ශ්වේත රාත්‍රිය - නන්දා මාලනී .. DVD එක ලැබුණි :D

Status
Not open for further replies.

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    kohenda machan gatthe ada mama vibration ekkata giya ekka ethanin ship karala ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් හම්බවුණා ඔරිජිනල් එක.. හැබැයි මං ඒක AVI විදියට Convert කරගත්තා..:D මට මෙච්චර ලොකු ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න විදියක් නෑ බං..:no:

    17398648ef2c1184ab511e37b510ac99c3f8dfd2.jpg
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කොහෙන්ද බන් ගත්තේ කියපන් කෝ ....
    මචන්ලා dvd එක හම්බුනා ... මෙන්න ෆොටෝ කෑලි ටිකක් ...

    33664289.jpg

    74935155.jpg

    90697181.jpg

    12749112.jpg

    85023152.jpg

    මචන්ලා මේක convert කරන්න හොද format 1 කිවුවනම් මට convert කරන්න පුළුවන් ....
    ඊට පස්සේ upload කරලා link එක දාන්නම්. ...:D:D:yes::yes:
    පට්ට ගති මචන්ලා :love::love:
    5GB video clips 5k වගේ තියෙන්නෙ මචන්ලා ... වෙනි අවුල ඒක convert කරද්දී size අඩු කලාම quality අඩුයි.quality වැඩි කලාම size වැඩියිනෙ හුගක් මචං ... හොද පිලියමක් කියන්නලකෝ මේකට ????
     
    shehanD

    Active member
  • Nov 20, 2006
    1,874
    8
    38
    colombo
    පිස්සු පුසා;14592171 said:
    මටත් හම්බ උනා, මගේ කොම්පුටර් එකේ, ස්පීඩ් එක මදි බන් ඕක කන්වර්ට් කරන්න,
    හොඳම ෆොර්මැට් එක ඉතින් h264 තමයි , එතකොට සුපිරි කොලිටියට අඩු සයිස් එකකින් කරන්න පුළුවන්

    Koheda Machan DVD eka ganna tiyenne ..?? Vibration wala tiyanawada ganna.. ??
     
    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    මචන් මමත් මෙක හෙවුවා බන් දාගෙන..මෙකෙ copy එකක් ගන්න බැරිද බන් මට..ලොකු හෙල්ප් එකක් බන්..පුලුවන්ම් ඉක්මනට දාන්න මචන් upload කරලා link එක..REP Add
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    macahnla... dvd 1ke original nisaada koheda eke file copy karaganna den naanee bn... :( :(
    mul part 1 nathuwa anith parts 4 copy karagaththa... mul part eka copy karaganna den na..... :rolleyes::rolleyes:
    mama porakagen ahuwahama kiuwa original dvd copy karanna oni wenama system 1 thiyenawa kiyala...
    eka dannawada machnla mata meke fullma copy aran convert karala ubalata denna????
    plz help me....
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    menna machan baande......;) :D

    Protected DVD's copy කරමු.....
     
    SSZOOM

    Banned
    Mar 1, 2013
    14
    1
    0
    macahnla... dvd 1ke original nisaada koheda eke file copy karaganna den naanee bn... :( :(
    mul part 1 nathuwa anith parts 4 copy karagaththa... mul part eka copy karaganna den na..... :rolleyes::rolleyes:
    mama porakagen ahuwahama kiuwa original dvd copy karanna oni wenama system 1 thiyenawa kiyala...
    eka dannawada machnla mata meke fullma copy aran convert karala ubalata denna????
    plz help me....

    DVD Decrypter

    oya softwear eka aran karanna Bari wenna nam vidiyak na....mama 8GB Original Dubai Walin genapu Show Ehema copy kale oken....., ewa copy karanna ba normaly .....

    Ewath copy kala nam , Srilankan Ewa bari wena ekak na.......Try

    azzer
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එල... thnx මචෝ... copy කරලා convert කරලා පුළුවන් ඉක්මනින් දාන්නම් මචෝ ... අදනම් බැරිවෙයි බොහෝ දුරට ... තරහ වෙන්න එපෝ ....:D:yes::yes:
    11.gif
    11.gif

    අවුලක් නෑ මචන් උඹ හිමින් සැරේ වැඩේ කරල දාන්න..... :)
    ඉවසීමෙන් සැනසීම ලැබේ.....:yes: :yes:
     
    Status
    Not open for further replies.