ශ්වේත රාත්‍රිය - නන්දා මාලනී .. DVD එක ලැබුණි :D

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    DVD ekka ganna widihak dannawanam kiyapan

    පිස්සු පුසා;14599634 said:
    e kale sirasaen qwa limites coppys ganak issue karanawa ona aya 7788ta sma karanna kiyala, eken thamayi gatte
     

    pranama499

    Member
    Oct 3, 2010
    20
    1
    0
    :D

    Machan meka zip karala thiyene 3GB walata wage.. extract karama thama 5GB parts pennanne.. CloneCD walin man DVD ekak gahuwa.. no prblem machan quality ehema sira... DVD eka 1500Rs wenawa kaden ganna...
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    ඔන්‍න‍ මචන්ලා අමාරුවෙන් වැඩේ convert කළා ... 1.09 GB තියෙන්නේ :) :D:D දැන් මොකේටද upload කරන්න ඕනේ කියලයි ,
    upload කරලා මාව ගස් යයිද කියලත් කියලම යමල්ලකෝ .......:D:D:yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වූ *ආශිර්වාද පහන්* මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්..

    " Cerebrospinal Fluid " Disorder නම් මොලය ආශ්‍රිත මෙම ආබාධය වෙනුවෙන් ඔහු සදහා රු ලක්ෂ 50 ක පමණ වැයවන බව පවසා ඇත්තේ ලංකාවේ මෙම ශල්‍යකර්මය වෙනුවෙන් පෙනී සිට වගකීම ගැනීමට සිටින්නේ එකම එක වෛද්‍යවරයෙක් පමණක් බැවින්..

    සාමාන්‍ය පවුලකින් පැවත එන පහන්ට මේ ලොව සිටිනුයේ ඔහුගේ පියා පමණි.තම මවගේ අහිමි වීම පුතුට දැනෙන්නට නොදුන් එම පියාට අද ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනු දක්නට ලැබීම කෙතරම් ශෝකජනකද ?

    අධ්‍යාපනයට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාව , සංගීතය , විවාද , නිවේදන හා තවත් බොහෝ විෂය බාහිර ක්‍රියාවලට උපන් හපනෙක් වූ පහන්ට මෙවන් ඉරණමක් ඇත්වීම සියලුදෙනා කම්පා කළහ..

    පහන් යනු ගොඩක් දුර්ලභ ගතිගුණ රැසක් දායද කරගත් පුද්ගලයෙක්.සෑම විටම මුව අග සිනාවක් රැදුනු ඔහු ඕනෑම කෙනෙක් සමග බොහෝ කුලුපගව කටයුතු කරන අයෙක්.ඔහු සමග වචනයක් හෝ කතා කර ඇති අය ඒ බව හොදින් දනී..
    එමෙන්ම විශ්ව විද්‍යාලයේ කිසියම් ආගමික කටයුත්තක් යෙදුනු විට බොහෝවිට එහි මුල්තැන අරන් කටයුතු කරන්නේ ඔහුයි..

    නමුත් අද අපේ ඒ මිතුරා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින අතර වෛද්‍යවරු පවසා ඇත්තේ හැකි ඉක්මනින් ඔහුගේ ශල්‍යකර්මය නොකලහොත් ඔහුගේ ජීවිතය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවයි..

    තරමක හෝ අභියෝගයක් වී ඇත්තේ ඔහුගේ ශල්‍යකර්මය වෙනුවෙන් ලක්ෂ 50 ක මුදලක් වැයවෙන බව පවසා තිබීමයි.. එවන් මුදලක් ඔහුගේ පියාට කෙසේවත් සෙවීමට අපහසුයි..
    බැලූ බැල්මට අසීරු උනත් අපි හැමෝම එකතු උනොත් ඔහු වෙනුවෙන් ඒ දෙය කිරීමට හැකියි..

    මුදල් නම් අපිට මහන්සි වී හෝ නැවත සොයාගත හැකියි ..
    නමුත් ජීවිතයක් අපි ආයේ කොහොම හොයන්නද ?

    ඉතින් අපි ඔයාලා හැමෝමගෙන් ඉල්ලන්නේ අපේ පහන්ට ජීවිතය දෙන්න උපකාර කරන ලෙසයි..

    ඔබට මේ ගැන කිසියම් ගැටළුවක් ඇත්නම් පහත අංක අමතා විස්තර දැනගත හැකියි.. අපට INBOX කිරීමෙන්ද අවශ්‍ය ඕනෑම විස්තරයක් ලබාදීමට අප සූදානම්.

    බුද්ධි - 0755446685
    චතුරංග - 0717171595

    මේ ඔහු වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ අනුමැතියද සහිතව පිහිටවා ඇති ගිණුමයි.. මෙයට හැකිපමණ ඔබේ මුදල් ආධාර ලබා දෙන්න..

    Account Holders Name: Students Union UCSC
    Account Number: 086 200 171 173 380
    Bank: Peoples Bank, Thimbirigasyaya

    ඔබ මේ වැය කරන මුදල් වගේ දසදහස් ගුණයක් ඔබට ලැබේවා.. ඒ පහන් වෙනුවෙන් අපි සැමගේ පැතුමයි..


    copied from a fb status
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මචන්, ස්වේත රාත්‍රියේ කොපි එකක් ගන්න බැරිද බං......?? :rolleyes: මම 5GB හරි ටික ටික අප් කරලත් දෙන්නම් :yes:
     
    Status
    Not open for further replies.