ශරියා මද්‍රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    First this is not an act to legalize Shariya but the object of the proposed institute is that to teach it and spread it. This is quite different from legalising and teaching . There are lot of concepts that are taught in educational institutes but the concepts are yet to be legalized. Eg We do not have legislation for Data Protection but these concepts are taught in many universities and professional bodies.

    I could not find that these two acts were passed. Not passed in 2013.
    Acccording to Parliament website first reading of the private member bill presented by MP Thawfeek(National List UNP MP now) was Naduathul Ulma Arabic College , Muttur and its first reading was on 2016.(i,e, that it is referred to in the parliament without a debate and it will be printed as a bill and second reading it where it will be debated for the first time) There is no gazette or bill on the web

    I do not know how this happened private member bill was presented in 7th (2013)parliament and once its term expires or prorogued all the billls become defunct and has to be represented to the parliament. in 2016 it was first read and it was 8th parliament?

    Short answer is not passed
    බොහොම ස්තූතියි. ඔබ හොඳින් අධ්‍යනය කොට තිබෙනවා. 2013 හා 2016 වසර සම්බන්ධයෙන් මටත් තේරුම් ගත නොහැකි උනා.
    සොයගත්තොත් පිළිතුරක්, මට කියාදෙන්න
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මතක ටියගනිල්ල අපේ සිංහල අවුන්ට තම්බින්ට වඩා හොද තීක්ෂණ මොළයක් තියෙනවා
    තම්බි උපතින්ම මෝඩයි දුර දකිනවා අඩුයි
    අ නිසා අපේ කොල්ලෝ කෙල්ලෝ නැගිටලා මේක මොලෙන් පරද්දන්න පුළුවන්
    උන්ගේ අදායම් මාර්ග අඩු කරලා ශක්තිය අඩු කරන්න ඕන සල්ලි නැති වෙද්දී නටන්න බ
    අපි ජාතියක් හැටියට එකතු වෙන්න කාලය ඇවිත්
     
    I can't see any positive thing against extremists yet.
    Want to see the society three months later.
    Shame if they continue as before april.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,869
    113

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1. Muslim kiyanne jathiyak. Muslim jathiye agama islam. Islam agame piligaththu neethiya sharia law

    2. Prashne pahadili na

    4. Ehema lokuwata mathakayak na ban. Goni bili kit eka karadarayak wage danenna gaththe 2011n passe wage

    5. http://www.hac.lk/about-hac/about-us
    https://www.linkedin.com/company/halal-accreditation-council-guarantee-limited

    6. Rate nethiyak na

    7. Urban council eken ahuwoth kiyai

    8. Meeta awrudu 10ta ho 15ta kalin

    9. Danne na

    10. Danne na

    ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු නැහැ හෝ ස්ථීර නැහැ නේද ඔයාටත්.
    අපි දන්න අයගෙන් අහගමු. :yes:

    2. මුස්ලිම් නීතිය යටතේ ක්‍රියාත්මක කරන දේවල් රෝමන් ඩච් ලෝ සමග ගැටීමක් වුවහොත් කුමක් වේද? (උදාහරණය: ත්‍රස්තවාදී හෂ්මි ගේ බිරිඳ වයස 23 කි. ඇයගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 8කි. අවුරුදු 15 දි දරුවකු ප්‍රසූත කොට ඇත.)

    රෝමාන් ඩච් ලෝ කියන්නේ අපේ රටේ වර්තමානයේ පවතින නීතිය. අලුත්කඩෙ උසාවියේ ඇති නීතිය.

    කසාදයක් බඳින්න වයසක් තිබෙද්දි මුස්ලිම් නීතිය නාමයෙන් වයස 15 ක ළමයෙක්ව කසාද බැඳලා බබාලා හදලා.සාමාන්‍ය නීතියෙදි මේක දූෂණයක්. මෙතන නීතියේ ගැටීමක්නේ
     
    Ow machan mama danne nathi de danne na kiyanna deparak hithanne na. Mama aduma gane ube hama prashnekatama mama danna hatiyata uththara deela thiyenawa.

    2. Muslim kenek marry karanne roman dutch law yatathe newe. Ewata wenama acts hadagena thiyenawa. Aduma wayasak nathi nisa duushanayak newe
     
    :sorry: