ශෂී, සිරිලිය, අටුලුගම දරුවා

nidarsha91

Well-known member
  • Ubala thaama master plans kiyawanne hemeeta neda? Lankaawe dollars na. ithin kohenhari nayata hari higamanata hari keeyak hari enakan minissunta hapa hapa inna deyakkk denna epaiii. aragaleta guti kaapu un genaawa. wade une na. dawas 50i kiwwaaa. wadak une na. Wena thanakata geniyanna kiwwa wadak wenne na.Ethakota mala kunak udin hari Mahama maha kaalakanni uwamana sampuurna karagannama oona. Me minissu kohe gihin gewanna paw ekathu karagannawada deviyane.....
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    හැබැයි කේස් එක යට ගියොත් ගූ ගාගන්නවා ආපහූ...


    වැරදිකාරයෝ හොයාගන්න එක පොලිසියේ එවුන්ට ගේමක් නෑ බලපෑම් නැත්තම්.. රටම හොයන්න ගත්ත නිසා මුං මේ අවලම් තිරිසනුන් වත් නොකරන වැඩේ කරානේ... ශික්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒක එහෙම වෙන එකක් නැහැ..
    නමුත් මේ කේස් එක නිසා රටටම දැන් සිරිලිය කේස් එක අමතක වෙලා...

    දෙපැත්තෙන් ඕන එකක් වෙන්න ගේමක්ද දන්නේ නෑ
    අමතක උනත් එකයි ගැටුමක් ඇතිඋනත් එකයි
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,216
    12,230
    113
    Ohio, USA
    මෙහෙමයි මු කියන එක වැරදි වෙන්නත් පුළුවන් එත් එහෙම වෙන්න බැරි කමකුත් නැ මේ රටේ .යාපනේ soldier ල දෙන්නෙක් මරපු වෙලාවේ දින 52 ආණ්ඩුව නටපු සීන් ටික මතකනේ .වෙන්නේ එකක්, ඒත් පෙන්නන්නේ වෙන එකක්

    මුස්ලිම්
    පොඩි කෙල්ලෙක්

    අල්ලන්න ඕන නාඩිය නම් හරි
    ඔව්. අනික ආන්දෝලනාත්මක "අටුලුගම"...
    මම එළකිරියෙත් දැක්කා මේ දරුවාගේ මණිය හොයාගත්ත පුවත ආවට පස්සේ අටුලුගම ඔක්කොම කැ,රි,යෝ ගාගෙන කෑගහනවා දාර බයියො සෙට් එක..
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැම දේටම දේශපාලනය ගාවා ගන්න එපා මචං
    උබලා ඕම තමා බන් රනිලා එනකොට කිව්වෙත්. සාටකයක් පාලනය කරනවා නම් අනිවා හැම දෙකම හුණු බිකක් හරි උන් ගැවිලා ඇති. එක තමා සාටක බල්ලොන්ගේ දේශපාලන කෙරුවාව.
     
    • Love
    Reactions: magix

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,903
    1
    58,184
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒත් කවුද බං අවු. 9 ක කෙල්ලෙක් 400m දුර කඩේකට මස් ගේන්න යවන්නෙ.... 🤷
    මේ වගේ කොමෙන්ට් ගොඩක් මම දැක්ක. මට හිතාගන්න බෑ එකේ ලොජික් එක.

    ලංකාවේ නීතියේ හැටියට පොඩි එවුන්ව අරක්කු, සිගරට් ගන්න කඩවලට යවන්න තහනම්. මස් කියන්නෙ හැමෝම කන කෑමක්.

    ඉස්සර අපේ ගෙදර වැඩට ආපු දෙමල ගෑනු කෙනෙක් කිව්වා එයාල ගෙදර කුකුල්ලු මරන්නේ දොරට බෙල්ල තියල දොර වහල කියල. ගෙවල්වල කුකුළෝ හදන සිංහල පවුල්වල ළමයින්ටත් දෙනවා උදේට කුකුලෙක් මරාගෙන වරෙන් කියල. ඌරො හදන ගෙවල්වල පවුලේ උන් ඔක්කොම එකතුවෙලා ඌරව මරණ තැන් තියෙනවා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මෙහෙමයි බන් මේ වගේ සිද්දි ගානක් වෙනවා ලංකාවේ . ඉතිං උන්ට වෙනම කරන්න ඕනේ නැහැ. මීඩියා උන් කරන්නෙ උන්ට ඕනේ නිව්ස් යට යවන්න. මේ වගේ එකක් තෝරලා හයිලට් කරනවා. මොකද මේවට මිනිස්සු හරි සංවේදීයි.

    Perfect didictatorship කියන ෆිල්ම් එක බලපන්. ඒකේ යන්නෙ ඔය වගේ දෙයක්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේ වගේ කොමෙන්ට් ගොඩක් මම දැක්ක. මට හිතාගන්න බෑ එකේ ලොජික් එක.

    ලංකාවේ නීතියේ හැටියට පොඩි එවුන්ව අරක්කු, සිගරට් ගන්න කඩවලට යවන්න තහනම්. මස් කියන්නෙ හැමෝම කන කෑමක්.

    ඉස්සර අපේ ගෙදර වැඩට ආපු දෙමල ගෑනු කෙනෙක් කිව්වා එයාල ගෙදර කුකුල්ලු මරන්නේ දොරට බෙල්ල තියල දොර වහල කියල. ගෙවල්වල කුකුළෝ හදන සිංහල පවුල්වල ළමයින්ටත් දෙනවා උදේට කුකුලෙක් මරාගෙන වරෙන් කියල. ඌරො හදන ගෙවල්වල පවුලේ උන් ඔක්කොම එකතුවෙලා ඌරව මරණ තැන් තියෙනවා.

    මස් නෙමෙයි බං වැඩේ අවුරුදු 9ක ළමයෙක් 400m දුර කඩේකට තනියම යවන එක. අපේ ළමයි ඇහැට පෙන්න නැතුව ගේට්ටුවෙන් එලියට වත් යවන්නෙ නෑ.
    ඔතන මස් කියල කිව්වෙ අපේ අවුරුදු 18ට කෙල්ලෙක්ටවත් තෙරෙනවද කඩේකට ගිහින් මස් අරන් එන්න...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මස් නෙමෙයි බං වැඩේ අවුරුදු 9ක ළමයෙක් 400m දුර කඩේකට තනියම යවන එක. අපේ ළමයි ඇහැට පෙන්න නැතුව ගේට්ටුවෙන් එලියට වත් යවන්නෙ නෑ.
    ඔතන මස් කියල කිව්වෙ අපේ අවුරුදු 18ට කෙල්ලෙක්ටවත් තෙරෙනවද කඩේකට ගිහින් මස් අරන් එන්න...
    ඔය ගං වල ඔයිට වඩා තත්වේ වෙනස් මචන්. උන් ළමයි යවනවා ඔය වගේ ඇත උනත්. මුස්ලිම් ගම් වල උන්ගේ උන් ෂුවර් නිසා මේ වගේ යවන එක සාමන්‍ය දෙයක්. මම ඊයේ හිතුවේ මේක පිටින් ඇවිලා මුස්ලිම් පැත්තකට බැහැලා පොඩි ළමයෙක් අරන් යන්න ලේසි නැ . උන් නිතර පල්ලියේ සෙට් වෙන නිසා ගමේ ඉන්න හැම එකාම දැක්ක ගමන් අදුරනව
     
    • Like
    Reactions: dmsupun