ශම්මි එළවමු?

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    palamuwenma GT - Admin bawa therum ganeema wedagath.... (kemeththen ho akameththen).... ewagema 'Pora' talks tikak adu karanam wada hondawei.. me mage adahasa...
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඔයාගේ පෝස්ට් වලට යටින් හැංගිච්ච පොර ගතියක් පේනවා..එහෙම ඒවට මම ආස නෑ...
    තව ඔයා කියලා තිබ්බා මේකේ ඉන්නේ එවෙලෙට ෆන් එකක් ගන්න ඉන්න සෙට් එකක් කියලා...
    ඔව්..බහුතරයක් එහෙම තමයි...(මාත් ඇතුලුව ) මම දන්න හුගක් දෙනෙක් මේකට එන්නේ ඔලුව ටිකක් නිදහස් කර ගන්න, ෆන් එකේ චැටක් දාලා හිතේ බර පොඩ්ඩක් අඩු කර ගන්න මිසක් බර බර විවාදවලට නෙමෙයි...
    එහෙම කියලා මේක ෆන් ගන්නම තියෙන තැනක් නෙමෙයි, ඉගෙන ගන්න දේවලුත් ගොඩක් තියෙනවා...
    අනිත් එක අක්කේ, ඔයා කොච්චර මහප්‍රාණ වචන දාලා මොනවා හරි තේරුම් කරන්න ගියත් තේරුමක් තියෙනවද?
    ෆෝරම් එකක තමන්ගේ මතය වැපිරුවා කියලා ඒකෙන් සමාජෙම වෙනස් කරන්න බෑනේ..
    තව අක්කේ ඔයා ඔයාගේ මතේම එල්ලිලා ඉන්නව...පොඩ්ඩක් නම්‍යශිලී වෙන්න...
    ඔයා ඔයාගේ අදහස කවුරුත් පිලි ගත්තේ නැත්තන් කියන්නේ ඒ මනුස්සයට මොලේ නෑ, මෝඩයි කියලා..
    ඔයාගේ මතේ ඉදිරිපත් කරන්න ගියාම ඔයා පාවිච්චි කරන වච්cනත් හුගක් වෙලාවට රළු වැඩියි..එහම වෙලාවට ඔයා විහිලුවක් වගේ වෙනවා..
    ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න...

    :)
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    Wadiya hithanna epa. Moko mee samajee Honda ayata thamai baaldi peralenne... Hamadamath hari dee karana kenage paththe mamath..
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මේ කතාව සම්පූර්නයෙන් වැරදියි... ඔයා පුලුවන්නම් මේක ඇත්ත කියලා ඔප්පු කරලා පෙන්නන්න මචං... ඔප්පු කරන්න දේවල් නැතුව නිකරුනේ කතා කරන්න එපා.... සමහරු නම් ලොකුවට කියනවා මම ඇඩ්මින් හොඳට දන්න්වා එක නිසා මම මොනවා දැම්මත් අවුලක් නෑ කියලා..ඒත් කාටත් නීතිය එකයි...මම කියන දේ වැරදි නම් ඔප්පු කරලා පෙන්නන්න... තමන්ට හිතට එන දේ ඔහේ කියවන්න එපා...

    එකද මචන් ගසාලිව බැන් කරන්න කට්ටියට කැගහන්න උනෙ...?? :nerd:
    කුනුහරුප ත්‍රෙඩ් දාන එවුන් තාම ඉන්නෙ..?? :dull::dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=659435
    මෙක 1ක් විතරයි මචන්

    :dull::dull:

    මම කවදාවත් ඔප්පු කරන්න බැරුව කියවන්නෙ නැහැ මචන්.....:no::no:
    ;)

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    එලකිරි එක ගොඩ ගන්න අවංක චේතනාවකින් කටයුතු කරන අයට කවදවත් ප්‍රශ්න එන්නේ නෑ.. හැබැයි එලකිරි එක ගොඩ ගන්න කියලා සමහරු කරන දේ වලින් එලකිරි එකට ප්‍රශ්න ඇති වුනා.... එලකිරි එකට අවංකව ආදරේ කරනවනම් මේකෙ ඉන්න අය ඉස්සෙල්ලම තමන් එලකිරි එකට ප්‍රශ්න ඇති නොකර ඉන්න ඕනේ.... ඊට පස්සෙ පුලුවන් ප්‍රශ්න ඇතිකරන ය ගැන බලන්න...

