ශශීන්ද්‍ර

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ඉතින් බලපල්ලකෝ මුන්ගේ හැටි. මිනිස්සු මේ පාරවත් මොලේ කල්පනා කරලා කතිරේ ගැහුවොත් හොදයි.

    YHcvA2Q.png

    q2CGAKL.jpg

    • Like
    Reactions: hacker T

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බොන්න පුලුව්න වතුර කියන්නේ මුලික මිනිස් අයිතිවාසිකමක් එක වත් මේ ආන්ඩුවෙන් මේ දුප්පත් මිනිස්සුන්ට නොලැබෙන තත්වයකදි .නම ගහපු වුතුර බොතලේට ඡන්දේ දෙන්න තරම් නිවට වෙන්න වෙලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වතුර බොතලයක් දුන්නත් ඒකත් වැරදියි,:P
    උබල කොයි වලේ යයිද කියල හිතාගන්ඩත් අමාරුයි.:confused:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වතුර බොතලයක් දුන්නත් ඒකත් වැරදියි,:P
    උබල කොයි වලේ යයිද කියල හිතාගන්ඩත් අමාරුයි.:confused:

    Onna ithin hoda kiyanna awa.
    Ithin ban hamadama minissunta salakuwanam iwarane.chande kaleta gihin atha paths gala awariya dala monawa hari bedanawa.chande kaleta bitharai. :oo:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    බොන්න පුලුව්න වතුර කියන්නේ මුලික මිනිස් අයිතිවාසිකමක් එක වත් මේ ආන්ඩුවෙන් මේ දුප්පත් මිනිස්සුන්ට නොලැබෙන තත්වයකදි .නම ගහපු වුතුර බොතලේට ඡන්දේ දෙන්න තරම් නිවට වෙන්න වෙලා.

    සිරාවටම මචන්.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වතුර බොතලයක් දුන්නත් ඒකත් වැරදියි,:P
    උබල කොයි වලේ යයිද කියල හිතාගන්ඩත් අමාරුයි.:confused:

    උබල වගේ නයට කහින බත් බැලයන්ට නම් වතුර බෝතලයක් දෙන එක මහා ලොකු දෙයක් විදිහට පෙනුනට අපිට නම් එහෙම පේන්නෙ නෑ..:angry:විශේශයෙන්ම ජනතාව අපහසුතාවයට පත් වෙලා ඉන්න මේ වගේ වෙලාවක කල දුටු කල වල ඉහ ගැනීම විලි ලැජ්ජා නැති නපුන්සක ක්‍රියාවක්..:angry:
     
    Last edited:
    • Like
    Reactions: Roxxx and 541100

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    වතුර බොතලයක් දුන්නත් ඒකත් වැරදියි,:P
    උබල කොයි වලේ යයිද කියල හිතාගන්ඩත් අමාරුයි.:confused:

    වතුර බොතලයක් දෙන ඒකේ නම් වැරැද්දක් නෑ බන්.
    ඒත් මෙහෙම දෙන්න ඕන් නෑනේ.
    අනිත් එක එහේ දුප්පත් කමත් නෑනේ දැන්.
    600 ක් ගත්තු වීල් මල්ලිලා දැන් ගන්නේ 300 යිනේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Onna ithin hoda kiyanna awa.
    Ithin ban hamadama minissunta salakuwanam iwarane.chande kaleta gihin atha paths gala awariya dala monawa hari bedanawa.chande kaleta bitharai. :oo:
    පායන කාලෙටනෙ වතුර ඔනෙ, වැස්ස කාලෙට ඔව දිල වැඩක් තියෙනවද. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබල වගේ නයට කහින බත් බැලයන්ට නම් වතුර බෝතලයක් දෙන එක මහා ලොකු දෙයක් විදිහට පෙනුනට අපිට නම් එහෙම පේන්නෙ නෑ..:angry:විශේශයෙන්ම ජනතාව අපහසුතාවයට පත් වෙලා ඉන්න මේ වගේ වෙලාවක කල දුටු කල වල ඉහ ගැනීම විලි ලැජ්ජා නැති නපුන්සක ක්‍රියාවක්..:angry:

