ශ්වේත රාත්‍රිය - නන්දා මාලනී .. DVD එක ලැබුණි :D

Status
Not open for further replies.

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    සහොදරයා ඕක කොපි කරන්න බෑ..........එහෙමයි හදල තියනව කියන්නේ.....
    නමුත් මං හිතන්නේ කන්වර්ට් කරන්න පුළුවන්...........


    නමුත් කරුණාකර ප්‍රසිද්ධියේ ඕකෙ ලින්ක්ස් මෙතන දාන්න එපා.....හේතුව ඕකට කොපිරයිට්ස් තියනවා........
    ඔබ කරන්නේ සත් ක්‍රියාවක්.....සංගීතලොලියෙක් විදියට ඒක අගය කරනවා. නමුත් ඔබ අමාරුවේ වැටෙන තැන පෙන්වා දීම යුතුකමක්..........

    ow machn maath ekai baluwe :(
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    ane yako upload karanna bari nam mona magulakatada me thread eka damme?oka mata thibbanam payen upload karala hama ekatama denawa.sangeethaya wikunan kana haththa.

    machn nikan boruwata kaagahala wadak na... maath upload karanna hithagena thama thered 1 damme... eth eken site 1tai matai case watenna risk ekak thiyenawa kiyala hemoma kiyanawa... ekai mn me up nokara inne thama bn:baffled::baffled::baffled::baffled::rolleyes:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඕන උන් ඉනවා නම් කඋරුවත් අමාරුවේ දැනේ නැතුව සල්ලි දීල ගනිල්ලා...1500 අනික මේක ගත්තට පාඩු නැ සුපිරි මම දැනට ලංකාවේ බලලා තියන හොදම කොන්සට් එක ..
     
    Status
    Not open for further replies.