ශෂීගේ නඩු තීන්දුව ආපු ගමන් අටුලුගම දරුවා අතුරුදන් වෙලා අද ඒ දරුවාගේ මල සිරුර අහුවෙලා සිරිලිය කේස් එක පුදුම සහගත ලෙස රටටම අමතක කරමින් පහලට ගිහින්...
atalugama case eka sinhala muslim case ekak karanna hadanawada danne ne.
ඒක එහෙම වෙන එකක් නැහැ..atalugama case eka sinhala muslim case ekak karanna hadanawada danne ne.
ගොන් ටෝක් දෙන්න එපා , මුළු රටම මේ දරුවාගේ ඝාතනය ගැන අවධානය යොමු කරන්න ඕනා , වෙලාවේ හැබෑ අපරාධ කාරයව අමතක කරවන්න රෙද්දේ දේශපාලනේ ගෙන්න එපා.ශෂීගේ නඩු තීන්දුව ආපු ගමන් අටුලුගම දරුවා අතුරුදන් වෙලා අද ඒ දරුවාගේ මල සිරුර අහුවෙලා සිරිලිය කේස් එක පුදුම සහගත ලෙස රටටම අමතක කරමින් පහලට ගිහින්...
සිංහල මිනිස්සු වගේ නෙමෙයි මුස්ලිම් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් ඒ මිනිස්සු එකගොඩේ ජීවත් වෙන නිසා ඕවගේ දේවල් ගැන එච්චර කල්පනා කරන්නේ නැහැපොඩි ලමයෙක්ව උස්සල ??? වෙන්නත් බැරි නෑ ලොකු ඉම්පැක්ට් එකක් තියෙන්නත් එපැයි.
ඒත් කවුද බං අවු. 9 ක කෙල්ලෙක් 400m දුර කඩේකට මස් ගේන්න යවන්නෙ....![]()
සිංහල මිනිස්සු වගේ නෙමෙයි මුස්ලිම් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් ඒ මිනිස්සු එකගොඩේ ජීවත් වෙන නිසා ඕවගේ දේවල් ගැන එච්චර කල්පනා කරන්නේ නැහැ
අද කාලේ අපි හුඟක් පරිස්සම් වෙන්න ඕනේ තමන්ගේ ලගින්ම ඉන්න මිනිස්සුන්ගෙන්එහෙම දේකුත් නම් තියෙනව.... ගෙදර ඉඳ ඔය කඩෙත් එක්ක කඩේගාවටම ඇත්තෙ උන් හොඳට දන්න කියන මිනිස්සු.
උඹලගේ එකෙක් කරපු එක අමතක කරන්නද උඹ හදන්නේඒක එහෙම වෙන එකක් නැහැ..
නමුත් මේ කේස් එක නිසා රටටම දැන් සිරිලිය කේස් එක අමතක වෙලා...
ශශීකියන්නෙ කවුද and සිරිලියශෂීගේ නඩු තීන්දුව ආපු ගමන් අටුලුගම දරුවා අතුරුදන් වෙලා අද ඒ දරුවාගේ මල සිරුර අහුවෙලා සිරිලිය කේස් එක පුදුම සහගත ලෙස රටටම අමතක කරමින් පහලට ගිහින්...