    පිපාසෙට වතුර පොදක් හො දීම නපුන්සක ක්‍රියාවකි.:confused::confused::confused::confused:

    උබල මොන ජාතියෙ උන්ද කියල හිතාගන්ඩත් අමාරුයි. උබල වගේ මොලේ කුරුවල් උන අමුනුස්සයොත් එක්ක කතා කොරල වැඩක් නැ.
    :no::no::no::no:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    වතුර බොතලයක් දුන්නත් ඒකත් වැරදියි,:P
    උබල කොයි වලේ යයිද කියල හිතාගන්ඩත් අමාරුයි.:confused:
    maru pawula ban :lol: kataragama rajapassa nilamege gani kasippu mudalaliyek. bar permit aran minissunta gini wathura powanawa. iddakin
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඉතින් බලපල්ලකෝ මුන්ගේ හැටි. මිනිස්සු මේ පාරවත් මොලේ කල්පනා කරලා කතිරේ ගැහුවොත් හොදයි.

    YHcvA2Q.png

    q2CGAKL.jpg

    me wede hoda ne kiyamuko... dan mokawada dinawanna kiyanne..

    ara paninna balagena inna harinwada. nettam ara jathika vesige puthalawada ? :baffled:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    me wede hoda ne kiyamuko... dan mokawada dinawanna kiyanne..

    ara paninna balagena inna harinwada. nettam ara jathika vesige puthalawada ? :baffled:

    රජාට තරු පේන්න වෙන ඕණ එකෙක්. ඇයි ඌ කියනවනේ ලොක්කව පරද්දන්න ඉස්සෙල්ලා පොඩි රාජපක්ශව පරද්දන්න කියලා.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Ç2�2É9�2Ç8�2Æ9 �2Ä6�2É9�2È1�2Ê9�2Å9�2Æ9�2Ê9 �2È4�2Æ5�2Ê4�2Ç9 �2Ä0�2Æ9�2Ê9, �2È4�2Ê0�2È7�2É4�2È7 �2Ä6�2É9�2È1�2Ê9�2Å9 �2Ä0�2È4 �2Æ7�2Ê2�2È1 �2È4�2Ê0�2Æ1�2Ä6�2É4 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2È4�2Æ7. :rofl:

    Onna gon kathawak kiwwa.
    Wathura vitharak denna kiyala neweine mama kiwwe.awashya dewal denna one.wahina kaleta wathura dila hariyanne na thamai.
    Ane manda ubala koi de kalath kiwwath kisi ganak nathiwa anith pattha harawala hodai kiyanawa. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජාට තරු පේන්න වෙන ඕණ එකෙක්. ඇයි ඌ කියනවනේ ලොක්කව පරද්දන්න ඉස්සෙල්ලා පොඩි රාජපක්ශව පරද්දන්න කියලා.
    උබ පොඩි රාජපක්ශව පරද්දන්නෙ කොලබ ඉදල තෙර්ඩ් දාලද :lol::lol::lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පිපාසෙට වතුර පොදක් හො දීම නපුන්සක ක්‍රියාවකි.:confused::confused::confused::confused:

    උබල මොන ජාතියෙ උන්ද කියල හිතාගන්ඩත් අමාරුයි. උබල වගේ මොලේ කුරුවල් උන අමුනුස්සයොත් එක්ක කතා කොරල වැඩක් නැ.
    :no::no::no::no:

    වතුර දීම නෙවෙයි මෙතන තියෙන අවුල...දෙන සහනාධාරයත් තමන්ගෙ චන්ද ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම..උබලා වගේ බ්‍රේන් වොශ් වෙච්ච උන්ට ඔව්ව තේරෙන්නෙ නෑනෙ.:dull::dull: