ශ්රී ලංකාවට හමුදා පාලනයක්

Nov 24, 2014
789
64
0
ශ්රී ලංකාවට හමුදා පාලනයක්

මේ දවස් වල එලකිරියෙ දකින්න තියෙන දෙයක් තමා මහින්ද සර් හමුදාව මගින් බලය අල්ලගෙන හමුදා පාලනයක් ගේන්න යනවය කියන එක. මුලින්ම කියන්න ඕනෙ ඒක බොරුවක්. එහෙම කිසිම සැලසුමක් ගැන අපිට ආරංචි වෙලා නෑ. එහෙම සැලසුමක් තියෙනවනං ආරංචි නොවී තිබෙන්නෙත් නෑ, එහෙමනම් අපිට මෙහෙම මහින්ද සර් වෙනුවෙන් පෙනී හිටින්න ඕනෙත් නෑ. ඒ නිසා ඒක බොරුවක්.

ඒත් ලංකාවට ගැලපෙන හොදම පාලන ක්රමය තමා හමුදාපාලනය. ඒක ගැන පැහැදිලි කරන්න නං ඉතිහාසය දිහා බලන්න ඕනෙ. අපේ රටේ කවද්ද ප්රජාතන්ත්රවාදයක් කියල දෙයක් තිබ්බෙ ? ඉතිහාසයේ කොතනකවත් එහෙම පාලනයක් තිබුනෙ නෑ. අපේ රටේ තිබුනෙ රජවරු පාලනය කල දේශපාලන ක්රමයක්. හමුදාව තිබ්බෙ රජතුමා යටතේ. ඒ පාලන ක්රමයෙන් මොනාද වුනේ ? අහස සූරන තරමේ සද්දන්ත දාගැබ් නිර්මානය වුනා. ලොවක් මවිත කල විශිශ්ට කැටයම්, ගොඩනැගිලි නිර්මානය වුනා. මහා සමුදුරු වගේ වැව් නිර්මානය වුනා. හමුදාපාලනය වැරදියි කියන, හමුදාපාලනයක් එපාය කියන සුද්දන්ගෙ සපත්තු ලොවින සුද්දො දෙන හැම බෙට්ටම කන මහ ලොකු කලුසුද්දො මේව ගැන මොකද කියන්නෙ ? උම්බල සුද්දගෙ ප්රජාතන්ත්රවාදෙ හොදයි හමුදාපාලනය නරකයි කියල බුරනව. ප්රජාතන්ත්රවාදය යටතේ ශ්රී ලංකාවට මොනාද ලැබුනෙ ?

ශ්රී ලංකාව පෙරදිග දාන්‍යාගාරයක් වුනේ සුද්දො ඇවිල්ල ප්රජාතන්ත්රවාදය කියල රෙද්දක් එබුවට පස්සෙ නෙමේ. සීගිරිය බිහිවුනේ රුවන්වැලි සෑ‍ය බිහිවුනේ මහා පරාක්රම සමුද්ර බිහිවුනේ සුද්ද ප්රජාතන්ත්රවාදෙ එබුවට පස්සෙද ? සුද්දගෙ ප්රජාතන්ත්රවාදෙ නිසා ලංකාවෙ කී දාහක් මරල දැම්මද. මොන තරම් පන්සල් තොගයක් රෙද්දෙ ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් විනාශ කලාද. අපේ රටේ තිබුනු දැනුම මොන තරම් නම් ඔය ප්රජාතන්ත්රවාදය කියන මගුල නිසා විනාස වුනාද. සුද්දන්ගෙ සපත්තු ලොවින උන් මේව ගැන කතා කරන්නෑ.

