අක්කේ ඔයා දාන Comment වලිට කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා.. එහෙම කියලා ඔයා Comment නොදා ඉන්න එපා... සමහර වෙලාවට ඔයා දාන Comment ටිකක් විතර දරුණුයි.. එවා ඉතින් අක්කාගේ කැමැත්ත. ඒත් මම ඔයාගේ කෙළින් කතා කරන විදිහට මම කැමතියි අක්කේ ඔයා මෙකේ ඉන්න ඔනේ... ඒත් ඉතින් ඔයා ගන්න තීරණක්...........



eka ekkena darana adahas wiwidakarai! mona unath meka prajathanthrawadi ratak, meka nidahas web site 1k! 