ඒක එහෙම වෙන එකක් නැහැ..
නමුත් මේ කේස් එක නිසා රටටම දැන් සිරිලිය කේස් එක අමතක වෙලා...
oka thamai karanna hadanne, passku attack eka mathakane...............atalugama case eka sinhala muslim case ekak karanna hadanawada danne ne.
ඔව්. අනික ආන්දෝලනාත්මක "අටුලුගම"...මෙහෙමයි මු කියන එක වැරදි වෙන්නත් පුළුවන් එත් එහෙම වෙන්න බැරි කමකුත් නැ මේ රටේ .යාපනේ soldier ල දෙන්නෙක් මරපු වෙලාවේ දින 52 ආණ්ඩුව නටපු සීන් ටික මතකනේ .වෙන්නේ එකක්, ඒත් පෙන්නන්නේ වෙන එකක්
මුස්ලිම්
පොඩි කෙල්ලෙක්
අල්ලන්න ඕන නාඩිය නම් හරි
උබලා ඕම තමා බන් රනිලා එනකොට කිව්වෙත්. සාටකයක් පාලනය කරනවා නම් අනිවා හැම දෙකම හුණු බිකක් හරි උන් ගැවිලා ඇති. එක තමා සාටක බල්ලොන්ගේ දේශපාලන කෙරුවාව.හැම දේටම දේශපාලනය ගාවා ගන්න එපා මචං
මේ වගේ කොමෙන්ට් ගොඩක් මම දැක්ක. මට හිතාගන්න බෑ එකේ ලොජික් එක.ඒත් කවුද බං අවු. 9 ක කෙල්ලෙක් 400m දුර කඩේකට මස් ගේන්න යවන්නෙ....![]()
මේ වගේ කොමෙන්ට් ගොඩක් මම දැක්ක. මට හිතාගන්න බෑ එකේ ලොජික් එක.
ලංකාවේ නීතියේ හැටියට පොඩි එවුන්ව අරක්කු, සිගරට් ගන්න කඩවලට යවන්න තහනම්. මස් කියන්නෙ හැමෝම කන කෑමක්.
ඉස්සර අපේ ගෙදර වැඩට ආපු දෙමල ගෑනු කෙනෙක් කිව්වා එයාල ගෙදර කුකුල්ලු මරන්නේ දොරට බෙල්ල තියල දොර වහල කියල. ගෙවල්වල කුකුළෝ හදන සිංහල පවුල්වල ළමයින්ටත් දෙනවා උදේට කුකුලෙක් මරාගෙන වරෙන් කියල. ඌරො හදන ගෙවල්වල පවුලේ උන් ඔක්කොම එකතුවෙලා ඌරව මරණ තැන් තියෙනවා.
ඔය ගං වල ඔයිට වඩා තත්වේ වෙනස් මචන්. උන් ළමයි යවනවා ඔය වගේ ඇත උනත්. මුස්ලිම් ගම් වල උන්ගේ උන් ෂුවර් නිසා මේ වගේ යවන එක සාමන්ය දෙයක්. මම ඊයේ හිතුවේ මේක පිටින් ඇවිලා මුස්ලිම් පැත්තකට බැහැලා පොඩි ළමයෙක් අරන් යන්න ලේසි නැ . උන් නිතර පල්ලියේ සෙට් වෙන නිසා ගමේ ඉන්න හැම එකාම දැක්ක ගමන් අදුරනවමස් නෙමෙයි බං වැඩේ අවුරුදු 9ක ළමයෙක් 400m දුර කඩේකට තනියම යවන එක. අපේ ළමයි ඇහැට පෙන්න නැතුව ගේට්ටුවෙන් එලියට වත් යවන්නෙ නෑ.
ඔතන මස් කියල කිව්වෙ අපේ අවුරුදු 18ට කෙල්ලෙක්ටවත් තෙරෙනවද කඩේකට ගිහින් මස් අරන් එන්න...