me wede hoda ne kiyamuko... dan mokawada dinawanna kiyanne..
ara paninna balagena inna harinwada. nettam ara jathika vesige puthalawada ?![]()
Shashendrata dunnahama thamai hoda
me wede hoda ne kiyamuko... dan mokawada dinawanna kiyanne..
ara paninna balagena inna harinwada. nettam ara jathika vesige puthalawada ?![]()
හරි ඉතින් මු වතුර බොතලයක් හරි දිල තියෙනවනෙ,උබලගෙ හරීන් මොනවද මේ වතුර පොදක් නැති, මිනිස්සුන්ට දීල තියෙන්නෙ.Onna gon kathawak kiwwa.
Wathura vitharak denna kiyala neweine mama kiwwe.awashya dewal denna one.wahina kaleta wathura dila hariyanne na thamai.
Ane manda ubala koi de kalath kiwwath kisi ganak nathiwa anith pattha harawala hodai kiyanawa.![]()

ඔව් හරීන්ට ආණ්ඩුවට එන්ඩ පුලුවන් වෙනවනෙShashendrata dunnahama thamai hoda![]()

රජාට තරු පේන්න වෙන ඕණ එකෙක්. ඇයි ඌ කියනවනේ ලොක්කව පරද්දන්න ඉස්සෙල්ලා පොඩි රාජපක්ශව පරද්දන්න කියලා.

නැ හොදයි එලකිරි එකේ තෙර්ඩ් දාපුවම ඌවෙ මිනිස්සු ඒක බලල හරීන්ව දිනවයිඇයි අවුල්ද.

පිපාසෙට වතුර පොදක් හො දීම නපුන්සක ක්‍රියාවකි.
උබල මොන ජාතියෙ උන්ද කියල හිතාගන්ඩත් අමාරුයි. උබල වගේ මොලේ කුරුවල් උන අමුනුස්සයොත් එක්ක කතා කොරල වැඩක් නැ.![]()
�2È8�2Ç9�2Ê2 �2Â9�2Æ5�2Ê2�2Æ9�2É4 �2Ç6�2Ê4 �2È4�2Æ5�2Ê4�2Ç9 �2Ç4�2Ë2�2Æ5�2È1�2Ç8�2Ä6�2É4 �2È8�2Ç9�2Ê2 �2Æ7�2Ê2�2È1 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2È4�2Æ9�2Ê9,�2Ã1�2Ç4�2È1�2Ä8�2Ê9 �2È8�2Ç9�2Ê3�2Æ9�2É4 �2Ç6�2Ë2�2Æ9�2È4�2Æ7 �2Ç6�2Ë0 �2È4�2Æ5�2Ê4�2Ç9 �2Ç2�2Ë2�2Æ7�2Ä6�2É4 �2Æ9�2Ê0�2Æ5�2Ê2, �2Ç6�2Ê2�2Æ9�2Ê2�2È7�2É4�2È7�2Ê4�2Æ9�2É4�2Å9 �2Æ7�2Ê3�2È1 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2É4�2Æ9�2Ê9.![]()

නමත් දාගෙන වතුරත් හම්බුනාම වැඩ දෙකම කෙරෙනවනෙ, කිසිම වැරැද්දක් නැ.ඇයි බුරුවො තොට තෙරෙන්නෙ නැද්ද ඔක කරන්නෙ නම දාගන්න කියලා.ඇයි වතුර වල එකගෙ නම ගහල දුන්නෙ නැත්තන් ඒ අසරන මිනිස්සුන්ට පෙවෙන්නෙ නැද්ද

