේ දේවල් වලට මොකක් හරි ක්‍රමවේදයක් හදන්න ඕනි.එහෙම නැතුව උඹ කියනවා වගේ හරියන්නේ නෑ තමයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ කල් යන්නේ දූශකයාට දඬුවම් දෙන්න මිසක් දූශනයකට ලක්වුනාද නැද්ද කියලා හොයන්න නෙමෙයි.දූශණයකට ලක් වුනාද නැද්ද කියලා බලන්න වැඩි වෙලාවක් යන්නේ නෑනේ.

    මේ වගේ දේවල් වලට මොකක් හරි ක්‍රමවේදයක් හදන්න ඕනි.එහෙම නැතුව උඹ කියනවා වගේ හරියන්නේ නෑ තමයි.
    ඉක්මනට හොයන්න පුලුවන් කෙල්ල ඇරගත්තද කියන එක විතරයි.. ඊටත් ටිකක් පහු වෙලා කිව්වැකි ඇරියේ කොල්ලමද කියලා. නමුත් ඇරියේ දෙන්නගේ කැමැත්තටද? බලෙන්ද කියලා කියන එක තමා දූශනයක්ද නැද්ද කියන එකට සාක්කි.. ඒක මෙඩිකල් රිපොට් එකකින් ඔප්පු කරන්න බැනේ.. කවුරුහරි එකෙක් සාක්කියක් දුන්නොත් මේ දෙන්න ඊට කලින් අහවල් තැනදි දැක්කා කියලා ඒ ඇති නඩුව ඇදෙන්න.. එහෙම සාක්කි හදපු නඩු දැකලා තියෙනවා. නඩු දිනන්න නෙමෙයි, නඩු අදින්න. ඒ යන කාලේ අතරතුර අපිට බැ කෙල්ලගේ බඩ පිම්බෙන එක නවත්තන්න. හැමතිස්සෙම කෙල්ල අසරනයි පොයින්ට් එකෙන් ගන්න එපා. ගබ්සාව කරන්න ඔනා නිසා නිස දූශනයක් කියපු කෙල්ලො ඔනා තරම් ඉන්නවා. අනිත් කාරනාව ඔකට බොහොවිට සෙට් වෙන්නේ එක්කො මදාවියෙක්, එහෙම නැතිනම් සල්ලිකාරයෙක්ගේ පුතෙක්. කෙල්ල අහින්සක අසරන එකියක්. උන් නඩු කියනකොට ඉතින් ආයේ ගමේ වසලා හමාරයි. ඉඩම් උගස් තියලා කෙලි කරන්න වෙන්නේ. ඒක කරලත් ලමය නැති කරගත්තමයි කියමුකො, ලන්කාවේ සමාජ ක්‍රමේ හැටියට උබ මම ඒකිව බදිනවද? අන්තිමට වෙන්නේ එකිට බඩට ආපු එකත් නැ එක්ක යන්න මිනිහෙකුත් නැ ගමටම චාටර් ඇර ගත්තා කියලා. අන්තිමට කෙල්ල නවතින්නේ බඩුව වෙලා. දෙවෙනි පාර ආයේ කෙල්ල ඇරගෙන ආවොත් මොකො කරන්නේ? රිපීට් කරන්න පුලුවනිද? වයස් සීමාව මොකක්ද? මේ එකක්වත් හිතන්නේ නැතුව, රැල්ලට ගබ්සා කරමු කිවට හරියන්නේ නැ. ලන්කාවේ නිතිය නවන නැවිල්ලට මේව බයානක නීති..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa

    :rolleyes: :nerd:
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    apoo mata thamai epama wenne ehe peththe palliyen berihan denawa anith peththe pansalen den epara laga school walath maha haiyen danna aragena kanak ahila inna welawak aththema naa appa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉක්මනට හොයන්න පුලුවන් කෙල්ල ඇරගත්තද කියන එක විතරයි.. ඊටත් ටිකක් පහු වෙලා කිව්වැකි ඇරියේ කොල්ලමද කියලා. නමුත් ඇරියේ දෙන්නගේ කැමැත්තටද? බලෙන්ද කියලා කියන එක තමා දූශනයක්ද නැද්ද කියන එකට සාක්කි.. ඒක මෙඩිකල් රිපොට් එකකින් ඔප්පු කරන්න බැනේ.. කවුරුහරි එකෙක් සාක්කියක් දුන්නොත් මේ දෙන්න ඊට කලින් අහවල් තැනදි දැක්කා කියලා ඒ ඇති නඩුව ඇදෙන්න.. එහෙම සාක්කි හදපු නඩු දැකලා තියෙනවා. නඩු දිනන්න නෙමෙයි, නඩු අදින්න. ඒ යන කාලේ අතරතුර අපිට බැ කෙල්ලගේ බඩ පිම්බෙන එක නවත්තන්න. හැමතිස්සෙම කෙල්ල අසරනයි පොයින්ට් එකෙන් ගන්න එපා. ගබ්සාව කරන්න ඔනා නිසා නිස දූශනයක් කියපු කෙල්ලො ඔනා තරම් ඉන්නවා. අනිත් කාරනාව ඔකට බොහොවිට සෙට් වෙන්නේ එක්කො මදාවියෙක්, එහෙම නැතිනම් සල්ලිකාරයෙක්ගේ පුතෙක්. කෙල්ල අහින්සක අසරන එකියක්. උන් නඩු කියනකොට ඉතින් ආයේ ගමේ වසලා හමාරයි. ඉඩම් උගස් තියලා කෙලි කරන්න වෙන්නේ. ඒක කරලත් ලමය නැති කරගත්තමයි කියමුකො, ලන්කාවේ සමාජ ක්‍රමේ හැටියට උබ මම ඒකිව බදිනවද? අන්තිමට වෙන්නේ එකිට බඩට ආපු එකත් නැ එක්ක යන්න මිනිහෙකුත් නැ ගමටම චාටර් ඇර ගත්තා කියලා. අන්තිමට කෙල්ල නවතින්නේ බඩුව වෙලා. දෙවෙනි පාර ආයේ කෙල්ල ඇරගෙන ආවොත් මොකො කරන්නේ? රිපීට් කරන්න පුලුවනිද? වයස් සීමාව මොකක්ද? මේ එකක්වත් හිතන්නේ නැතුව, රැල්ලට ගබ්සා කරමු කිවට හරියන්නේ නැ. ලන්කාවේ නිතිය නවන නැවිල්ලට මේව බයානක නීති..