    මමත් අනුමත කරනවා මචන් (සමන්ත මල්ලි මගෙත් එක්ක අමනාප වෙන්න එපා )

    මෙහෙම සාමාන්‍යයෙන් අපිට අරයව බන් කරන්න ... මෙයාව බන් කරන්න කියල ඇඩ්මින්ට බල කරන්න බෑ.
    අපි එළකිරි පරිශීලකයෝ වශයෙන් වැරද්දක් දැක්ක නම් රිපෝර්ට් කරන්න ඕන .. එච්චරයි අපිට කරන්න පුළුවන්
    පරිශීලකයන් වශයෙන් (සුහදතාවයෙන් විසඳගන්න නොහැකි ඒවා ) ඇක්ෂන් එකක් නොගත්ත කියල කරන්න දෙයකුත් නෑ..
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    දැන් මට මේ ප්‍රස්නේ තේරෙනවා , යාලුවෝ එක්ක කතා කරනවා වගේ forum වලට අදහස් ප්‍රකාශ කලාම මේක වෙන්න පුළුවන්.
    අපි කතාබහ කරන යාලුවෝ අපි ගැන දන්නා අය , ඒ ගොල්ලෝ යාලු වෙලා තියෙන්නේ මොකක් හරි හේතුවක් හින්දා .
    අපි කතා කරන කොට අනිත් අයගේ හැගීම් ගැන හිතනවා (එයට තරහා යනවද , අනිත් අයට මොනවා කියය් ද, අයෙත් මුහුණ දෙන්න පුළුවන් ද වගේ දේවල් ).
    nick name එක විතරක් දන්නා forum poster වලට ඕනෙම අයට ඕනෙම දෙයක් කියන්න පුළුවන්.
    ඒවා වැඩිය ඇඟට ගන්න නරකය් .
     
    palamuwenma GT - Admin bawa therum ganeema wedagath.... (kemeththen ho akameththen).... ewagema 'Pora' talks tikak adu karanam wada hondawei.. me mage adahasa...
    ඔන්න ආවා අදහසක්:D
    ජිටී තමයි ඇඩ්මින්..අපි එයාගෙ පවර් ගන්න ගිහිනුත් නෑ-එයාට බලකිරීම් කරලත් නෑ.:eek:හැබැයි යම් යම් කරුනු දැඩි අවධානයට යොමුකරවන්න උත්සාහ කරලා තියනවා.ඒවා සැලකිල්ලට ගන්න නොගන්න එක වෙනම කාරණයක්.එයාගෙ ඉක්මන් අවධානය සමහර තැනකදී අපි බලා පොරොත්තු වෙනවා.ඒත් එයාගේ කාර්යබහුලත්වය නිසා ඒ අවධානය නොලැබුනාම අපි කල‍බල වෙනවා..වෙලාවකට ඒ ගැන කියන්න ගියාම ටිකක් රළු දේ කියවුන තැන් ඇති.(මේක පොදු කතාවක්-100% නෙවෙයි,සෑහෙන පිරිසක්)
    (මේ පිලිතුර ලිව්වෙත් බොහෝ දෙනෙක්ට පිලිතුරක් විදිහට)

    පොර ටෝක් ගැන කියන්න දෙයක් නෑ.කරුනාකරලා ඒ වගේ තැන් කීපයක් පෙන්වන්න පුලුවන්ද?ඔබ ඇතුළු මේ කාරනයම කියපු කවුරු හරි.මගේ සමහර සිංහල වචන ටිකක් බරපතල ඩැඩියි කියන එක නං තේරෙනවා.මොකද සෑහෙන පිරිසක් ඉන්නෙ පොඩි මල්ලිලා නේ:D

    ස්තුතියි ප්‍රතිචාරයට!:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකද මචන් ගසාලිව බැන් කරන්න කට්ටියට කැගහන්න උනෙ...?? :nerd:
    කුනුහරුප ත්‍රෙඩ් දාන එවුන් තාම ඉන්නෙ..?? :dull::dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=659435
    මෙක 1ක් විතරයි මචන්

    :dull::dull:

    මම කවදාවත් ඔප්පු කරන්න බැරුව කියවන්නෙ නැහැ මචන්.....:no::no:
    ;)

