සහොදරයා ඕක කොපි කරන්න බෑ..........එහෙමයි හදල තියනව කියන්නේ.....
නමුත් මං හිතන්නේ කන්වර්ට් කරන්න පුළුවන්...........
නමුත් කරුණාකර ප්රසිද්ධියේ ඕකෙ ලින්ක්ස් මෙතන දාන්න එපා.....හේතුව ඕකට කොපිරයිට්ස් තියනවා........
ඔබ කරන්නේ සත් ක්රියාවක්.....සංගීතලොලියෙක් විදියට ඒක අගය කරනවා. නමුත් ඔබ අමාරුවේ වැටෙන තැන පෙන්වා දීම යුතුකමක්..........
ow machn maath ekai baluwe