    :(:(:(
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    මගෙ හොඳම යාලුවගේ වයිෆ් ප්‍රෙග්නන්ට්.. මාස6ක් වෙනවා... නමුත් ගෙවල්වල අය හැමොම මල ගෙදරක් වගේ ඉන්නේ... හේතුව බඩෙය් ඉන්න බබාගේ ඔලුවේ හිස් කබලා හරියට හැදිලා නැතිලු.. මොලය තියෙන්නේ එලියෙන්ලු... සෝ බබාගේ හාර්ට් බීට් එක හොඳට වැඩ කරන නිසා ලංකාවේ නීතියේ හැටියට ලමයව අයින් කරන්න බැරිලු... වයිෆ් මේ ලඟදි තමයි මේව ඔක්කොම දන්නෙත්... ලාස් මූමන්ට් එකේ හොඳක් වෙයි කියලා හිතාගෙන ඉන්නව ෆැමිලි එකේ අය... ගබ්සා නීතිය යක් කිසි ඩුරකට මේවගේ කේස් වලටවත් සහනයක් වෙන විඩියට සංෂෝදනය වෙනවනම් තමයි හොඳ කියලා හිතෙන්නෙ මේ වගේ වෙලවට...

    :dull::dull::oo::baffled::sorry::(:(:(:(
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ නෙමෙයි. නීතියෙන් බලය දෙන අධිකාරය කවුද කියන එකයි. හන්දියේ ඩොකාටත් අයිතිය ආවොත් චිට් එකකින් ගබ්සාව ඔකේ කරන්න හන්දියේ බඩු පොට් කාරයා මදාවිය ඩොකාට ටයර් සෙට් එක දාලා දෙයි වාහනේට. මේ සමාජ ක්‍රමේ වෙනස්. ලන්කාවේ නීති නැමුවැකි ඔනා විදියට. මිනිස් ජීවිතේක වටිනාකම එක එකාට බාර දුන්නොත් ගබ්සාව ඩේලි වෙයි.. අනිත් කාරනාව ස්ත්‍රී දූශන නඩු කොච්චර ඇදෙනවද? මාස 7-8ක් ඇදිලා තීන්දුව ආවොත් කෙල්ලට අතවරයක් උනේ කියලා එතන ගබ්සාවක්ද මිනීමැරිමක්ද? තීන්දුව අවුරුද්දකින් ආවොත් ඉපදුන දරුවට ලොකේ ජිවත් වෙන්න තියන අයිතිය මොකක්ද?

    me kathawa sampurna aththa.. saha oka thama wenne aniwa.. enisa kohomath gabsa karanna chance denawa kiyanne mini marumakata anubala deemak wagene.. balapan angawikalawa ipadunu minissu keedenek loketa watina minissu wela thiyenawada. e minissu ipadenna kalin maruwanam kohoma thiyeida.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශබ්ද දුෂණයට නඩු දාන්න... 08-28-2017 04:46 AM වේසිගෙ පුතා තෝ තාම මේකෙ ඉන්නවද

    මේක දාපු එකාගේ අම්මට ගර්භාශයේ පිළිකාවක් හැදිලා ....මහරගම විදවලා විදවලා අවුරුදු 10ක් විතර ලේ බඩ ගිහින් මැරියන් ...ගැනිට ලේ පිළිකාවක් හැදිලා මැරියන් ..හදන ළමයි ඔක්කොම ලස්සනට අපදිලා තොගේම වාහනේට යටවෙලා ඔලුව කුඩුවෙලා මැරියන් ....

    කියලා ශාප කරන්නත් ඕනිනම් පුළුවන්