    ගසාලිගේ ප්‍රශ්නෙදි බෑන් වුන සමහරු ගැන මම කතා කරන්න කැමති නෑ..ඒ සමහරු ජීවිතේට ආගමික ත්‍රෙඩ් එකකට රිප්ලයි නොදාපු.. ඒ ත්‍රෙඩ් එකට ඇවිත් තමන්ගේ පෞද්ගලික තරහා පිරිමහගන්න ආපු අය..අනිත් අය කතා කරලා තිබුනේ කුනුහරප..ඒ ත්‍රෙඩ් එක සහ ඊට අදාල දේවල් හොඳින් බැලුවනම් තේරෙයි මචං... :cool:

    අනිත් එක මේ දාල තියෙන එකේ xxx එවා නැහැනේ... මේවා එහෙ මෙහෙ හැන්ගිලා තියෙන ත්‍රෙඩ්... ඒ වගේම මේකෙන් එලකිරි එකට හානියක් වෙනවා කියලා හිතෙනවනම් කෙලින්ම ඇඩ්මින්ට රිපෝට් කරන්න පුලුවන්... එතකොට එයා ඒක බලල අයින් කරයි... :cool:

    ඒත් ඔය මතුකරලා තිබ්බේ ලොක්කෝ එක්ක හොඳට ඉන්නවනම් ඔන එකක් කරන්න පුලුවන් කියලනේ... ඒ කතාව මේ එකකඉන්වත් ඔප්පු වෙන්නේ නෑ... :):)
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මමත් අනුමත කරනවා මචන් (සමන්ත මල්ලි මගෙත් එක්ක අමනාප වෙන්න එපා )

    මෙහෙම සාමාන්‍යයෙන් අපිට අරයව බන් කරන්න ... මෙයාව බන් කරන්න කියල ඇඩ්මින්ට බල කරන්න බෑ.
    අපි එළකිරි පරිශීලකයෝ වශයෙන් වැරද්දක් දැක්ක නම් රිපෝර්ට් කරන්න ඕන .. එච්චරයි අපිට කරන්න පුළුවන්
    පරිශීලකයන් වශයෙන් (සුහදතාවයෙන් විසඳගන්න නොහැකි ඒවා ) ඇක්ෂන් එකක් නොගත්ත කියල කරන්න දෙයකුත් නෑ..

    ඔව් ඔයාලා කියන එක මමත් අනුමත කරනවා... මමත් මෙවෙනතුරු GT ට බල කරලා නැහැ...රිපොට් කරනවා විතයි... මොකද මම GTRZ නෙමයි.. මම නිකම්ම Member කෙනෙක් ව්තරයි කියලා මම දන්නවා... එත් මචන් Montessori ලමයකුට වුනත් තෙරෙනෙ වැරදියි කියන එවාට සමහර වෙලාවට GTRZ Action ගන්නෙ නැහැ... උදා. උඩ Reply 1කෙ ඇති....

    එවා දැක දැක අපිට P වගෙ ඉන්නද කියන්නෙ.... මචන් කතා කරන්න ඔනෙ තැනදි කතා කරන්න ඔනෙ... වැරැද්ද කලෙ GT නෙමෙයි.. මහා බ්‍රහ්මයා කලත් එච්චරයි.....:dull::dull::dull:

    එත් එහෙම දාන එඋන්ව Temporary Banned කරලා ආයෙ Id 1ක දෙනවා... එත් එවාට කතා කරන අයට .............??? :baffled::baffled:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් අනුමත කරනවා මචන් (සමන්ත මල්ලි මගෙත් එක්ක අමනාප වෙන්න එපා )

    මෙහෙම සාමාන්‍යයෙන් අපිට අරයව බන් කරන්න ... මෙයාව බන් කරන්න කියල ඇඩ්මින්ට බල කරන්න බෑ.
    අපි එළකිරි පරිශීලකයෝ වශයෙන් වැරද්දක් දැක්ක නම් රිපෝර්ට් කරන්න ඕන .. එච්චරයි අපිට කරන්න පුළුවන්
    පරිශීලකයන් වශයෙන් (සුහදතාවයෙන් විසඳගන්න නොහැකි ඒවා ) ඇක්ෂන් එකක් නොගත්ත කියල කරන්න දෙයකුත් නෑ..

    මේකයි... ඇත්තටම වැරද්ද පෙනි පෙනි එකට විරුද්ධ වෙන්නේ නැත්නම් ඒ ගැන ප්‍රශ්න කරන්න වෙනවා ඇඩ්මින් වුනත්... ඒ වුනාට අරයා මෙයා කියන දේවල්... ස්කයිප් එකේ එම්.එස්.එන් එකේ කියන දේවල් අහලා මෙතන වාද කරන එක වැරද්යි...
     
