ශෂී, සිරිලිය, අටුලුගම දරුවා

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,232
    12,251
    113
    Ohio, USA
    ශෂීගේ නඩු තීන්දුව ආපු ගමන් අටුලුගම දරුවා අතුරුදන් වෙලා අද ඒ දරුවාගේ මල සිරුර අහුවෙලා සිරිලිය කේස් එක පුදුම සහගත ලෙස රටටම අමතක කරමින් පහලට ගිහින්...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    atalugama case eka sinhala muslim case ekak karanna hadanawada danne ne.

    පොඩි ලමයෙක්ව උස්සල ??? වෙන්නත් බැරි නෑ ලොකු ඉම්පැක්ට් එකක් තියෙන්නත් එපැයි.

    ඒත් කවුද බං අවු. 9 ක කෙල්ලෙක් 400m දුර කඩේකට මස් ගේන්න යවන්නෙ.... 🤷
     
    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    ශෂීගේ නඩු තීන්දුව ආපු ගමන් අටුලුගම දරුවා අතුරුදන් වෙලා අද ඒ දරුවාගේ මල සිරුර අහුවෙලා සිරිලිය කේස් එක පුදුම සහගත ලෙස රටටම අමතක කරමින් පහලට ගිහින්...
    ගොන් ටෝක් දෙන්න එපා , මුළු රටම මේ දරුවාගේ ඝාතනය ගැන අවධානය යොමු කරන්න ඕනා , වෙලාවේ හැබෑ අපරාධ කාරයව අමතක කරවන්න රෙද්දේ දේශපාලනේ ගෙන්න එපා.

    යකෝ ඒ නැති වෙලා ඉන්නේ දරුවෙක් , ජාතිය , ආගම අදාළ නෑ , දරුවෙක් , අන්න එක තේරුම් අරන් දරුවෝ විනාස වෙන එක නවත්වන්න දායක වෙයන්.
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    ජාතිය , ආගම අදාළයි
    එව්වා අයින් කලාම තවදුරටත් මනුස්සයෙක් නෑ.
    ඉන්නේ නිරුවත් වානරයෙක්.
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕක ජාතිවාදි ගැටුමක් කරලා තෙලුත් නැති කාලේ..රට වහන්න උනත් පුලුවන්...දරුණු මර්ධනයක් සිද්ද වෙන්නත් පුලුවන්... නාකි උන් නාකි උනාට කපටි... තරුණ අපි හැම පියවරකම හැම තත්පරයක ම වෙන්නේ මොකද්ද කියලා අවධානයෙන් හිටියා නම් හොඳයි... පොඩි ළමයෙක් නිසා සාමාජයේ කතිකාවත් වැඩිනේ... මතක තියා ගනින් බටලන්දේ එක්ක සුදු වැන් ඩයල් දැන් රටේ ඉන්නේ...
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇයි බන් උබ ඔච්චර ජාති වාදී මම තව ත්‍රෙඩ් එඅක්ක්ත් දැක්කා උබේ වැඩ .
    මොන ජාතියේ වුනත් නැති වුනේ ළමයෙක්
     
    • Like
    Reactions: Black-and-white

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    පොඩි ලමයෙක්ව උස්සල ??? වෙන්නත් බැරි නෑ ලොකු ඉම්පැක්ට් එකක් තියෙන්නත් එපැයි.

    ඒත් කවුද බං අවු. 9 ක කෙල්ලෙක් 400m දුර කඩේකට මස් ගේන්න යවන්නෙ.... 🤷
    සිංහල මිනිස්සු වගේ නෙමෙයි මුස්ලිම් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් ඒ මිනිස්සු එකගොඩේ ජීවත් වෙන නිසා ඕවගේ දේවල් ගැන එච්චර කල්පනා කරන්නේ නැහැ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සිංහල මිනිස්සු වගේ නෙමෙයි මුස්ලිම් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් ඒ මිනිස්සු එකගොඩේ ජීවත් වෙන නිසා ඕවගේ දේවල් ගැන එච්චර කල්පනා කරන්නේ නැහැ

    එහෙම දේකුත් නම් තියෙනව.... ගෙදර ඉඳ ඔය කඩෙත් එක්ක කඩේගාවටම ඇත්තෙ උන් හොඳට දන්න කියන මිනිස්සු.
     
    • Like
    Reactions: abu0094

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    එහෙම දේකුත් නම් තියෙනව.... ගෙදර ඉඳ ඔය කඩෙත් එක්ක කඩේගාවටම ඇත්තෙ උන් හොඳට දන්න කියන මිනිස්සු.
    අද කාලේ අපි හුඟක් පරිස්සම් වෙන්න ඕනේ තමන්ගේ ලගින්ම ඉන්න මිනිස්සුන්ගෙන්
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඒක එහෙම වෙන එකක් නැහැ..
    නමුත් මේ කේස් එක නිසා රටටම දැන් සිරිලිය කේස් එක අමතක වෙලා...
    උඹලගේ එකෙක් කරපු එක අමතක කරන්නද උඹ හදන්නේ
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ශෂීගේ නඩු තීන්දුව ආපු ගමන් අටුලුගම දරුවා අතුරුදන් වෙලා අද ඒ දරුවාගේ මල සිරුර අහුවෙලා සිරිලිය කේස් එක පුදුම සහගත ලෙස රටටම අමතක කරමින් පහලට ගිහින්...
    ශශීකියන්නෙ කවුද and සිරිලිය
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    මෙහෙමයි මු කියන එක වැරදි වෙන්නත් පුළුවන් එත් එහෙම වෙන්න බැරි කමකුත් නැ මේ රටේ .යාපනේ soldier ල දෙන්නෙක් මරපු වෙලාවේ දින 52 ආණ්ඩුව නටපු සීන් ටික මතකනේ .වෙන්නේ එකක්, ඒත් පෙන්නන්නේ වෙන එකක්

    මුස්ලිම්
    පොඩි කෙල්ලෙක්

    අල්ලන්න ඕන නාඩිය නම් හරි