හැමෝම ශබ්ද දුෂණය ගැන කතා කරන්නේ පිරිත් දාලා තියන කොට විතරයි කව්රුත් විවාහ උත්සව වල සංගීත උත්සව නිසා ඇති වෙන ශබ්ධ දුෂණය ගැන කතා කරන්නේ නැහැ
පිරිත් නම් අහගෙන හරි ඉන්න පුළුවන් කොහොමද තමන් අකමැති සින්දුවක් එහෙම දැම්මොත් තියන ආතල් එක
(පිරිත් අහගෙන ඉන්න බැරිනම් ඌ එක්කෝ පෙරේතයෙක් නැත්නම් අන්යාගමිකයෙක්)