ගුනේ නෑ මල්ලි අන්න වරද්ද ගත්ත
මහින්න හොදයි ජනාධිපති වෙලා අවුරුද්දක් යනකල්
ඊට පස්සෙ මහින්න හොදයි කියල ගමේ මිනිහෙක් විදියට මම කියන්නෙ නෑ...
ඒක මේ ජනපති ක්‍රමයේ තියෙන වැරැද්ද මල්ලි...
මේක උඹට කෝම පහදන්නද කියල තේරෙන්නෙ නෑ...
මට මතකයි ජනාධීපති වෙලා අපේ තාත්තල (77 එතුමව මංත්‍රී කෙනෙක් කරන්න මහන්සි උන අය)
ගෙන්නල ජනාධිපති මංධිරේදි කතා කරල කල ගුණ සැලකුව
ඒත් අවුරුද්දක් ගතවෙද්දි එතුමට ඔක්කොම අමතක උනා ... අමතක උනා නෙමෙයි වටේ ඉන්න උන්
ගිණි ගෙඩි දාල උන්ගෙ දේවල් වලට ප්‍රමුකතාවය දීල අමතක කෙරෙව්ව
අපි සිංහල ජාතිය උඹ දන්නවද මම මට එකෙක් ගැහුවත් බිම බලා ගන්නවා
ඒත් මගේ බොක්කකට වචනයක් කවුරු හරි කීවත් මරාගන්න යනවා.. ඒක ලේවලින් එන්නෙ සිංහලයගෙ
මෙතුමා ඇමති කෙනෙක් වෙනකල් අපේ මිනිස්සු එතුමව රැක්කෙ එතුමව දිනෙව්වෙ අන්න ඒ ආදරේ ලෙංගතුකම නිසා
මෙහේ කී දෙනෙක් එතුමට වෙඩි තියද්දි ගහන්න එද්දි එතුම ඉස්සරහට පැනල පපුව දුන්නද
ඒ වෙලත් එතුම ඒ මිනිස්සුන්ගෙ දුක කදුල අමතක කලා
නමුත් ඒ මිනිස්සු එතුමව අමතක කලේ නෑ
මේ පාර එතුමව පරාද උනාම මම සතුටු වෙලා තාත්තගෙ කාමරයට ගියා
උඹ දන්නවද තාත්ත ඇද උඩ වාඩිවෙලා පාන්දර 3ටත් කල්පනා කරනවා දුකෙන්
එහෙම මිනිස්සු ඉන්න රටක් මේක
අවසාන කාලෙදි මහරජා රගපෑව ක්‍රියාව තිබුනෙ නෑ...
නමුත්
දැන් නිදහසේ ඉන්න එතුම යතාර්තය තේරුම් අරගෙන වැඩ කරනව
ඔය එක එකා එක්ක එකතු උනොත් එතුම ආයෙ අපිට නැති වෙනව
උඹල දකින කෝණය මට තේරුණාට මම දකින කෝනය නොතේරි කමෙන්ට් කරන්න එපා මල්ලි
උත්සාහා කරන්න මම කියනදේ තේරුම් ගන්න