නැ හොදයි එලකිරි එකේ තෙර්ඩ් දාපුවම ඌවෙ මිනිස්සු ඒක බලල හරීන්ව දිනවයි
සුනදර ගමේ හේරත්හාමිඑහෙම දෙයක් නෙමයි එරෝසන් මෙතන කියන්නේ.
වතුර කියන්නේ මිනිසුන්ගේ අතවශ්‍ය දෙයක් නේ
ඒ වගේ මනුශියදෙකට චන්දයක් ගාව ගන්න එක
පොඩ්ඩක් හරි නැහැ නේද
උබට තේරුනාද මන්ද කිඋයපු එක
තේරුනේ නැත්තම් හිතන්න එපා වැඩිය
උබට මතක ඇතිනේ සුන්දර ගමේ හේරත්හාමි
තැබිලිගෙඩිය කඩලා දුන්නේ සල්ලි ගන්න නෙමයි
ඉස්සර හිටපු මිනිස්සු ගන මතක් වෙනකොට
එක පොඩ්ඩක් හරි නැහැ කියලා හිතෙන්නේ නැද්ද
වතුර බෝතලයක් දීලා චන්දේ බලාපොරොත්තුවෙන එක හරි කියලා උබට හිතෙනවා නම්
උබ හරි අපි වැරදි වෙන්නේ පුළුවන්
එක එක එක්කෙනා හිතන මානසික මට්ටම
ඔය තියරිය පාවිච්චි කළා ඉන්දියාවේ ක්‍රිස්තියානි ආගමට මිනිස්සුන්ව බැඳ ගන්න
වතුර නැති පැතිවලට ගිහින් වතුර දෙනවා එට පස්සේ ආගමට හැරෙන්න ඕනි

මම හිතන්නෙ ඔය කියවන්නෙ

අපො බොලා ඒකත් පටලො ගන්නව,

එහෙම දෙයක් නෙමයි එරෝසන් මෙතන කියන්නේ.
වතුර කියන්නේ මිනිසුන්ගේ අතවශ්‍ය දෙයක් නේ
ඒ වගේ මනුශියදෙකට චන්දයක් ගාව ගන්න එක
පොඩ්ඩක් හරි නැහැ නේද
උබට තේරුනාද මන්ද කිඋයපු එක
තේරුනේ නැත්තම් හිතන්න එපා වැඩිය
උබට මතක ඇතිනේ සුන්දර ගමේ හේරත්හාමි
තැබිලිගෙඩිය කඩලා දුන්නේ සල්ලි ගන්න නෙමයි
ඉස්සර හිටපු මිනිස්සු ගන මතක් වෙනකොට
එක පොඩ්ඩක් හරි නැහැ කියලා හිතෙන්නේ නැද්ද
වතුර බෝතලයක් දීලා චන්දේ බලාපොරොත්තුවෙන එක හරි කියලා උබට හිතෙනවා නම්
උබ හරි අපි වැරදි වෙන්නේ පුළුවන්
එක එක එක්කෙනා හිතන මානසික මට්ටම
ඔය තියරිය පාවිච්චි කළා ඉන්දියාවේ ක්‍රිස්තියානි ආගමට මිනිස්සුන්ව බැඳ ගන්න
වතුර නැති පැතිවලට ගිහින් වතුර දෙනවා එට පස්සේ ආගමට හැරෙන්න ඕනි
සුනදර ගමේ හේරත්හාමිමම හිතන්නෙ ඔය කියවන්නෙ
අලියා වැටුන වැවේ වැවේ සුන්දර හාමි ගැන වෙන්ඩ ඔනෙ.අපො බොලා ඒකත් පටලො ගන්නව,
ඉතින් බන් උබලගෙ හරීන්ටත් පුලුවන්නෙ වතුර බොතලයක් බැරිනම් බැරල් පිටින් බෙදන්ඩ,අනික මිනිස්සුන්ට ඔනෙ නම් චන්දෙ දෙයි නැත්තන් නිකන් ඉදි ,ඉන්දියාවෙ කතාව හරි යන් නැ ඔය මොඩයො වගෙද අපි උන්.![]()

එහෙනම් ඉක්මනට මැරියන්
උබල වගේ නිවට අදහස් තියෙන උන් ඉන්න රටක ඉපදීමත් මට ලැජ්ජාවකි..![]()

මිනිස්සුන්ට වතුර දුන්න එක වැරදියි හා,මම නම් කියන්නෙ ඔක මොකා කරත් වැරදි... ඔතන තියෙන්නෙ මිනිස්සුන්ගෙ මානුශික ප්‍රශ්නයක්