    එකද මචන් ගසාලිව බැන් කරන්න කට්ටියට කැගහන්න උනෙ...?? :nerd:
    කුනුහරුප ත්‍රෙඩ් දාන එවුන් තාම ඉන්නෙ..?? :dull::dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=659435
    මෙක 1ක් විතරයි මචන්

    :dull::dull:

    මම කවදාවත් ඔප්පු කරන්න බැරුව කියවන්නෙ නැහැ මචන්.....:no::no:
    ;)

    :oo:මේ කතාව මෙතනට අදාළම නෑ නේද?(මම කියන්නෙ සමන්තට විතරක් නෙවෙයි)ඒත් ඇත්තක් තියනවා.මට අමු කුනුහරපෙන් බැනපු ඒවා කොච්චර තියනවද?ඒ අයත් තවම ඉන්නවා.එහෙම වුනේ මම එයාලට බැනපු නිසා නෙවෙයිනේ!(මම කුනුහරපෙන් බැනලත් නෑ කවදවත්)ඒත් සමහර තැන්වල ඉතාම සුලු දේට-සමහර අයට ඉක්මන් ප්‍රතිචාර ලැබිලා තියනවා.(මම හිතන්නෙ මේක වෙන වෙන හැඳිවලින් බෙදීමක් කියන හැඟීම ආවත්,පාළක පක්ෂයේ කාර්යබහුලත්වය අනුව වෙන දෙයක් වෙන්නැති-අනික පාලක පක්ෂයට කැමති තීරණයක් ගන්නත් අයිතිය තියනවනේ-එනිසා මම නං දැන් කිසිවක් කියලා කරවගන්න හදන්නෙ නෑ)
    මේ ගැන මෙතන කතා කලා ඇති!
     
    අදහසක් දක්වන්න කාරුනික වුන සියළු දෙනාටම තුති!ප්‍රතිපිලිතුරක් බලාපොරොත්තුවන අයට විවේක තියන වෙලාවට ලියන්නම්.:)
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    එළකිරියට ආව දවස්වල ඕල්ඩ්හිට් එකේ අපි එකතුවෙලා දිවා රෑ නොතකා,අපමණ ගීත ප්‍රමාණයක් මේ රටේ මිනිස්සුන්ට ලබා දුන්නා.එතන වුන යම් සිත් රිදවන හේතුවකට යම් පිරිසක් ඉවත් වුනා:(-සමහරු ආයෙත් එතන ඉන්නවා.මම වෙනත් මාන ඔස්සේ කෙල්ලලෙකුට මායිම් වන සීමාවෙ හිඳිමින්,යම් තාක් විවාදාත්මක කරුනු සාකච්චා කලා.සමහර තැන්වල ඉතාම නිර්දය විවේචනයට ලක් වුනා..මේකෙ කිසිම කෙල්ලක් නොඅහන තරම් බලු බැනුම්,කුනුහරප ඇහුවා..රෙප් 500ක් විතර අහිමි කර ගත්තා..:Dඑවගේම සමහර කෙනෙක් ත්රෙඩ් එකකින් හරි යම් සුළු හෝ දැනුමක්-ඵලයක් ලැබෙන්න ඇති කියලත් හිතනවා.
    ඊට අමතරව මෑතක (පුද්ගලික අවශයතාවක් නොව 100කට අධික පිරිසකගේ කරුනු දැක්වීම්)ගසාලි සම්බන්ධ කාරණයේදී දැඩි සිත් වේදනාවට එළකිරිය මතු මෙසේ හැඳින්වේ යැයි කියන අනුමානය සහිතව දිගු ලිපියක් පලකලා.ඒ ලිපිය ඉවත් කර ඇඩ්මින්ගේ නිවේදනය පමණක් ඉතිරිව තිබුන ත්රෙඩ් එක ආයෙත් ඇදලා කීප දෙනෙක් ලොකු සද්දයක් දාලා තිබුනාලු!.(එහිදි ඇඩ්මින් මට පුද්ගලිකව කරුනු දක්වා තිබුන ඉක්මනින්ම.ඒත් මම දවස් දෙකක් ආවෙ නෑ.ඒ දැනුම් දීම ලැබුන වහාම අප ඒ ගැන කතාකලා.ඒක එතනින් ඉවරයි)
    කෙසේ නමුත් මගේ මත-අදහස්-වචන-වේගය නොඉවසන සෑහෙන පිරිසක් ඉන්න බව නං පේනවා.මේක විවෘත අඩවියක්,අපිට අන් මත-විවේචන දරාගන්න වෙනවා.ඒත් මම කැමතියි මට අකමැති අය ප්‍රසිද්ධියේම ඒ බව මෙතන කියනවා නම්.
    හැබැයි මගේ පුද්ගලික රටාව වෙනස් කරන්න යෝජනා කරන්න නං එපා.ඒක මගේ අනන්‍යතාවය.මට විරුද්ධව දැන් ත්රෙඩ් ගනනාවක්ම දාලා සමහරු බලාපොරොත්තු වුනෙත් ඒක නේ.
    යාළුවන් උනත් කමක් නෑ.ඇත්තම කියන්න.විරුද්ධ පිරිස වැඩි නම් මම එළකිරියට නෑවිත් ඉන්නම්.

