ලියන්න කම්මැලියි බන් වැඩ එක්ක නැත්තම් උබේ තර්කේ බින්දැකි.. කෙටියෙන් ලියන්නම්. ගබ්සාවක් කලහැකියි යන්න තීරනය කරන එකා කවුද කියහන්කො.. දූශනයකදි අතවරයට් ලක් උන කෙල්ල නඩු කියන්න ඔනැද ගබ්සාව කරන්න. අතවරයකින් උනා කියලා ඔප්පු කරන්න ඔනද? මේ නඩුව මාස 9ට කලින් ඉවර් නොවුනොත් ලමය ඉපද්හුනාට පස්සේ බෙල්ල කපන්න පුලුවන්ද නඩුවෙන් තීරනය උනොත් මේක දූශනයක් කියලා.
ලොකුවට වදකරන්න ත්‍රේඩ් එකක් දාපන්. දැන් ටිකක් බිසි..
අහ් උඹ නං ඇමරිකන් history ඉගෙන ගත්ත සර්වබලධාරී දේව චින්තනයට අනුව හැදුන එකෙක් නිසා උඹ එක්ක හරි මුස්ලිම් එකෙක් එක්ක හරි විතරයි මේ ගැන තදට වාදයක් යන්න තියෙන්නෙ
thread දාන්න බෑ vm එකක් දාන්නං
thread දැම්මාම අනික් මම reply එක දාද්දි තව 100ක් විතර දාල ඔක්කොම යට ගිහිං තියෙයි
කලින්ම කියන්න ඕනෙ මගෙඇමරිකන් හිස්ටරිය ගැන දැනුම නං nil 

ඡන්දයක් වගේ තියෙනවනං skype call එකක් දාල ගෙදර ඔක්කොම උඹ කැමති පක්ශෙට හරෝපං



