ශම්මි එළවමු?

prasadty

Member
Sep 6, 2009
2,105
93
0
දෙදුන්නේ
අක්කේ ඔයා දාන Comment වලිට කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා.. ‍එහෙම කියලා ඔයා Comment නොදා ඉන්න එපා... සමහර වෙලාවට ඔයා දාන Comment ටිකක් විතර දරුණුයි.. එවා ඉතින් අක්කාගේ කැමැත්ත. ඒත් මම ඔයාගේ කෙළින් කතා කරන විදිහට මම කැමතියි අක්කේ ඔයා මෙකේ ඉන්න ඔනේ... ඒත් ඉතින් ඔයා ගන්න තීරණක්........... :) :) :) :) :) :)
 

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඔයා Threads වල ලොකු පොරක් වෙන්න දගලලා Post දාන එකට මම කෑමති නෑහෑ,,අනික් දේවල් මට ප්‍රශ්නයක් නෙමෙයි
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • මට හිතෙනවා බන් උඹව නුවර එළියෙ සීතල දවසක වැස්සෙ තෙමෙන්න ඇරලා, උණුසුම් ගෙයක් ඇතුළට වෙලා උඹට පේන විදියට උණු කෝපි එකක් බිබී කුරිරු සතුටක් ලබන්න:P
     

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    Kawru mona keewth thamge adahasa prakasha karanda aithiyak thiyanawa!:yes: eka ekkena darana adahas wiwidakarai! mona unath meka prajathanthrawadi ratak, meka nidahas web site 1k! api puluwan tharam wali daganne nathuwa meka karan yamu!!:yes:
     

    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    oyata one deyak danna ane. mama lagadi awe eka nisa mama paran thred dekke ne . eka ekata baye yanna epa . pissuda oya ballo burapuwawe but I am with U