අපිට ඇමරිකන් මොඩල් ගැලපෙන්නෙ නෑ. අපිට බ්රිතාන්‍යය මොඩල් ගැලපෙන්නෙ නෑ. අපිට රුසියන් මොඩල් වුනත් ගැලපෙන්නෙ නෑ. ශ්රී ලංකාවට ගැලපෙන්නෙ ශ්රී ලංකා මොඩලයම පමනයි. අපේ ඉතිහාසය, උම්බල සපත්තු ලොවින සුදු මහත්තුරුන්ගෙ නෙමේ, අපේ ඉතිහාසය දිහා බැලුවාම මොලයක් තියෙන ඕනෙම ලදරුවෙක්ට තේරෙනව අපේ රට දියුනු වුනේ රජපාලන ක්රමයකින් පමනයි. හමුදාපාලනයකින්. එවන් පාලනයක් නැවත ඇතිකිරීමෙන්ම පමනයි ලංකාව දියුනු කල හැක්කේත්.

ඒ නිසා හමුදාපාලනයක් ශ්රී ලංකාවට ගේන්න යමෙක් උත්සාහ කරනවනම්, ඔහුවෙනුවෙන්ම පමනයි ඔබ චන්දය බාවිතා කල යුත්තේ. හිතල බලන්න හැමදාම තුන්වන ලෝකයේ රටක ජීවත් වෙනවද ? පැරකුම් වැනි රජවරුන් සමයේ තිබුනු හමුදාපාලනයකින් යුතු සව්බාග්‍යයමත් පලමුවන ලෝකයේ රටක ජීවත් වෙනවද ?

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 
The_Stig

Member
Nov 24, 2014
187
20
0
:yes::yes::yes:මම සර්ගෙන් පුද්ගලිකව මේක ගැන ඇහුවා.සර් කිව්වේ ගමේ බයියෝ ඉන්නකන් සර්ට හමුදා පාලනයක් ඕනි නෑ. නිකනම් දිනුම් කියල.
 
  • Like
Reactions: TomCat077

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මහින්ද කොහොමත් දිනනවා බන් ඒක ඉරහද වගේ විශ්වාසයි.අපේ රටට ඕන ධාර්මික ඒකාධිපතියෙක්ම තමයි නැත්නම් මේ කාලකන්නිත් එක්ක මේ රට හදන්න බෑ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :yes::yes::yes:මම සර්ගෙන් පුද්ගලිකව මේක ගැන ඇහුවා.සර් කිව්වේ ගමේ බයියෝ ඉන්නකන් සර්ට හමුදා පාලනයක් ඕනි නෑ. නිකනම් දිනුම් කියල.

    :lol::lol::lol::lol::lol::lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :yes::yes::yes:මම සර්ගෙන් පුද්ගලිකව මේක ගැන ඇහුවා.සර් කිව්වේ ගමේ බයියෝ ඉන්නකන් සර්ට හමුදා පාලනයක් ඕනි නෑ. නිකනම් දිනුම් කියල.
    :shocked::shocked::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    :yes::yes::yes:මම සර්ගෙන් පුද්ගලිකව මේක ගැන ඇහුවා.සර් කිව්වේ ගමේ බයියෝ ඉන්නකන් සර්ට හමුදා පාලනයක් ඕනි නෑ. නිකනම් දිනුම් කියල.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    For all of you,
    Sri Lanka is already a part of US government.
    But we are not US citizens.Instead we are even lower than detainees.
    US government rules this country but we don't have democratic rights that a US
    citizen got.

    what you say about this?