    අපි එක එක්කෙනාට ඕන විදියට ඉන්න ගියොත් අපිට මොකද වෙන්නේ.....? අපි ඉන්න ඕනේ අපිට ඕනේ විදියට, එක එක්කෙනාට ඕනේ විදියට නෙමෙයි නේ....කව්රු කැමැති උනත් අකමැති උනත් අපිට මොකද....එක නිසා ඔය මෝඩ අදහස අතහැරලා පරණ විදියට එළකිරි එකේ දිගටම ඉන්න
    :):):):):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔයාලා කියන එක මමත් අනුමත කරනවා... මමත් මෙවෙනතුරු GT ට බල කරලා නැහැ...රිපොට් කරනවා විතයි... මොකද මම GTRZ නෙමයි.. මම නිකම්ම Member කෙනෙක් ව්තරයි කියලා මම දන්නවා... එත් මචන් Montessori ලමයකුට වුනත් තෙරෙනෙ වැරදියි කියන එවාට සමහර වෙලාවට GTRZ Action ගන්නෙ නැහැ... උදා. උඩ Reply 1කෙ ඇති....

    එවා දැක දැක අපිට P වගෙ ඉන්නද කියන්නෙ.... මචන් කතා කරන්න ඔනෙ තැනදි කතා කරන්න ඔනෙ... වැරැද්ද කලෙ GT නෙමෙයි.. මහා බ්‍රහ්මයා කලත් එච්චරයි.....:dull::dull::dull:

    එත් එහෙම දාන එඋන්ව Temporary Banned කරලා ආයෙ Id 1ක දෙනවා... එත් එවාට කතා කරන අයට .............??? :baffled::baffled:

    එළකිරි.කොම් එක කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න මල්ලි ඉස්සල්ල .මේකේ මුලිකව කෙරෙන දෙය වෙන්නේ සින්දු ලබා දීම. එක වාණිජ පරමාර්ථයෙන් කරනවද නැද්ද කියන එක මම දන්නේ නෑ මල්ලියෝ අපේ පෝස්ට්ස් වල වටිනාකම මෙම අඩවියට දැනෙන්න පුළුවන් නොදැනෙන්න පුළුවන් ... අනෙකුත් ෆොරුම් අඩවි වල ඇඩ්මින් කියන්නේ කව්ද කියලවත් දන්නේ නෑ කව්රුත් ... එයාල ෆොරුම් වල චැට් කරන්න එන්නෙත් නෑ ..
    බෑන් කරන්න හේතු කියන්නෙත් නෑ ... අපි මෙය බාවිතා කරන්නන් පමණි . අයිතිකරුවෝ නොවෙමු
     
    dil@online

    Member
    Apr 19, 2010
    273
    20
    0
    Kandy
    akki mama oyage thread keepayak dakka.mama EK ekata aluth.mulinma samawenna mata dan sinhalen type karanna widihak na. mama kiyanneth oya yanna epa. EK ekata awith tika dawasakin mata hithuna EK kiyanne echchara hoda thanak nemeda kiyala(ehema hithune samahara thread dakala).
    eth hoda thread dana hoda ayath innawa kiyala danuna. oya wage yam mathayak godanaganna yana aya aduy. e nisa oya EK dala yanna epa.
    oya kiyana de samahara welawata kiyana sinhala wachana barapathala wadiy kiyala matath hithuna.saralawa oyage thread digatama karagena yanna.
    :)