ශවේන්ද්‍ර නක දී පුසී!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ශවේන්ද්‍ර නක දී පුසී!

Ilegal-Advertisement.jpg

පසුගිය 12 වැනිදා පළ කළ ‌ගෝඨාභයගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීමකට වත්මන් යුද හමුදාපතිවරයා පෙනී සිටීම සම්බන්ධයෙන් හමුදාපතිවරයා මහජනතාව වෙත ප‍්‍රකාශයක් කළ යුතුව ඇති බවත්, එසේ ප‍්‍රකාශයක් ලබා නොදෙන්නේ නම් එය ඔහුගේ අනුදැනුම මත කළ දැන්වීමක් බවට සිතා ගතහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව පවසා සිටියේ අද (16) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාපතිවරයා මැතිවරණ දැන්වීමකට පෙනී සිටිම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසු ප‍්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.

"මේ පිලිබඳ පැමිණිල්ලක් ඉකුත් 12 වෙනි දිනම ලැබුණා. අපි ඒ ගැන අදාල පක්ෂ නියෝජිතයටත්, පක්ෂ ලේකම්වරයටත්, ජනමාධ්‍ය ලේකම්වරයාටත්, ජනාධිපති ලේකම්වරයාටත් දන්වලා කරුණු සහිත ලිපියක් ඉල්ලා තියෙනවා. නමුත් තාම ලැබුණේ නැහැ. යුද හමුදාපතිවරයෙක් මෙලෙස දේශපාලන සංස්කෘතියකට අනුගත වෙමින් පෙනී සිටිම සුදුසු නැහැ.

සේවයේ නියුතු අයෙක් විතරක් නෙමේ විශ‍්‍රාමික යුද හමුදාපතිවරයෙකුටවත් නිල ඇදුමින් සැරසි ඉන්න ඡයාරූප පාවිච්චි කරලා මැතිවරණ කටයුතු වල යෙදෙන්න බැහැ.

ඒ වගේම අපි මේ පිලිබඳ දේශපාලන හා අපේක්ෂකයින්ගේ ආචාර ධර්ම පද්ධතියේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. යුද ජයග‍්‍රහණය, වීරත්වය පක්ෂයකට පමණක් සීමා වු දෙයක් නෙමේ. ඒක මුලූ රටටම අයිති දෙයක්. ඒ වගේම තති කෙනෙකුට පමණක් අයත් දෙයක් නෙමේ. ඒ නිසා මේ පිලිබඳ අපි කරුණු සහිත වාර්තාවක් ඉල්ලා තිබෙනවා" යි මැතිවරණ ‌කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

පුවත් පත් වල දැන්වීම් අංශ බාර ප්‍රධානීන්ගේ නියමයන් අනුව මැතිවරණ දැන්වීමක දී භාවිතා කරන පුද්ගල ඡායාරූප සහ අත්සන් පිළිබඳ ඒවායේ ‌පෙනී සිටින සහ සඳහන් පුද්ගලයන්ගේ කැමැත්ත ‌ලිඛිතව අදාල ආයතන ‌වෙත දැන්වීම් සපයන්නා විසින් ලබා දිය යුතුය. ‌නොඑසේව දැන්වීම ප්‍රචාරය කරන්නේ නැත. ඒ අනුව ‌මෙහි ‌පෙනී සිටින විශ්‍රාමික හමුදාපතිවරුන්ගේ සහ වත්මන් හමුදාපතිවරයාගේ කැමැත්ත ලිඛිතව අදාල පුවත්පත් ‌වෙත ලබා දී තිබිය යුතුය. මහින්ද ‌දේශප්‍රිය මහතාගේ ප්‍රකාශය අනුව ‌මෙකී දැන්වීමේ ‌‌පෙනී සිටින වත්මන් හමුදාපති ශවේන්ද්‍ර පමණක් ‌නොව විශ්‍රාමික හමුදාපතිවරුන් වන වසන්ත කරන්නාගොඩ, ‌රොෂාන් ගුණතිලක සහ දයා රත්නායක ද සිදුකර ඇත්තේ බරපතල විෂමාචාරයකි. ‌ගෝඨාභය රාජපක්ෂ විනය ගරුක රටක් හදන්නේ ‌මේ ආකාරය‌ේ විෂමාචාර කරමින්දැයි නීති ගරුක රටවැසි‌යෝ ප්‍රශ්න කරති

අදාල නීති විරෝධී දැන්වීම ‌මෙහිදැක්වේ.
 
ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ

    නීති ගරුක රටවැසි‌යෝ ප්‍රශ්න කරති? :lol: Im sorry, I must be hearing things wrong, You mean උඔ වාගේ බෙට්ටත් චන්දෙ දෙන උන්ද? :lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ȜMA X;24855071 said:
    නීති ගරුක රටවැසි‌යෝ ප්‍රශ්න කරති? :lol: Im sorry, I must be hearing things wrong, You mean උඔ වාගේ බෙට්ටත් චන්දෙ දෙන උන්ද? :lol::lol:
    කානු කටෙන් ඇවිල්ල මුඩුක්කුවේ හැදුන උඹ වගේ ලොස් චරිත දන්න නීතියක් නම් නෑ තමයි. :lol::lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    කානු කටෙන් ඇවිල්ල මුඩුක්කුවේ හැදුන උඹ වගේ ලොස් චරිත දන්න නීතියක් නම් නෑ තමයි. :lol::lol::lol:

    උඔට දෙන්න ඔනි උත්තරේ කලින් දවසක දුන්නා බෙට්ටත් චන්දෙ දෙන ගූ ටොයියෝ. :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න ගූ එන් පී, ජෙප්පෝ, කොටි, හම්බයෝ, එන් ජි ඕ කාක්කෝ, බටහිර රටවල්, අලුත් පරපුර ඇතුළු දේශද්‍රෝහී නඩ සේරටම ඕන වෙලා තියන දේ මේ සිරිකොතේ ගූ කන වහල්ල පෙන්නලා දුන්න. පේනවනේ ශවේන්ද්‍ර සිල්වා ආපුවම මුන් පිස්සු බල්ලෝ වගේ දගලන්න හේතුව:angry:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    taman kamathi kenata support kalata kamak naa ayi ban boru danee ?

    oketh thiyanwane 2009, December dapu ekak kiyala, ithin oke Shavendra Silva mahathayage ge kisima waradak naa nee
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එන්න එන්න එන්න .....නාන්න..නාන්න..නාන්න...

    JCTSSqD.jpg
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Ilegal-Advertisement.jpg

    පසුගිය 12 වැනිදා පළ කළ ‌ගෝඨාභයගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීමකට වත්මන් යුද හමුදාපතිවරයා පෙනී සිටීම සම්බන්ධයෙන් හමුදාපතිවරයා මහජනතාව වෙත ප‍්‍රකාශයක් කළ යුතුව ඇති බවත්, එසේ ප‍්‍රකාශයක් ලබා නොදෙන්නේ නම් එය ඔහුගේ අනුදැනුම මත කළ දැන්වීමක් බවට සිතා ගතහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

    මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව පවසා සිටියේ අද (16) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාපතිවරයා මැතිවරණ දැන්වීමකට පෙනී සිටිම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසු ප‍්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.

    "මේ පිලිබඳ පැමිණිල්ලක් ඉකුත් 12 වෙනි දිනම ලැබුණා. අපි ඒ ගැන අදාල පක්ෂ නියෝජිතයටත්, පක්ෂ ලේකම්වරයටත්, ජනමාධ්‍ය ලේකම්වරයාටත්, ජනාධිපති ලේකම්වරයාටත් දන්වලා කරුණු සහිත ලිපියක් ඉල්ලා තියෙනවා. නමුත් තාම ලැබුණේ නැහැ. යුද හමුදාපතිවරයෙක් මෙලෙස දේශපාලන සංස්කෘතියකට අනුගත වෙමින් පෙනී සිටිම සුදුසු නැහැ.