    රාජපක්ෂලාට ඇත්තේ "ගී‍්‍රන් කාඩ්" අධිරාජ්‍ය විරෝධයක් බවත් ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සියල්ල ආරක්ෂා කිරීම සඳහා ඕනෑම අවස්ථාවක අවි දැරීමට පවා දෙවියන් වහන්සේ ඉදිරියේ දිව්රා ශපථ කළ පිරිසක් බවත් ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ලංකා ඉරිදා පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කර තිබේ. ඔහුගේ අනාවරණයට පදනම වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිකම ලබා ගැනීමට යෑමේදී ශපථ කර දිව්රා පොරොන්දු විය යුතු ප‍්‍රකාශයයි. [FONT=&quot]ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලත්වීමේ[/FONT][FONT=&quot], පක්ෂපාතීත්වය දැක්වීමේ හා ඇමෙරිකානු ජාතියට ඇතුළු වීමේ දිවුරුම මෙසේය.[/FONT]
    [FONT=&quot]"මම මින්පසු[/FONT][FONT=&quot], මීට පෙර මා පුරවැසියෙක් ලෙස සිටි වෙනත් රටකට (ලංකාව) ආණ්ඩුවකට, කුමාරයෙකුට හෝ රජෙකුට මගේ තිබෙන පක්ෂපාතිත්වය හා භක්තිය අත්හරින බව දිවුරා පොරොන්දු වෙමි.[/FONT]
    [FONT=&quot]මම ඇමෙරිකානු ව්‍යවස්ථාව හා නීතිවලට සහාය වෙන බවටත් විදේශීය හා රට තුළ (අභ්‍යන්තරව) ඇතිවන සතුරන්ගෙන් රට ආරක්ෂා කරන බවටත් පොරොන්දු වෙමි. මම අවශ්‍ය වූ විට එක්සත් ජනපද රාජ්‍ය වෙනුවෙන් ආයුධ අතට ගැනීමටද[/FONT][FONT=&quot], මම එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවල සිවිල් කි‍්‍රයාකාරකම් කිරීමට නීතියෙන් බැඳී සිටින බවද, අවශ්‍ය වුවහොත් ජාතික වැදගත් කමකින් යුක්ත කි‍්‍රයාවල යෙදීමටද දිවුරා පොරොන්දු වෙමි. මෙම පොරොන්දුව මා විසින් දෙනු ලබන්නේ නිදහස්ව කිසිදු මානසික කොන්දේසියක් හෝ මග හැරීමකින් තොරවය. මේ සඳහා මට දෙවියන් වහන්සේ උදවුවේවා.....!"[/FONT]
    [FONT=&quot]ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිකම ලබා ගැනීමට ලංකාවේ ඕනෑම පුරවැසියෙක් ඉහත ශපත කිරීම කළ යුතුය. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ[/FONT][FONT=&quot], ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජක්ෂ, යෞවන කටයුතු ඇමැති ඩලස් අලස්පෙරුමද දෙවියන් වහන්සේ ඉදිරියේ දිව්රා ඇමෙරිකන් පුරවැසිවැසිකම් ලබා සිටින්නන්ය. අතීත කි‍්‍රයාකාරකම් පරීක්ෂා කිරීමේදී ඔවුන් මෙම දිවුරුම අකුරටම ආරක්ෂා කරන බව තහවුරු වෙයි.[/FONT]
    [FONT=&quot]2008 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය හා ශී‍්‍ර ලංකාව අතර[/FONT][FONT=&quot], ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමත් එයට එක්සත් ජනපදයෙන් රොබට් ඕ බ්ලේක් සහ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ අත්සන් කිරීමත් මෙහි වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම ගිවිසුමෙන් කලාපීය යුදමය තත්වයකදී එක්සත් ජනපදයට සියලු යටිතල පහසුකම් සැපයීමට ශී‍්‍ර ලංකාව බැඳී සිටී. මොවුන් ලංකාවට ඇති පක්ෂපාතීකම ප‍්‍රකාශ කරනු වෙනුවට වරින් වර ඇමෙරිකාවට ගොස් දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලා ඇමෙරිකන් පක්ෂපාතී බව සපත කර මෙරටට පැමිණෙයි. ඒ අනුව ලංකාව මොවුන්ගේ තාවකාලික නවාතැන් පොළක් පමණි.[/FONT]
    [FONT=&quot]එසේම ලොව පුරා මුස්ලිම් විරෝධී ව්‍යාපාර එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් දියත් කර තිබේ. පසුගිය කාලයේ ලංකාවේද මුස්ලිම් විරෝධී ජාතිවාදී ප‍්‍රවනතා මතුවූ අතර[/FONT][FONT=&quot], ඒ සම්බන්ධව ආණ්ඩුවේ බලධාරීන්ට ඍජුව චෝදනා එල්ල විය. බොදුබල සේනා සංවිධානයේ කාර්යාල පවා විවෘත කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ වීමත් ජනාධිපතිවරණයේදී එම සංවිධානය ඍජුවම මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීමත් සිදුකොට තිබේ.[/FONT]
    අදාළ දිවුරුම සඳහා මෙතනින් පිවිසෙන්න ස්තූතියි සමිත්
    ආශ්‍රිත පුවත්
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> [FONT=&quot]එම ගිවිසුමෙන් කලාපීය යුදමය තත්වයකදී එක්සත් ජනපදයට සියලු යටිතල පහසුකම් සැපයීමට ශී‍්‍ර ලංකාව බැඳී සිටී.

