සෝමෙ අය්යගෙ රස්සාව මම කරන එක හරි නෑනේ?oya ay kittiyan gena thread ekak daane nette![]()

සෝමෙ අය්යගෙ රස්සාව මම කරන එක හරි නෑනේ?oya ay kittiyan gena thread ekak daane nette![]()

don't go cos others want you to ..stay until you feel like it

මේ කතාව සම්පූර්නයෙන් වැරදියි... ඔයා පුලුවන්නම් මේක ඇත්ත කියලා ඔප්පු කරලා පෙන්නන්න මචං... ඔප්පු කරන්න දේවල් නැතුව නිකරුනේ කතා කරන්න එපා.... සමහරු නම් ලොකුවට කියනවා මම ඇඩ්මින් හොඳට දන්න්වා එක නිසා මම මොනවා දැම්මත් අවුලක් නෑ කියලා..ඒත් කාටත් නීතිය එකයි...මම කියන දේ වැරදි නම් ඔප්පු කරලා පෙන්නන්න... තමන්ට හිතට එන දේ ඔහේ කියවන්න එපා...

එලකිරි එක ගොඩ ගන්න අවංක චේතනාවකින් කටයුතු කරන අයට කවදවත් ප්‍රශ්න එන්නේ නෑ.. හැබැයි එලකිරි එක ගොඩ ගන්න කියලා සමහරු කරන දේ වලින් එලකිරි එකට ප්‍රශ්න ඇති වුනා.... එලකිරි එකට අවංකව ආදරේ කරනවනම් මේකෙ ඉන්න අය ඉස්සෙල්ලම තමන් එලකිරි එකට ප්‍රශ්න ඇති නොකර ඉන්න ඕනේ.... ඊට පස්සෙ පුලුවන් ප්‍රශ්න ඇතිකරන ය ගැන බලන්න...
ඔන්න ආවා අදහසක්palamuwenma GT - Admin bawa therum ganeema wedagath.... (kemeththen ho akameththen).... ewagema 'Pora' talks tikak adu karanam wada hondawei.. me mage adahasa...

හැබැයි යම් යම් කරුනු දැඩි අවධානයට යොමුකරවන්න උත්සාහ කරලා තියනවා.ඒවා සැලකිල්ලට ගන්න නොගන්න එක වෙනම කාරණයක්.එයාගෙ ඉක්මන් අවධානය සමහර තැනකදී අපි බලා පොරොත්තු වෙනවා.ඒත් එයාගේ කාර්යබහුලත්වය නිසා ඒ අවධානය නොලැබුනාම අපි කලබල වෙනවා..වෙලාවකට ඒ ගැන කියන්න ගියාම ටිකක් රළු දේ කියවුන තැන් ඇති.(මේක පොදු කතාවක්-100% නෙවෙයි,සෑහෙන පිරිසක්)

එකද මචන් ගසාලිව බැන් කරන්න කට්ටියට කැගහන්න උනෙ...??
කුනුහරුප ත්‍රෙඩ් දාන එවුන් තාම ඉන්නෙ..??
http://www.elakiri.com/forum/showthread.php?t=659435
මෙක 1ක් විතරයි මචන්
මම කවදාවත් ඔප්පු කරන්න බැරුව කියවන්නෙ නැහැ මචන්.....

මමත් අනුමත කරනවා මචන් (සමන්ත මල්ලි මගෙත් එක්ක අමනාප වෙන්න එපා )
මෙහෙම සාමාන්‍යයෙන් අපිට අරයව බන් කරන්න ... මෙයාව බන් කරන්න කියල ඇඩ්මින්ට බල කරන්න බෑ.
අපි එළකිරි පරිශීලකයෝ වශයෙන් වැරද්දක් දැක්ක නම් රිපෝර්ට් කරන්න ඕන .. එච්චරයි අපිට කරන්න පුළුවන්
පරිශීලකයන් වශයෙන් (සුහදතාවයෙන් විසඳගන්න නොහැකි ඒවා ) ඇක්ෂන් එකක් නොගත්ත කියල කරන්න දෙයකුත් නෑ..

මේ කතාව මෙතනට අදාළම නෑ නේද?(මම කියන්නෙ සමන්තට විතරක් නෙවෙයි)ඒත් ඇත්තක් තියනවා.මට අමු කුනුහරපෙන් බැනපු ඒවා කොච්චර තියනවද?ඒ අයත් තවම ඉන්නවා.එහෙම වුනේ මම එයාලට බැනපු නිසා නෙවෙයිනේ!(මම කුනුහරපෙන් බැනලත් නෑ කවදවත්)ඒත් සමහර තැන්වල ඉතාම සුලු දේට-සමහර අයට ඉක්මන් ප්‍රතිචාර ලැබිලා තියනවා.(මම හිතන්නෙ මේක වෙන වෙන හැඳිවලින් බෙදීමක් කියන හැඟීම ආවත්,පාළක පක්ෂයේ කාර්යබහුලත්වය අනුව වෙන දෙයක් වෙන්නැති-අනික පාලක පක්ෂයට කැමති තීරණයක් ගන්නත් අයිතිය තියනවනේ-එනිසා මම නං දැන් කිසිවක් කියලා කරවගන්න හදන්නෙ නෑ)
එළකිරියට ආව දවස්වල ඕල්ඩ්හිට් එකේ අපි එකතුවෙලා දිවා රෑ නොතකා,අපමණ ගීත ප්‍රමාණයක් මේ රටේ මිනිස්සුන්ට ලබා දුන්නා.එතන වුන යම් සිත් රිදවන හේතුවකට යම් පිරිසක් ඉවත් වුනා-සමහරු ආයෙත් එතන ඉන්නවා.මම වෙනත් මාන ඔස්සේ කෙල්ලලෙකුට මායිම් වන සීමාවෙ හිඳිමින්,යම් තාක් විවාදාත්මක කරුනු සාකච්චා කලා.සමහර තැන්වල ඉතාම නිර්දය විවේචනයට ලක් වුනා..මේකෙ කිසිම කෙල්ලක් නොඅහන තරම් බලු බැනුම්,කුනුහරප ඇහුවා..රෙප් 500ක් විතර අහිමි කර ගත්තා..
එවගේම සමහර කෙනෙක් ත්‍රෙඩ් එකකින් හරි යම් සුළු හෝ දැනුමක්-ඵලයක් ලැබෙන්න ඇති කියලත් හිතනවා.
ඊට අමතරව මෑතක (පුද්ගලික අවශයතාවක් නොව 100කට අධික පිරිසකගේ කරුනු දැක්වීම්)ගසාලි සම්බන්ධ කාරණයේදී දැඩි සිත් වේදනාවට එළකිරිය මතු මෙසේ හැඳින්වේ යැයි කියන අනුමානය සහිතව දිගු ලිපියක් පලකලා.ඒ ලිපිය ඉවත් කර ඇඩ්මින්ගේ නිවේදනය පමණක් ඉතිරිව තිබුන ත්‍රෙඩ් එක ආයෙත් ඇදලා කීප දෙනෙක් ලොකු සද්දයක් දාලා තිබුනාලු!.(එහිදි ඇඩ්මින් මට පුද්ගලිකව කරුනු දක්වා තිබුන ඉක්මනින්ම.ඒත් මම දවස් දෙකක් ආවෙ නෑ.ඒ දැනුම් දීම ලැබුන වහාම අප ඒ ගැන කතාකලා.ඒක එතනින් ඉවරයි)
කෙසේ නමුත් මගේ මත-අදහස්-වචන-වේගය නොඉවසන සෑහෙන පිරිසක් ඉන්න බව නං පේනවා.මේක විවෘත අඩවියක්,අපිට අන් මත-විවේචන දරාගන්න වෙනවා.ඒත් මම කැමතියි මට අකමැති අය ප්‍රසිද්ධියේම ඒ බව මෙතන කියනවා නම්.
හැබැයි මගේ පුද්ගලික රටාව වෙනස් කරන්න යෝජනා කරන්න නං එපා.ඒක මගේ අනන්‍යතාවය.මට විරුද්ධව දැන් ත්‍රෙඩ් ගනනාවක්ම දාලා සමහරු බලාපොරොත්තු වුනෙත් ඒක නේ.
යාළුවන් උනත් කමක් නෑ.ඇත්තම කියන්න.විරුද්ධ පිරිස වැඩි නම් මම එළකිරියට නෑවිත් ඉන්නම්.

ඔව් ඔයාලා කියන එක මමත් අනුමත කරනවා... මමත් මෙවෙනතුරු GT ට බල කරලා නැහැ...රිපොට් කරනවා විතයි... මොකද මම GTRZ නෙමයි.. මම නිකම්ම Member කෙනෙක් ව්තරයි කියලා මම දන්නවා... එත් මචන් Montessori ලමයකුට වුනත් තෙරෙනෙ වැරදියි කියන එවාට සමහර වෙලාවට GTRZ Action ගන්නෙ නැහැ... උදා. උඩ Reply 1කෙ ඇති....
එවා දැක දැක අපිට P වගෙ ඉන්නද කියන්නෙ.... මචන් කතා කරන්න ඔනෙ තැනදි කතා කරන්න ඔනෙ... වැරැද්ද කලෙ GT නෙමෙයි.. මහා බ්‍රහ්මයා කලත් එච්චරයි.....
එත් එහෙම දාන එඋන්ව Temporary Banned කරලා ආයෙ Id 1ක දෙනවා... එත් එවාට කතා කරන අයට .............???