    සේවයේ නියුතු අයෙක් විතරක් නෙමේ විශ‍්‍රාමික යුද හමුදාපතිවරයෙකුටවත් නිල ඇදුමින් සැරසි ඉන්න ඡයාරූප පාවිච්චි කරලා මැතිවරණ කටයුතු වල යෙදෙන්න බැහැ.

    ඒ වගේම අපි මේ පිලිබඳ දේශපාලන හා අපේක්ෂකයින්ගේ ආචාර ධර්ම පද්ධතියේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. යුද ජයග‍්‍රහණය, වීරත්වය පක්ෂයකට පමණක් සීමා වු දෙයක් නෙමේ. ඒක මුලූ රටටම අයිති දෙයක්. ඒ වගේම තති කෙනෙකුට පමණක් අයත් දෙයක් නෙමේ. ඒ නිසා මේ පිලිබඳ අපි කරුණු සහිත වාර්තාවක් ඉල්ලා තිබෙනවා" යි මැතිවරණ ‌කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

    පුවත් පත් වල දැන්වීම් අංශ බාර ප්‍රධානීන්ගේ නියමයන් අනුව මැතිවරණ දැන්වීමක දී භාවිතා කරන පුද්ගල ඡායාරූප සහ අත්සන් පිළිබඳ ඒවායේ ‌පෙනී සිටින සහ සඳහන් පුද්ගලයන්ගේ කැමැත්ත ‌ලිඛිතව අදාල ආයතන ‌වෙත දැන්වීම් සපයන්නා විසින් ලබා දිය යුතුය. ‌නොඑසේව දැන්වීම ප්‍රචාරය කරන්නේ නැත. ඒ අනුව ‌මෙහි ‌පෙනී සිටින විශ්‍රාමික හමුදාපතිවරුන්ගේ සහ වත්මන් හමුදාපතිවරයාගේ කැමැත්ත ලිඛිතව අදාල පුවත්පත් ‌වෙත ලබා දී තිබිය යුතුය. මහින්ද ‌දේශප්‍රිය මහතාගේ ප්‍රකාශය අනුව ‌මෙකී දැන්වීමේ ‌‌පෙනී සිටින වත්මන් හමුදාපති ශවේන්ද්‍ර පමණක් ‌නොව විශ්‍රාමික හමුදාපතිවරුන් වන වසන්ත කරන්නාගොඩ, ‌රොෂාන් ගුණතිලක සහ දයා රත්නායක ද සිදුකර ඇත්තේ බරපතල විෂමාචාරයකි. ‌ගෝඨාභය රාජපක්ෂ විනය ගරුක රටක් හදන්නේ ‌මේ ආකාරය‌ේ විෂමාචාර කරමින්දැයි නීති ගරුක රටවැසි‌යෝ ප්‍රශ්න කරති

    අදාල නීති විරෝධී දැන්වීම ‌මෙහිදැක්වේ.

    හරිනම් ඔය මහින්ද දේශප්‍රිය කියන නිවට නරිය ශවේන්ද්‍ර සිල්වා ලග වැද වැටෙන්න ඕනි ...ඔය මනුස්සයගේ ළමයෙක් හරි අප්‍රේල් 21 වෙනකන් අවුරුදු 10ක් බය නැතුව ජිවත් වුනේ ශවේන්ද්‍ර ල වගේ සිංහයෝ නිසයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ශවේන්ද්‍ර නක දී පුසී! 10-17-2019 09:23 AM අනේ පල හුකන්නො , ගොන් වේසිට රිදිලා..

    :rofl: කාටද රිදුනේ කියල පේනවා :rofl:
     
    • Like
    Reactions: nicjosh83

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    bump