    [FONT=&quot]Do you know how serious is this ?

    [/FONT][/FONT]
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේ දවස් වල එලකිරියෙ දකින්න තියෙන දෙයක් තමා මහින්ද සර් හමුදාව මගින් බලය අල්ලගෙන හමුදා පාලනයක් ගේන්න යනවය කියන එක. මුලින්ම කියන්න ඕනෙ ඒක බොරුවක්. එහෙම කිසිම සැලසුමක් ගැන අපිට ආරංචි වෙලා නෑ. එහෙම සැලසුමක් තියෙනවනං ආරංචි නොවී තිබෙන්නෙත් නෑ, එහෙමනම් අපිට මෙහෙම මහින්ද සර් වෙනුවෙන් පෙනී හිටින්න ඕනෙත් නෑ. ඒ නිසා ඒක බොරුවක්.

    ඒත් ලංකාවට ගැලපෙන හොදම පාලන ක්රමය තමා හමුදාපාලනය. ඒක ගැන පැහැදිලි කරන්න නං ඉතිහාසය දිහා බලන්න ඕනෙ. අපේ රටේ කවද්ද ප්රජාතන්ත්රවාදයක් කියල දෙයක් තිබ්බෙ ? ඉතිහාසයේ කොතනකවත් එහෙම පාලනයක් තිබුනෙ නෑ. අපේ රටේ තිබුනෙ රජවරු පාලනය කල දේශපාලන ක්රමයක්. හමුදාව තිබ්බෙ රජතුමා යටතේ. ඒ පාලන ක්රමයෙන් මොනාද වුනේ ? අහස සූරන තරමේ සද්දන්ත දාගැබ් නිර්මානය වුනා. ලොවක් මවිත කල විශිශ්ට කැටයම්, ගොඩනැගිලි නිර්මානය වුනා. මහා සමුදුරු වගේ වැව් නිර්මානය වුනා. හමුදාපාලනය වැරදියි කියන, හමුදාපාලනයක් එපාය කියන සුද්දන්ගෙ සපත්තු ලොවින සුද්දො දෙන හැම බෙට්ටම කන මහ ලොකු කලුසුද්දො මේව ගැන මොකද කියන්නෙ ? උම්බල සුද්දගෙ ප්රජාතන්ත්රවාදෙ හොදයි හමුදාපාලනය නරකයි කියල බුරනව. ප්රජාතන්ත්රවාදය යටතේ ශ්රී ලංකාවට මොනාද ලැබුනෙ ?

    ශ්රී ලංකාව පෙරදිග දාන්‍යාගාරයක් වුනේ සුද්දො ඇවිල්ල ප්රජාතන්ත්රවාදය කියල රෙද්දක් එබුවට පස්සෙ නෙමේ. සීගිරිය බිහිවුනේ රුවන්වැලි සෑ‍ය බිහිවුනේ මහා පරාක්රම සමුද්ර බිහිවුනේ සුද්ද ප්රජාතන්ත්රවාදෙ එබුවට පස්සෙද ? සුද්දගෙ ප්රජාතන්ත්රවාදෙ නිසා ලංකාවෙ කී දාහක් මරල දැම්මද. මොන තරම් පන්සල් තොගයක් රෙද්දෙ ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් විනාශ කලාද. අපේ රටේ තිබුනු දැනුම මොන තරම් නම් ඔය ප්රජාතන්ත්රවාදය කියන මගුල නිසා විනාස වුනාද. සුද්දන්ගෙ සපත්තු ලොවින උන් මේව ගැන කතා කරන්නෑ.

    අපිට ඇමරිකන් මොඩල් ගැලපෙන්නෙ නෑ. අපිට බ්රිතාන්‍යය මොඩල් ගැලපෙන්නෙ නෑ. අපිට රුසියන් මොඩල් වුනත් ගැලපෙන්නෙ නෑ. ශ්රී ලංකාවට ගැලපෙන්නෙ ශ්රී ලංකා මොඩලයම පමනයි. අපේ ඉතිහාසය, උම්බල සපත්තු ලොවින සුදු මහත්තුරුන්ගෙ නෙමේ, අපේ ඉතිහාසය දිහා බැලුවාම මොලයක් තියෙන ඕනෙම ලදරුවෙක්ට තේරෙනව අපේ රට දියුනු වුනේ රජපාලන ක්රමයකින් පමනයි. හමුදාපාලනයකින්. එවන් පාලනයක් නැවත ඇතිකිරීමෙන්ම පමනයි ලංකාව දියුනු කල හැක්කේත්.

    ඒ නිසා හමුදාපාලනයක් ශ්රී ලංකාවට ගේන්න යමෙක් උත්සාහ කරනවනම්, ඔහුවෙනුවෙන්ම පමනයි ඔබ චන්දය බාවිතා කල යුත්තේ. හිතල බලන්න හැමදාම තුන්වන ලෝකයේ රටක ජීවත් වෙනවද ? පැරකුම් වැනි රජවරුන් සමයේ තිබුනු හමුදාපාලනයකින් යුතු සව්බාග්‍යයමත් පලමුවන ලෝකයේ රටක ජීවත් වෙනවද ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    පලමු වෙනි ලෝකයේ රටක ජීවත් වෙනව කියන්නෙ එංගලන්තයේ වගේ වෙන්න ඕනෙ. එංගලන්තෙ රජ පවුල වගේ රාජාණ්ඩුවක් හදන්න යනබව මහින්ද වටේ ඉන්න උන්ට තේරෙන්නැති එකයි තියන අවුල. ඉට පස්සේ විධායක අගමැති කෙනෙක් පත් කරනවද? නෑනෙ. ඒ කියන්නෙ ලිබියාවෙ , ඉරාකෙ, උ.කොරියාවෙ වෙගේ ඒකාධිපති පාලකයෙක් වෙල රටේ දේශපාලන නිදහස නැති කරලතරුණයන් හමුදාවට අරගෙන සිංහල කියල වෙනම හමුදාවක් හදන්න හදයි. බෙදුම් වාදයට තියන එකම විසඳුම ඒක විතරයි කියල කියයි. කොහොමත් මෙදා සැරේ මහින්ද මාම ආවොත්, එ. ජා.ප වැඩි දෙනෙක් විදේශගතවෙනව , ආයෙ ඒකෙ අහන්න දෙයක් නැ.
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මහින්දට හෝ මy3 හෝ අපේෂ; 19 හෝ වෙිවා එක්කෙනකුට ගෙදර යන්න හෝ රටින් පලා යන්න හෝ හිර ගෙදර යන්න හෝ තව ඇත්තෙ දින 12 යි...:P:shocked::baffled::rofl::lol::lol::lol:

    අපිට ටත් Citizenship Green Card හදාගන්න වෙයි සදහටම රට ඉන්න යන්න..:yes::shocked::rofl::oo::baffled: